Data iwarada??![]()
ow iwara wela ,hutch 70 ,5 hour 1k demme,ada apahu danna ona
balamu season1 downloading...


office එකේ හැම කෙල්ලටම try කරනව.. අනිවා ටික දෙනෙක්ව සෙට් කරගන්නව..
Love කරන්නෙත් නෑ.. ආතල් ගන්නව විතරයි.. මගෙත් යාලුවො 2 ක් ඉන්නව ඔය type..
Office ඉවර වෙලා කෙල්ලගෙ ගෙදර යනව කෙල්ලගෙ Husband office අරිල එනකන් මූ වැඩ්.. husband එන්න ලං වෙනකොට මූ එහෙන් එනව.. කෙල්ලත් husband ට කියල තියෙන්නෙ office එකෙන් එනකොට කියන්න Keells එකෙන් ගෙදරට බඩු වගයක් ගන්න තියනව ඒක නිසා එනකොට call කරන්න ගේන්න ඕනි ටික කියන්නම් කියල.. Husband call කරල මොනවද ගේන්න ඕනි ඇහුවම අපේ එකා ගෙදරින් එනව.. ඌ ගොඩක් වෙලාවට තාප්පෙන් තමයි එලියට එන්නෙ..![]()
