Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
MachanzZla.... Help me to find some animation or videos
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචාලා මට ලොකු online උදව්වක් ඕනා.

මේකයි seen එක. මට sir කෙනෙක් කිව්ව පොඩි video ටිකක් හොයලා දෙන්න කියලා. ඉතින් මමත් internet එකේ google එකෙයි youtube එකෙයි search එකක් දැම්මා. ඒත් seen එක කියන්නෙ මට හරියටම පැහැදිලිව කිසිම Video එකක් නම් හොය ගන්න බැරි වුනා. e-book එකක් නම් විතරයි හම්බ වුනා. ඉතින් මට video ටිකක් තමා ඕනේ. ව්ස්තර කරන animation එකක් නම් හොඳටම හොඳයි. මෙන්න මේකයි හොයන්න ඕන දේ,

කට්ටියට දැණ ගන්නත් එක්ක මම පොඩි විස්තරයක් එකටම කියලා ඉන්නම්.

මෙහෙමයි මචං, අපි මචං welding කරනවනේ welding machine එකෙන්. ඉතින් ඔය machine එකේන් welding කරන දේ අනුව, එ කියන්නේ base metal එකේ ඝනකම අනුව අපි භාවිතා කරන කූර එහෙම නැත්නම් rod එක වෙනස් කරන්න ඕනා. ඝනකම වැඩි metal එක්ක වැඩ කරද්දි ගැනකම වැඩි rod එකක් එහෙම නැත්නම් කූරක් පාවිච්චි කරනවා. ඝනකම අඩු metal එක්ක වැඩක් කරනවානම් ඝනකමින් අඩු කූරක් පාවිච්චි කරනවා. ඉතින් මේ ගනකම අඩු සහා ඝනකම වැඩි කූරු පාවිච්චි කරද්දි අපි machine එකෙන් එකෙන් rod එකට එහෙම නැත්නම් කූරට ලබා දෙන ඇම්පියර් එක වෙනස් කරන්න ඔනේ. මොකද නැත්නම් ඇම්පියර් එක අඩු වුනොත් කූර base metal එකේ ඇලෙනවා. ඇම්පියර් එක වැඩි වුනොත් base metal එක පසාරු කරගෙන welding පාර වදිනවා. ඉතින් මේ විදි දෙකම සර්ථක වෙල්ඩිමකට සුදුසු නෑ. ඒක නිසා අපි නියමිත කූර එහෙම නැත්නම් rod එක සහ ඊට ගැලපෙන නියමිත ඇම්පියර් ගාන භාවිතා කරන්න ඕනා.

ඉතින් මචං welding machine වල ඇම්පියර් එක අඩු වැඩි කරන ක්රම කිහිපයක් තියනවා. ඒ ක්රම කිහිපයක් පල්ලෙහායින් මම දාන්නම්.

01.TAP Secondary

02.Movable coil

03.Movable sunt

ඔන්න ඔය ක්රම වලට වෙල්ඩින්ග් කරන කූරට එහෙම නැත්නම් රොඩ් එකට දෙන ඇම්පියර් ගාන අඩු වැඩි කිරීම සිද්ද කරන්න පුලුවන්.

ඔන්න ඔය කියන ක්රම තුන ක්රියත්මක වෙන ආකාරය ගැන තමා විස්තර ඕනේ. විස්තර කිව්වට විස්තරමත් නෙමේ ළමයින්ට මේ lesson එක උගන්වනකොට ඒක වෙන්නේ කොහොමද කියන දේ animation එකකින් පෙන්නන්න පුලුවන්නම් උගන්වන සර්ටත් ලමයින්ටත් ලේසියි. ඉතින් මම ඔය කිව්ව ක්රම කිහිපය ගැන විස්තර කියන animation එකක් හරි video එකක් හරි පුලුවන්නම් හොයලා දෙන්න ලොකු උදව්වක්..

