MacX DVD Ripper නොමිලේ ලබාගන්න.

sameerakodikara

Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    MacX DVD Ripper නොමිලේ ලබාගන්න.

    ඔන්න Blackfriday නිසා MacX DVD Ripper සොෆ්ට්වෙයා එක free දෙනවා.

    MacX-DVD-Ripper-Pro.png

    dvd-ripper-pro-for-windows.png

    දැනට [FONT=&quot]DVD Ripper[/FONT] කරන්න හොඳම මෘදුකාංගය ලෙස මෙය [FONT=&quot]Recommend [/FONT]කරන්න පුළුවන්. ඔබ වෙළඳපොලෙන් මිලදීගන්න [FONT=&quot]DVD [/FONT]තැටිවල ඇතුලත් චිත්‍රපට, [FONT=&quot]Music [/FONT]වීඩියෝ සහ බණ පිරිත් ආදිය සාමාන්‍යයෙන් පරිගණකයට [FONT=&quot]copy [/FONT]කරගන්න බෑ. ඒ අවස්ථාවක්දී තමයි මේ මෘදුකාංගය ඔබට ප්‍රයෝජනවත් වන්නේ. [FONT=&quot]DVD [/FONT]තැටිවල දත්ත ඔබට කිසි ගැටළුවකින් තොරව මේ මගින් [FONT=&quot]copy [/FONT]කරගන්න පුළුවන්. :yes:

    සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන් [FONT=&quot]Write [/FONT]කර තිබෙන [FONT=&quot]DVD [/FONT]තැටියක් උපරිම විනාඩි [FONT=&quot]5[/FONT]ක් වැනි කෙටි කාලයක් තුල ඔබට [FONT=&quot]copy [/FONT]කරගන්න පුළුවන්. බාගෙට [FONT=&quot]write [/FONT]වූ, පළුදු වූ [FONT=&quot]DVD [/FONT]තැටිද [FONT=&quot]Read [/FONT]කරන බව මෙම මෘදුකාංගය නිපදවූ [FONT=&quot]Developer [/FONT]වරු සඳහන් කරනවා. ඒ වගේම වීඩියෝ සඳහා නව [FONT=&quot]Subtitle [/FONT]එකතු කිරීමට සහ විඩීයෝ [FONT=&quot]Cut, Crop,Trim[/FONT] කරන්නත් පුළුවන්. :love:

    Black-Friday-Competition.png
    0d751609218918eb9ef964cc64ed76e7.jpeg


    :rolleyes: මෘදුකාංගය මෙතනින් බාගන්න https://www.aluth.com/2018/11/macx-dvd-ripper-pro-black-friday-giveaway.html