Macktiles හොඳද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    Macktiles දාපු අය ඉන්නවද..කොලටිය කොහොමද?
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,800
    6,362
    113
    quality na. ganan nam aduyi. shop wala unma kiyanawa dan ena ewwa gauge eka adu karala ewanna kiyala. top layer ekath ganakama aduyi
     
    • Like
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    quality na. ganan nam aduyi. shop wala unma kiyanawa dan ena ewwa gauge eka adu karala ewanna kiyala. top layer ekath ganakama aduyi
    ඒක තමා ඵහෙනම් මේ අඩුවට දෙන්නෙ..thanks කිව්වට..🙏

    Screenshot_20221028-153257_copy_597x531.png
     
    • Like
    Reactions: Amila llll

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    use කරලා නම් නෑ. හැබැයි ඕක quality අඩුයි කියනවා. tile එක flat නෑ කියල කියනවා. ඒ හින්ද අල්ලන්න ගිහාම අමාරුයි ලු. ඕක කිවේ නම් දැන් අවුරුද්දකට දෙකකට වගේ කලින්. දැන් fault හදගෙනද දන්නේ නෑ.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,800
    6,362
    113
    මැක්ටයිල් එකේ කොමිස් අඩුයි දැන්
    ඒකයි කඩේ උන් ලබු කියන්නෙ
    mama me lagadi gaththa bn. tile 5k kaduna rubber mitiyen gahanakota. uda layer eke pathuruth yanawa edges walin.
     
    • Like
    Reactions: vj3660

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,452
    2,087
    113
    2650 ගානේ ගත්ත ලඟදි leveling නං අවුලක් නැ. Top layer එක නං thin තාම. දැන් එන lankatile සමහර batches level වෙන්නේ නැති seen එකක් තිබුනා. Joint එක හොඳට කකුල ට දැනෙනවා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    දැං සේරම ටයිල් වර්ග අඩු වේගෙන යනවා නේද
    අපේ ගෙදර පොඩි වැඩකට බාස් කෙනෙක් ගෙනත් බැලුවා එතකොට කිවුවෙ බඩු අරන් තියා ගන්න එපා ගනන් අඩු වේගෙන යනවා කියලා
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,800
    6,362
    113
    2650 ගානේ ගත්ත ලඟදි leveling නං අවුලක් නැ. Top layer එක නං thin තාම. දැන් එන lankatile සමහර batches level වෙන්නේ නැති seen එකක් තිබුනා. Joint එක හොඳට කකුල ට දැනෙනවා
    godak ewwa level na bn. level tiyena ewwa wenama ganna one. super cut tile kiyala tiyenwalu. tile bass kiwwe.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    Tile ගද්දි export A grade rectified tiles ගන්න. Showරූම් එකෙන්ම ගන්න. Second Quality අල්ලන අමාරුයි.