ඉන්නවා. අත්දැකීමෙන් කියන්නේ, එහෙම වෙන්න එපා. ඊළගට ඕක මානසික ලෙඩක් වෙනවා.
පැහැදිලි කරන්න කම්මැලි. පස්සේ දාන්නම්.
..
ප.ලි
මේකයි.. මේ ලෝකේ අදින්න බැරි ගැනියෙක් කියලා නෑ එකී ලෙස්බියන් නොවේ නං. ශිරන්ති රාජපක්ෂ උනත් අදින්න පුළුවන් ඒකිට ඕනා දේ දෙනවා නං.
සමහර ගෑනු සල්ලි වලට යනවා, සමහර උන් පිරිමියාගේ රුවට යනවා. සමහර ගෑනු පොඩි කොල්ලෝ එක්ක යනවා... බ්ලා බ්ලා...
ඔය සබ්ජෙක්ට් එකේ ඉන්නවා නං තමුන්ට සෙට් වෙන ගෑනු දන්නවා. දැන් රන්ජා වගේ එකෙක් බලපන්. ඌත් එක්ක ඕනි තරන් සල්ලි වියදම් කරලා ඉන්න කැමති ගෑනු දහස් ගානක් ඉන්නවා. ඌ ඒක දන්නවා. ඒ වගේ.
මේක කරන උන් උන්ගේ මොන කොලිටි එකටද ගෑනු කැමති කියලා දන්නවා. ඒ අනුව උන්ට ගෑනු දිහා බලද්දී තේරෙනවා මේක මට කැමති අදින්න පුළුවන් කියලා. ඒකයි.
උබ අහලා ඇති කතාවක් තියෙනවා පට්ට ලස්සන රජ බිසවක්, විදියේ හිටපු අවලස්සන හිගන මනුස්සයෙක් එක්ක ඉදලා සතුටු උනා කියලා. ගෑනු ඒ වගේ...
මුලින්ම කිව්වේ ඒකයි, අදින්න බැරි ගෑනියෙක් නෑ, ඒකිගේ මිල ගෙවනවා නං. ඒක සල්ලිද, ආදරයද, සැර පරුෂබවද, ලාබාල බවද.. බ්ලා බ්ලා...