Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Macro Keyboard
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි වැඩ කෑල්ලක් අරගෙන ආවේ...

Macro Keyboard කියන්නේ අපි නිතර වැඩ කරන Keyboard එකට අමතරව තව Keyboard එකක තියෙන keys වලට මොකක් හරි Command එකක් Assign කරලා තනි key එකකින් ඒ Command එක රන් කරන එක.

උදා: Copy කියන එක Control + C කියන එක වෙනුවට තනි C අකුර විතරක් එබුවාම Copy වෙන විදියට හදන එක. (මේක තව හොදට පැහැදිලි කරන්න පුලුවන් එකෙක් ඉන්නවා නම් කියලා දෙන්නෝ. මාත් Computer වැඩ්ඩෙක් නෙමෙයි. ඒකයි...  )

ඉතින් මේකට පුන්චි දේවල් දෙකයි ඕනේ කරන්නේ.

දැනට තියෙන Keyboard එකට අමතරව තව Keyboard එකක්

Macro Commands හදාගන්න පුලුවන් පොඩි Software එකක්

මන් ගාව නම් තියෙන්නේ Number pad එක විතරක් තියෙන Keyboard එකක්. මේ තියෙන්නේ ඒක....

[ATTACH=full]116845[/ATTACH]

මේකේ Keys 17 යි තියෙන්නේ. මට ගොඩාක්ම ඕන වෙන්නේ Excel වලට තියෙන Shortcuts හින්දා මේ ටික මට නම් ඇති. ඕනේ නම් Full size Keyboard එකක් හදාගන්නත් පුලුවන්.

මේක තමයි ඕනේ වෙන පුන්චි Software කෑල්ල.

http://www.hidmacros.eu/download.php

මේක ෆ්‍රී ගන්න පුලුවන් එකක්. තව ගොඩාක් ඒවා තියෙනවා. මට නම් හරිගියේ මේක.

ඉතින් දෙයියනේ කියලා Keyboard එක ගහලා ඔය පුන්චි Software කෑල්ල Install කරගෙන එහෙම වැඩේ පටාන් ගමු.

[ATTACH=full]116848[/ATTACH]

මේක තමයි ඔය කියන පුන්චි Software කෑල්ල.

1. මුලින්ම කරන්න තියෙන්නේ Keyboard එක Connect කරගෙන පහල කොටලා තියෙන New කියන බොත්තම ඔබන එක

[ATTACH=full]116850[/ATTACH]

2. ඊටපස්සේ මේ පල්ලෙහ තියෙන විදියට Name කියන තැනට නමක් දීලා Trigger කියන එකේ Scan කියන එක ඔබන්න ඕනේ.

[ATTACH=full]116852[/ATTACH]

* හොදට මතක තියාගන්න Scan කියන එකට දෙන්න ඕනේ අපේ Command එක Trigger වෙන්න ඕනේ Key එක. ඒ කියන්නේ අර උඩ කිව්ව (Copy) උදාහරනේ හැටියට නම් C අකුර Key එක (Macro Keyboard එකේ. නැතුව Main Keyboard එකේ නෙමෙයි) තමයි ඔබන්න ඕනේ. තව එකක් තමයි Scan එකට තමන්ට ඕනේ Key එක එබුවට පස්සේ වෙන කිසිම Key එකක් ඔබන්න යන්න එපා ඊලග step එකට යනකම්.

[ATTACH=full]116859[/ATTACH]

3. ඊටපස්සේ මේ පහල ලකුනු කරලා තියෙන විදියට Send Keyboard Sequence කියන එකට අපිට ඕනේ Command එක ටයිප් කරන්නයි තියෙන්නේ.

[ATTACH=full]116853[/ATTACH]

* මේකේ අපිට ඕනේ විදියට හැම එකම ටයිප් කරන්න බෑ. ඒකට වෙනම Symbol වගයක් තියෙනවා සමහර Keys වලට. (උදා: Shift කියන Key එක වෙනුවට ගහන්න ඕනේ +, Alt කියන Key එක වෙනුවට %, Enter කියන Key එක වෙනුවට ~) මේ ඔක්කොම මේ පහල තියෙනවා වගේ Help Tab එකේ පල්ලෙහට ගියාම තියෙන Appendix: Supported modifiers for keystroke sequence කියන එක යටතේ තියෙනවා. ටයිප් කරන්න කලින් ඒ ටික හොදට බලාගෙන වැඩේ පටන් ගත්තානම් හරි.

[ATTACH=full]116854[/ATTACH]

4. ඉතින් ඕන කරන ටික ඔක්කොම ටයිප් කරගෙන ඉවර උනාම මේ පහල විදියට තමයි පෙන්නන්නේ. (ඔය තියෙන්නේ මගේ එකේ දාලා තියෙන ටික)

[ATTACH=full]116855[/ATTACH]

5. ඔක්කොම ටික ඉවර උනාට පස්සේ Save Configuration කියන එක ඔබන්න ඕනේ. හැබැයි Close කරන්න නම් එපා පුතෝ.

