MacX DVD Ripper නොමිලේ ලබාගන්න.
ඔන්න Blackfriday නිසා MacX DVD Ripper සොෆ්ට්වෙයා එක free දෙනවා.
මෘදුකාංගය මෙතනින් බාගන්න https://www.aluth.com/2018/11/macx-dvd-ripper-pro-black-friday-giveaway.html
දැනට [FONT="]DVD Ripper[/FONT] කරන්න හොඳම මෘදුකාංගය ලෙස මෙය [FONT="]Recommend [/FONT]කරන්න පුළුවන්. ඔබ වෙළඳපොලෙන් මිලදීගන්න [FONT="]DVD [/FONT]තැටිවල ඇතුලත් චිත්‍රපට, [FONT="]Music [/FONT]වීඩියෝ සහ බණ පිරිත් ආදිය සාමාන්‍යයෙන් පරිගණකයට [FONT="]copy [/FONT]කරගන්න බෑ. ඒ අවස්ථාවක්දී තමයි මේ මෘදුකාංගය ඔබට ප්‍රයෝජනවත් වන්නේ. [FONT="]DVD [/FONT]තැටිවල දත්ත ඔබට කිසි ගැටළුවකින් තොරව මේ මගින් [FONT="]copy [/FONT]කරගන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන් [FONT="]Write [/FONT]කර තිබෙන [FONT="]DVD [/FONT]තැටියක් උපරිම විනාඩි [FONT="]5[/FONT]ක් වැනි කෙටි කාලයක් තුල ඔබට [FONT="]copy [/FONT]කරගන්න පුළුවන්. බාගෙට [FONT="]write [/FONT]වූ, පළුදු වූ [FONT="]DVD [/FONT]තැටිද [FONT="]Read [/FONT]කරන බව මෙම මෘදුකාංගය නිපදවූ [FONT="]Developer [/FONT]වරු සඳහන් කරනවා. ඒ වගේම වීඩියෝ සඳහා නව [FONT="]Subtitle [/FONT]එකතු කිරීමට සහ විඩීයෝ [FONT="]Cut, Crop,Trim[/FONT] කරන්නත් පුළුවන්. 

මෘදුකාංගය මෙතනින් බාගන්න https://www.aluth.com/2018/11/macx-dvd-ripper-pro-black-friday-giveaway.html