100% රුසියාවේ හදපු Plane එකක් Test කරනවා . Boing සහ Airbus වලට වැඩිකල් නොගිහින් බඩු පැකට් වෙයි වගේ
2osama Well-known member Oct 25, 2010 81,403 72,626 113 මාලඹේ Oct 15, 2023 #1 100% රුසියාවේ හදපු Plane එකක් Test කරනවා . Boing සහ Airbus වලට වැඩිකල් නොගිහින් බඩු පැකට් වෙයි වගේ Reactions: Djice, kinkon, BadAlucard and 1 other person
Bigspin Well-known member May 27, 2007 4,232 3,790 113 LONDON Oct 15, 2023 #2 Sukhoi Superjet 100 is good aircraft. Only difference with this model is all the components are made in Russia. Reactions: 2osama
Sukhoi Superjet 100 is good aircraft. Only difference with this model is all the components are made in Russia.
Sen-lu Well-known member Mar 13, 2019 13,699 34,177 113 In the Dark Tranquillity at the Midway Through ∞ Oct 15, 2023 #3 Healthy Competition is always Good Reactions: Error365! and 2osama
SimMaster Well-known member Dec 16, 2015 9,820 13,032 113 Oct 15, 2023 #4 China walath domestic planes un hadapuwa dan yanne. Kalayak yaddi Airbus, Boieng walin galawei Asian, African market eka. Reactions: 2osama
China walath domestic planes un hadapuwa dan yanne. Kalayak yaddi Airbus, Boieng walin galawei Asian, African market eka.
kinkon Well-known member Aug 5, 2007 115,795 2 115,771 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 15, 2023 #6 හොඳයි වගේ Reactions: 2osama
2osama Well-known member Oct 25, 2010 81,403 72,626 113 මාලඹේ Oct 15, 2023 #7 Sen-lu said: Healthy Competition is always Good Click to expand... Hmm තරග කරිතවය නම් හොදයි Boing සහ Airbus වලට දැනට ලොකුවට Profitable නැහැ දෙකටම Gov Subs හම්බ වෙනවා එක නිසා දුවනවා . දැන තව Manufacturers දෙන්නෙක් තරඟයට ඇවිත් කාටවත් Profit නැතිවෙන ශින් එකක් එයි වගේ එකෙන්ම මේ Sectore එක කඩාගෙන වැටෙන්නත් හේතු වෙන්න පුළුවන් Reactions: kingcapton
Sen-lu said: Healthy Competition is always Good Click to expand... Hmm තරග කරිතවය නම් හොදයි Boing සහ Airbus වලට දැනට ලොකුවට Profitable නැහැ දෙකටම Gov Subs හම්බ වෙනවා එක නිසා දුවනවා . දැන තව Manufacturers දෙන්නෙක් තරඟයට ඇවිත් කාටවත් Profit නැතිවෙන ශින් එකක් එයි වගේ එකෙන්ම මේ Sectore එක කඩාගෙන වැටෙන්නත් හේතු වෙන්න පුළුවන්