Made in Russia Passenger Planes ✈️

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,886
    13,177
    113
    China walath domestic planes un hadapuwa dan yanne. Kalayak yaddi Airbus, Boieng walin galawei Asian, African market eka.
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,699
    72,926
    113
    මාලඹේ
    Healthy Competition is always Good
    Hmm තරග කරිතවය නම් හොදයි
    Boing සහ Airbus වලට දැනට ලොකුවට Profitable නැහැ දෙකටම Gov Subs හම්බ වෙනවා එක නිසා දුවනවා . දැන තව Manufacturers දෙන්නෙක් තරඟයට ඇවිත් කාටවත් Profit නැතිවෙන ශින් එකක් එයි වගේ
    එකෙන්ම මේ Sectore එක කඩාගෙන වැටෙන්නත් හේතු වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: kingcapton