Made in SL තුවක්කුව 🔫 🔫🔫

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,733
    13,291
    113
    දැනටම යක්ක පුත්තු කීයක් පොලිස් කෝල් කරලා ඇතිද හෙට අනිද්දා උව කුදලන් යයි. ලංකාවේ මීට පෙර හමුනොවූ රයිෆලයක් සමග එක් අයෙක් දැලේ
    yako mewa luth dewal newei. :lol: :lol: mewa goviyo gawa aniwa tyenwa godak welwata waduro enawata badu thiyan inne. mewwa youtube ekata aluth ithn lamkawata. sanatizer gun kiyala search karahan youtube eke onatharam videos enwa. mekata sanatizer tiner ona magualak use krnna pluwan. ara ptipasse kella wehuwama gaseka hitinawa ne bate athule. oke ara lighter eka pattu karana gadget eka dala tyene. eke nama mataka ne :D eka click karapu gmn yanne pibagena.

    Adoo.. bqye baa owanam. Danna waththaka wada karana ekek innawa kana asse pupurala kana iwarai gal daala wedi thiyana magulak hadala. Salli nattham ketapolayak ganin yakune. .



    Pissuda yakune... 🙄🙄🙄
    ------ Post added on Sep 13, 2021 at 5:14 PM
    pissu newei ma gawath thiyenwa podi sarala theriyak thyenne
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    Air rifle ගනිද්දි FPS එක බලලා අරන් වැඩක් නැහැනේ, Subsonc ස්පීඩ් තියන ඇකියුරේට් එකක් ගන්න ඕන, 0.177 පැලට් එක බර අඩු නිසා ස්පීඩ් එක ඕනවට වඩා වැඩි උනොත් පැලට් එක කෙලින් යන්නෙ නැහැ (tumbling)
    0.22 පැලට් සයිස් එකක් ගන්න පුලුවන් නම් 550FPS වගේ උනත් පට්ටම සිරා, මෙහෙ ලීගල් .177 විතරයි


    Ane sound witharai bn. E bullet eken ekekwa bima danna puluwannam target balala USA sniper team ekakata gihaaki.

    yako mewa luth dewal newei. :lol: :lol: mewa goviyo gawa aniwa tyenwa godak welwata waduro enawata badu thiyan inne.


    pissu newei ma gawath thiyenwa podi sarala theriyak thyenne

    Theory eken wadak na uttho owa safety naa. Parissamin.
    ------ Post added on Sep 13, 2021 at 5:18 PM
     
    • Like
    Reactions: TNHM

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,733
    13,291
    113
    Ane sound witharai bn. E bullet eken ekekwa bima danna puluwannam target balala USA sniper team ekakata gihaaki.



    Theory eken wadak na uttho owa safety naa. Parissamin.
    ------ Post added on Sep 13, 2021 at 5:18 PM
    oka maha durak yan ne bn. wadurekta wage thiyaganna puluwan. aye petta palathe en ne. wedunath netath
     
    • Like
    Reactions: TNHM

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    me wageda :unsure:

    අර පයිප්ප කෑල්ලක් ඔහොම නං පුපුරන්න බෑ
    ඕක 50cal එකක්, අතේ බෝම්බයක් පත්තු උනා වගේ
    උගේ අර ගොගල්ස් දෙක නිසා ඇහැ බේරෙන්නෙ,
     
    • Like
    Reactions: TNHM

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    අර පයිප්ප කෑල්ලක් ඔහොම නං පුපුරන්න බෑ
    ඕක 50cal එකක්, අතේ බෝම්බයක් පත්තු උනා වගේ
    උගේ අර ගොගල්ස් දෙක නිසා ඇහැ බේරෙන්නෙ,
    ow eke nam pupuranna power ekak na nikam alcohol tikak spray karanawada koheda.
    mata oya paippa thuwakkuwa dakkama mathak wune me seen eka. Oya gun ekath bullet eka dala threaded cap eka karakawala wahanna one. thread eka kadunoth kela wenawa. Standard gun ekak nemei man hithanne, uu kiyanne e use karapu ammo eka onawata wada powerful ekak nisa ehema wuna kiyala.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    ow eke nam pupuranna power ekak na nikam alcohol tikak spray karanawada koheda.
    mata oya paippa thuwakkuwa dakkama mathak wune me seen eka. Oya gun ekath bullet eka dala threaded cap eka karakawala wahanna one. thread eka kadunoth kela wenawa. Standard gun ekak nemei man hithanne, uu kiyanne e use karapu ammo eka onawata wada powerful ekak nisa ehema wuna kiyala.
    සමහර විට ඒ එන්ඩ් කැප් එක දිගටම ස්ට්‍රෙස් එක නිසා ත්‍රෙඩ් ටික ස්ට්‍රිප් වෙවී තිබිලා තියෙන්න පුලුවන්, එතකොට ඔය කියන තරම් පවර් එකක් නැතුව එතනින් ගැලවිලා ගියා වෙන්නත් පුලුවන්
    ඔවු ඔය තිනර් සීන් එක නිසා තමයි පිපිරුවත් ලොකු හානියන් වෙන් නැත්තෙ, හැබැයි ඉතින් කෑල්ලක් ඇහකට එහෙම වැදුනොත් සොරි තමයි
    නැත්නං explosives මොනවා හරි නං පයිප්පයක් ඇතුලෙ දාල පත්තු කරනවා කියන්නෙ බෝම්බම තමයි, pipe bomb කියලා ජාතියක්ම තියනවානේ
    සාමාන්‍යෙන් වෙඩිබෙහෙත් වලින් මාලු අල්ලද්දි අඟල් තුන්කාලෙ පයිප්ප, අඟල් 3ක් විතර දිග කෑල්ලක් ඇතුලට වෙඩිබෙහෙත් දාල එන්ඩ් කැප් දෙකක් ගහල ගඟට දාන්නෙ(පත්තු කරන්න වයර් කෑලි එලියට අරන්), සමහර වෙලාවට පොලව දෙදරනවා කකුල් දෙකට දැනෙනවා
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    බලන් ගියම කිරියේ තුවක්කු බෝම්බ ගැන දැනුම තියන අය සෑහෙන ඉන්නවනේ
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    dakkahama asa hithenava hadala balanna. tube eke videos hariyata thiyenava. me indian video eka fake da? mechchara powerful venna puluvanda?