Mad men බඩුකාරය

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕක ඉන්දියන් ජරාව වගේ ඇදගෙන යන්න හදපු එකක් නෙවි බං.සුපිරිම කතාවක්.හුඟක් උන්ට boring වෙයි.එත් සුපිරිම කතාව.
    ඕකෙන් පෙන්නන්නේ සමාජේ ඉන්න ඔක්කොම ඔහොමයි කියල නෙවෙයි.
    උට පොඩි කාලේ අම්ම නැති හින්ද relationships ගෙනියන්න බැහැ.අනිත් එක උට පොඩි කාලේ පවුලකුත් නෑ නමත් වෙනස් කරන ඉන්නේ.කිසිම කෙනෙක් එක්ක deep connection නැහැ.
    උගේ මානසික අවුලක් පෙන්නන්නේ කතාවේ.
    හුඟක් උන් බලන එකක් නෑ කම්මැලි කියල.එත් පට්ටම කතාව.හිතන්න දේවල් ගොඩයි.
    දෙවෙනි ඉනිම වගේ බලන උන්ට නම් මේ මොන මගුලක්ද හිතෙයි.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    ඔව් උට තියෙන්නෙ හෙන traumatic childhood එකක් තමයි. කිසිම විදිහක ආදරයක් නොලබන් කෙනෙක් පොඩි කාලෙ. තරුනම කාලෙත් ආමි එකේ ඉඳගෙන හෙන කට්ටක් කන්නෙ. ඊටපස්සෙ උගෙ identity එක වෙනස් වෙන්නෙ යුද්දෙදි උගෙ මැරිච්ච යාලුවගෙ identity එකයි මුගෙ identity එකයි swap වෙනව ඊටපස්සෙ මූ උගෙ identity එක ගන්නව මුගෙ රියල් එක හංගගෙන මොකද මුට ඒ තරමටම මුගෙ පොඩි කාලෙ ජීවිතේ ගැන කලකිරිල ඉන්නෙ. අනිත් එක මූ මුගෙ ඇත්ත දෙමවුපියො කවුද කියල දන්නෙ නෑ. මූව අරන් හදාගන්න ගත්ත එකෙක් හින්ද. ඒවුනාට මුට ඒවටත් එක්ක හරියන්න ලොකු උනාම මාර ලයිෆ් එකක් සෙට් වෙනව.......
     
    ඔව් උගේ පෙනුම තමයි පට්ට බන්.උගේ look එකට සල්ලි සෙට් උනාම ඉතින් කෙල්ලෝ මොනවද.
    korean කතා වල වගේ ගෑනු බාග නෙවෙයි.එකත් එකක් 60 ගණන්වල තිබ්බ සමාජේ හැටි පෙන්නන්නේ.vietnam යුද්දේ kennady assasination, මාර්ටින් ලුතෙර්, හඳට ගිහිපු එක.
    ඔක්කොටම වඩා costume design වගේ ඒ කාලේ new york තිබ්බ හැටි.සුපිරියි බන්.
    අපේ කතා වල මැටි පැලේ ඇඳන් ඉන්න ඇඳුම් දැක්කම පිස්සු හැදෙනවා. :rofl:
    මන් ආස roger ට ඌ තමයි ආතල් ම බුවා :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔව් උගේ පෙනුම තමයි පට්ට බන්.උගේ look එකට සල්ලි සෙට් උනාම ඉතින් කෙල්ලෝ මොනවද.
    korean කතා වල වගේ ගෑනු බාග නෙවෙයි.එකත් එකක් 60 ගණන්වල තිබ්බ සමාජේ හැටි පෙන්නන්නේ.vietnam යුද්දේ kennady assasination, මාර්ටින් ලුතෙර්, හඳට ගිහිපු එක.
    ඔක්කොටම වඩා costume design වගේ ඒ කාලේ new york තිබ්බ හැටි.සුපිරියි බන්.
    අපේ කතා වල මැටි පැලේ ඇඳන් ඉන්න ඇඳුම් දැක්කම පිස්සු හැදෙනවා. :rofl:
    මන් ආස roger ට ඌ තමයි ආතල් ම බුවා :yes:

    ඔව් අනිවා ඒකාලෙ culture එක පට්ට තමයි:love:. පිස්සුම කාලයක් තමයි ඉතින් මිනිස්සුන්ට පිස්සු හැදෙන එක අහන්නත් දෙයක්ද? ඒකාලෙ නිව් යෝක් ඇතුලු මුලු ඇමරිකාවෙම වෙච්ච දේවල් වලින් ලෝකෙ වෙනස් උනා මාර විදිහට. අනිවා උන් costume වලට මාර විදිහට වියදම් කරල තියෙනව. තව art direction,cinematography එහෙමත් මරු........:yes::yes:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,047
    14,129
    113
    ඔහොම එවුන් ඉන්නව බන්.. එක office එකකට එක කොල්ලෙක් වගේ ඉන්නව ඔහොම.. ඌ කොහොමහරි office එකේ කෙල්ලොන්ට කෙලිනව.. marry කරපු කෙල්ලො, single කෙල්ලො , Aunty ල, ඕනිම එකක් ඌ try කරල බලනව.. ඒක උන්ගෙ හැටි බන්.. උන් දකින දකින හැම කෙල්ලටම පොඩි try එකක් දාල බලනව.. :nerd:

    Try කරන එක ගැන නෙමෙයි බන් මම කියන්නෙ උඹ MAD MEN බැලුවනන් තේරයි මම කියන්නෙ මොකක්ද කියල........:P:P:yes::yes::love:

    කොහොමද බන් ඔච්චර උන්ට කෑලි සෙට් වෙන්නේ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කොහොමද බන් ඔච්චර උන්ට කෑලි සෙට් වෙන්නේ

    උඹ මෑඩ්මෙන් බැලුවම තේරෙයි. පුලුවන්නන් ඌ වගේ එකෙක් වෙන්න බලපන්...:P:yes::cool:
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    The simple answer is Yes ..

    It's actually a very simple formula to understand if you really grasp the concept of WOMEN and their natural selection of "breeding".

    I cant be arsed to go-on explaining them... cause simply most of you wont understand my way of communicating. :confused:

    but... just know this..

    There are two types of males in general

    1. Guys
    2. MEN

    95% of the population falls into no 1 slot where 5% falls into the MEN category.

    Women by nature and by default gauge any MALE that comes into their scope and quickly put you into either of the categories...just make sure you are in the MEN category.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368

    :cool:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0

    mu danna dewal