පට්ටම ගේමක්... (machinarium)
Puzzle games වලට කැමති කට්ටියට ඔන්න තියෙනවා සුපිරි ගේම් එකක්.
ගේම් එකේ නම Machinarium. 
නමේ හැටියටම ගේම් එකත් හදල තියෙනවා. තනිකරම මැෂින් ලෝකයක්..
ග්‍රැෆික්ස් එහෙමත් සිරා.. අපිට තියෙන්නේ පොඩි රොබෝ මල්ලි කෙනෙක් එක්ක ගමනක් යන්න. හැබැයි ගමන හිතන තරම් ලේසි වෙන්නෑ.. මග දිගට විසදන්න puzzle අමබානක් තියෙනවා. පට්ටම අමාරු ගේමක්. මමත් තාම ඉවර කරේ නෑ. 
ඔලුව හීට් වෙනවා එකසිය ගානට සමහර තැන් වලදී කල්පනා කරලම.. ඒක හින්ද හිමිට ඉවර කරනවා කියල හිතා ගත්ත... 
කස්ටිය එහෙනම් බාගෙන සෙල්ලම් කරලම කියන්නකෝ බලන්න ගුණ අගුණ එහෙම.. ඩිරෙක්ට් ලින්ක් නම් හොයා ගන්න බැරි උනා. ටොර්රන්ට් ලින්ක් එක දාන්නම්. ඩිරෙක්ට් ලින්ක් එක හම්බුනොත් මෙතනම දාන්න...
http://1337x.org/torrent/357633/0/

Last edited:

ඔන්න තියෙනවා නියම puzzle ගේමක්.. පුලුවන්නම් ඉවර කරන්න බලන්න...