[QUOTE="මම කට්ටා, post: 16583042, member: 402124"] [CENTER][SIZE="4"][COLOR="Blue"][LEFT]මචාලා මට ලොකු online උදව්වක් ඕනා.:)[/LEFT] මේකයි seen එක.:P මට sir කෙනෙක් කිව්ව පොඩි video ටිකක් හොයලා දෙන්න කියලා.:shocked: ඉතින් මමත් internet එකේ google එකෙයි youtube එකෙයි search එකක් දැම්මා. ඒත් seen එක කියන්නෙ මට හරියටම පැහැදිලිව කිසිම Video එකක් නම් හොය ගන්න බැරි වුනා.:no: e-book එකක් නම් විතරයි හම්බ වුනා:angry:. ඉතින් මට video ටිකක් තමා ඕනේ.:) ව්ස්තර කරන animation එකක් නම් හොඳටම හොඳයි.:D මෙන්න මේකයි හොයන්න ඕන දේ,:):)[/COLOR][/SIZE][/CENTER] [LEFT][COLOR="Blue"][SIZE="4"]කට්ටියට දැණ ගන්නත් එක්ක මම පොඩි විස්තරයක් එකටම කියලා ඉන්නම්. :D[/SIZE][/COLOR][/LEFT] [B][CENTER][SIZE="4"][COLOR="Blue"]මෙහෙමයි මචං,:) අපි මචං welding කරනවනේ welding machine එකෙන්.:) ඉතින් ඔය machine එකේන් welding කරන දේ අනුව,:rolleyes: එ කියන්නේ base metal එකේ ඝනකම අනුව අපි භාවිතා කරන කූර එහෙම නැත්නම් rod එක වෙනස් කරන්න ඕනා.:yes: ඝනකම වැඩි metal එක්ක වැඩ කරද්දි ගැනකම වැඩි rod එකක් එහෙම නැත්නම් කූරක් පාවිච්චි කරනවා.:) ඝනකම අඩු metal එක්ක වැඩක් කරනවානම් ඝනකමින් අඩු කූරක් පාවිච්චි කරනවා. ඉතින් මේ ගනකම අඩු සහා ඝනකම වැඩි කූරු පාවිච්චි කරද්දි අපි machine එකෙන් එකෙන් rod එකට එහෙම නැත්නම් කූරට ලබා දෙන ඇම්පියර් එක වෙනස් කරන්න ඔනේ.:yes: මොකද නැත්නම් ඇම්පියර් එක අඩු වුනොත් කූර base metal එකේ ඇලෙනවා.:shocked: ඇම්පියර් එක වැඩි වුනොත් base metal එක පසාරු කරගෙන welding පාර වදිනවා.:angry: ඉතින් මේ විදි දෙකම සර්ථක වෙල්ඩිමකට සුදුසු නෑ.:no: ඒක නිසා අපි නියමිත කූර එහෙම නැත්නම් rod එක සහ ඊට ගැලපෙන නියමිත ඇම්පියර් ගාන භාවිතා කරන්න ඕනා.:yes: [/COLOR][/SIZE][/CENTER][/B] [LEFT][SIZE="4"][COLOR="Blue"]ඉතින් මචං welding machine වල ඇම්පියර් එක අඩු වැඩි කරන ක්රම කිහිපයක් තියනවා.:yes: ඒ ක්රම කිහිපයක් පල්ලෙහායින් මම දාන්නම්.:)[/COLOR][/SIZE][/LEFT] [B][CENTER][SIZE="4"][COLOR="Black"]01.TAP Secondary 02.Movable coil 03.Movable sunt [/COLOR][/SIZE][/CENTER][/B] [LEFT][SIZE="4"][COLOR="Blue"]ඔන්න ඔය ක්රම වලට වෙල්ඩින්ග් කරන කූරට එහෙම නැත්නම් රොඩ් එකට දෙන ඇම්පියර් ගාන අඩු වැඩි කිරීම සිද්ද කරන්න පුලුවන්.:)[/COLOR][/SIZE][/LEFT] [CENTER][SIZE="4"][COLOR="Navy"]ඔන්න ඔය කියන ක්රම තුන ක්රියත්මක වෙන ආකාරය ගැන තමා විස්තර ඕනේ.:) විස්තර කිව්වට විස්තරමත් නෙමේ ළමයින්ට මේ lesson එක උගන්වනකොට ඒක වෙන්නේ කොහොමද කියන දේ animation එකකින් පෙන්නන්න පුලුවන්නම් උගන්වන සර්ටත් ලමයින්ටත් ලේසියි.:D ඉතින් මම ඔය කිව්ව ක්රම කිහිපය ගැන විස්තර කියන animation එකක් හරි video එකක් හරි පුලුවන්නම් හොයලා දෙන්න ලොකු උදව්වක්..:D :D[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom