Made in America, Trump ගේ පයිය තමා

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,900
    17,396
    113
    35
    Spain
    ඔය පරණ එකක් බන්, ට්‍රම්ප් කාලේ නෙවේ, ඔබාමා කාලේ වෙච්ච දෙයක්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,810
    48,468
    113
    උගේ trump mobile ෆෝන් ඵකෙත් තියෙන්නේ චයනීස් කෑලි..උගේ trump store ඵකෙත් තිබ්බේ ඔක්කොම made in china බඩු..ඒ shop වලට ගිහින් මිනිස්සු ඒවා පෙන්න පෙන්න වීඩියෝ සෝශල් මීඩියා දදා නෝන්ඩි කරන නිසා දැන් made in Vietnam ඒවා තියෙන්නේ..:lol:

    fePsxPV.png
     
    • Haha
    Reactions: Inigo Montoya