Machinarium...

ÆSP

Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Limbo and Machinarium iwara kala. Maxxama games dekak (Lassana story ekakuth thiyenawa). Aniwa play karanna. :)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එළ, කොහොමත් ටික වෙලාවක් ගහද්දි උබෙත් ඔලුව හීට් වෙන්න පටන් ගනී.. :P:P ඒ වෙලාවට ඇවිල්ල කොමෙන්ටුවක් එහෙම දාල පලයන්කෝ... :D
    ඉස්සෙල්ල ගහන්න හම්බුනේ නැහැ බං... කඩේට delivery ආව..:sorry::sorry::baffled:
    දැන් ගහන්න හදන්නේ... :cool::cool:
    හිරවෙන තැන් වලදී පුසී එකක් ගහන්න ...:rofl::rofl:
    එහෙනම් දැන්ම එකක් ළඟ තියා ගත්තනම් හරි....... ;):D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ ගේම් එකත් නියමයි.. machinarium තරම් අමාරු නෑ.. හැබැයි කිසිම උදව්වක් නැතුව තනියම පාර හොයාගෙන යන්න ඕන.. (අමාරු නැත්තෙමත් නෑ :baffled:)



    http://www.4shared.com/file/TUfv0Cx0/LIMBO_game_PC.htm
    ඕකනම් ඉවර කලා මචං දැන් අවුරුදු 2ක් විතර... අර ඔලුවට සුදු පාට පණුව වැටෙන සීන් තමා එපා වෙන්නෙ :angry:
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    Limbo and Machinarium iwara kala. Maxxama games dekak (Lassana story ekakuth thiyenawa). Aniwa play karanna. :)
    එල මචන්,, කොමෙන්ට් කරාට තැන්ක්ස්..:yes:

    ඕකනම් ඉවර කලා මචං දැන් අවුරුදු 2ක් විතර... අර ඔලුවට සුදු පාට පණුව වැටෙන සීන් තමා එපා වෙන්නෙ :angry:

    අම්මටසිරි.. එහෙමද??:oo: මටනම් ගිය සතියේ බන් ඕක සෙට් උනේ.. එළකිරි එකේ කවුරුහරි තමයි දාල තිබ්බේ.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල මචන්,, කොමෙන්ට් කරාට තැන්ක්ස්..:yes:



    අම්මටසිරි.. එහෙමද??:oo: මටනම් ගිය සතියේ බන් ඕක සෙට් උනේ.. එළකිරි එකේ කවුරුහරි තමයි දාල තිබ්බේ.
    මමත් ඕක දැනගත්තේ එළකිරි එකේම ඩයල් එකකින් තමා......
    මේ ගේම ලිම්බෝ එකට වඩා අමාරුද මචං?
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මමත් ඕක දැනගත්තේ එළකිරි එකේම ඩයල් එකකින් තමා......
    මේ ගේම ලිම්බෝ එකට වඩා අමාරුද මචං?

    ඔව් බන්, එක එක ජාතියේ puzzle ගොඩක් තියෙනවා විසදන්න...:baffled: ගහලම බලපන්කො..:rolleyes:
     
    Last edited:

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    game eka nam download karala play karanawa.dan 3 weni part eke inne...echchara amaru na bn...

    limbo eka iwarakara....

    poddak hithanna one echcharai...anyway thankxx...