6. දැන් Settings කියන Tab එකට ගිහින් Minimize to tray කියන එකයි Start Minimized කියන එකෙයි ටික් දෙක දාන්න. ඊටපස්සේ Minimize කරන්න.

[ATTACH=full]116856[/ATTACH]

7. අවශ්‍ය අය ඉන්නවා නම් මේ පහල ලින්කුවේ විදියට කරලා Startup එකටත් දාගන්න.

https://www.howtogeek.com/208224/how-to-add-programs-files-and-folders-to-system-startup-in-windows-8.1/

**** ගොඩාක් Important දෙයක් තමයි Macro Keyboard එක රන් වෙන්න මේ ඇප් එක බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන්නම ඕනේ. ඒකයි Startup එකට දාගන්න කිව්වේ. නැත්තන් කරන්න තියෙන්නේ කොහේහරි Shortcut එකක් හදාගෙන Macro Keyboard එක රන් කරන්න ඕනේ වෙන වෙලාවට ඕපන් කරගන්න එක. උඩ තියෙන දේවල් ටික හරියට කලා නම් ඔටෝම බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන්නම ඕනේ මේ පහල විදියට.

[ATTACH=full]116860[/ATTACH]

මන් ඉතින් Keys වලට Add කරලා තියෙන දේවල් මතක තියාගෙන ඉන්න බැරි හින්දා ස්ටිකර් වල මට ඕන ටික ප්‍රින්ට් කරලා අලවගත්තා (ඒ Keyboard එකේ හරියට ඇලවෙන්නේ නැති හින්දා ටේප් කෑලි ගැහුවා).

ගොඩාක් Shortcut Keys පාවිච්චි කරන අයට නම් මේක ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා. මට මගඇරිච්ච දෙයක් හරි කියවුනේ නැති දෙයක් හරි තියෙනවනම් කමෙන්ටුවක් දාගෙන යන්ඩලා...

ජයවේවා හැමෝටම...

[QUOTE="chirantha19890821, post: 26225169, member: 193080"] [SIZE=7][COLOR=rgb(184, 49, 47)]පොඩි වැඩ කෑල්ලක් අරගෙන ආවේ... Macro Keyboard කියන්නේ අපි නිතර වැඩ කරන Keyboard එකට අමතරව තව Keyboard එකක තියෙන keys වලට මොකක් හරි Command එකක් Assign කරලා තනි key එකකින් ඒ Command එක රන් කරන එක. උදා: Copy කියන එක Control + C කියන එක වෙනුවට තනි C අකුර විතරක් එබුවාම Copy වෙන විදියට හදන එක. (මේක තව හොදට පැහැදිලි කරන්න පුලුවන් එකෙක් ඉන්නවා නම් කියලා දෙන්නෝ. මාත් Computer වැඩ්ඩෙක් නෙමෙයි. ඒකයි... :baffled: ) ඉතින් මේකට පුන්චි දේවල් දෙකයි ඕනේ කරන්නේ.[/COLOR][/SIZE] [LIST=1] [*][SIZE=7][COLOR=rgb(184, 49, 47)]දැනට තියෙන Keyboard එකට අමතරව තව Keyboard එකක්[/COLOR][/SIZE] [*][SIZE=7][COLOR=rgb(184, 49, 47)]Macro Commands හදාගන්න පුලුවන් පොඩි Software එකක්[/COLOR][/SIZE] [/LIST] [SIZE=7][COLOR=rgb(184, 49, 47)]මන් ගාව නම් තියෙන්නේ Number pad එක විතරක් තියෙන Keyboard එකක්. මේ තියෙන්නේ ඒක.... [ATTACH type="full" width="325px" alt="Webp.net-resizeimage (1).jpg"]116845[/ATTACH] මේකේ Keys 17 යි තියෙන්නේ. මට ගොඩාක්ම ඕන වෙන්නේ Excel වලට තියෙන Shortcuts හින්දා මේ ටික මට නම් ඇති. ඕනේ නම් Full size Keyboard එකක් හදාගන්නත් පුලුවන්. මේක තමයි ඕනේ වෙන පුන්චි Software කෑල්ල. [URL]http://www.hidmacros.eu/download.php[/URL] මේක ෆ්‍රී ගන්න පුලුවන් එකක්. තව ගොඩාක් ඒවා තියෙනවා. මට නම් හරිගියේ මේක. ඉතින් දෙයියනේ කියලා Keyboard එක ගහලා ඔය පුන්චි Software කෑල්ල Install කරගෙන එහෙම වැඩේ පටාන් ගමු. [ATTACH type="full" alt="Capture 1.PNG"]116848[/ATTACH] මේක තමයි ඔය කියන පුන්චි Software කෑල්ල. 1. මුලින්ම කරන්න තියෙන්නේ Keyboard එක Connect කරගෙන පහල කොටලා තියෙන New කියන බොත්තම ඔබන එක [ATTACH type="full" alt="Capture 1.1.jpg"]116850[/ATTACH] 2. ඊටපස්සේ මේ පල්ලෙහ තියෙන විදියට Name කියන තැනට නමක් දීලා Trigger කියන එකේ Scan කියන එක ඔබන්න ඕනේ. [ATTACH type="full" alt="Capture 1.2.jpg"]116852[/ATTACH] * හොදට මතක තියාගන්න Scan කියන එකට දෙන්න ඕනේ අපේ Command එක Trigger වෙන්න ඕනේ Key එක. ඒ කියන්නේ අර උඩ කිව්ව (Copy) උදාහරනේ හැටියට නම් C අකුර Key එක (Macro Keyboard එකේ. නැතුව Main Keyboard එකේ නෙමෙයි) තමයි ඔබන්න ඕනේ. තව එකක් තමයි Scan එකට තමන්ට ඕනේ Key එක එබුවට පස්සේ වෙන කිසිම Key එකක් ඔබන්න යන්න එපා ඊලග step එකට යනකම්. [ATTACH type="full"]116859[/ATTACH] 3. ඊටපස්සේ මේ පහල ලකුනු කරලා තියෙන විදියට Send Keyboard Sequence කියන එකට අපිට ඕනේ Command එක ටයිප් කරන්නයි තියෙන්නේ. [ATTACH type="full" alt="Capture 1 1.3.jpg"]116853[/ATTACH] * මේකේ අපිට ඕනේ විදියට හැම එකම ටයිප් කරන්න බෑ. ඒකට වෙනම Symbol වගයක් තියෙනවා සමහර Keys වලට. (උදා: Shift කියන Key එක වෙනුවට ගහන්න ඕනේ +, Alt කියන Key එක වෙනුවට %, Enter කියන Key එක වෙනුවට ~) මේ ඔක්කොම මේ පහල තියෙනවා වගේ Help Tab එකේ පල්ලෙහට ගියාම තියෙන Appendix: Supported modifiers for keystroke sequence කියන එක යටතේ තියෙනවා. ටයිප් කරන්න කලින් ඒ ටික හොදට බලාගෙන වැඩේ පටන් ගත්තානම් හරි. [ATTACH type="full" alt="Capture 2.PNG"]116854[/ATTACH] 4. ඉතින් ඕන කරන ටික ඔක්කොම ටයිප් කරගෙන ඉවර උනාම මේ පහල විදියට තමයි පෙන්නන්නේ. (ඔය තියෙන්නේ මගේ එකේ දාලා තියෙන ටික) [ATTACH type="full" alt="Capture 4.PNG"]116855[/ATTACH] 5. ඔක්කොම ටික ඉවර උනාට පස්සේ Save Configuration කියන එක ඔබන්න ඕනේ. හැබැයි Close කරන්න නම් එපා පුතෝ. :no: 6. දැන් Settings කියන Tab එකට ගිහින් Minimize to tray කියන එකයි Start Minimized කියන එකෙයි ටික් දෙක දාන්න. ඊටපස්සේ Minimize කරන්න. [ATTACH type="full" alt="Capture 5.PNG"]116856[/ATTACH] 7. අවශ්‍ය අය ඉන්නවා නම් මේ පහල ලින්කුවේ විදියට කරලා Startup එකටත් දාගන්න. [URL]https://www.howtogeek.com/208224/how-to-add-programs-files-and-folders-to-system-startup-in-windows-8.1/[/URL] **** ගොඩාක් Important දෙයක් තමයි Macro Keyboard එක රන් වෙන්න මේ ඇප් එක බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන්නම ඕනේ. ඒකයි Startup එකට දාගන්න කිව්වේ. නැත්තන් කරන්න තියෙන්නේ කොහේහරි Shortcut එකක් හදාගෙන Macro Keyboard එක රන් කරන්න ඕනේ වෙන වෙලාවට ඕපන් කරගන්න එක. උඩ තියෙන දේවල් ටික හරියට කලා නම් ඔටෝම බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන්නම ඕනේ මේ පහල විදියට. [ATTACH type="full"]116860[/ATTACH] මන් ඉතින් Keys වලට Add කරලා තියෙන දේවල් මතක තියාගෙන ඉන්න බැරි හින්දා ස්ටිකර් වල මට ඕන ටික ප්‍රින්ට් කරලා අලවගත්තා (ඒ Keyboard එකේ හරියට ඇලවෙන්නේ නැති හින්දා ටේප් කෑලි ගැහුවා). ගොඩාක් Shortcut Keys පාවිච්චි කරන අයට නම් මේක ගොඩාක් වැදගත් වෙයි කියලා හිතනවා. මට මගඇරිච්ච දෙයක් හරි කියවුනේ නැති දෙයක් හරි තියෙනවනම් කමෙන්ටුවක් දාගෙන යන්ඩලා... ජයවේවා හැමෝටම...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom