Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MADE IN SRI LANKA👋👋😍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආණ්ඩුවෙන් මේ විදියට දේශීය නිෂ්පාදන ඉදිරියට ගෙනියන්න ඕනේ. ජෙප්පෝ වගේ කයිය ගහල විතරක් වැඩක් නැහැ. වැඩ තියෙන්නේ ඕනේ.

විමල් වීරවංශ බැහැල වැඩ වගේ

copyright:Ada derana

2020 ජනවාරියේ මුල්වරට නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන විට අබලන් වූ ගොඩනැගිලි සහිතව ජල විදුලි පහසුකම් අහිමිව, ප්‍රධාන කඩදාසි නිෂ්පාදන යන්ත්‍ර දෙකම අක්‍රියව තිබූ ජාතික කඩදාසි සමාගමට අයත් වාලච්චේන කඩදාසි කම්හල, 2020 ජුලි 30 වැනිදා සිට වාණිජමය වශයෙන් කඩදාසි නිපදවන තත්ත්වයට පත් කිරීමට විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් හා සමීප අධීක්ෂණ යටතේ තමන් ඇතුළු නව අධ්‍යක්ෂක මණ්ඩලයට හැකිව ඇතැයි ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා පවසයි.

වාලච්චේන කඩදාසි කම්හලේ 2010 සිට මුද්‍රණ කඩදාසි නිපදවන යන්ත්‍රය අක්‍රියව පැවැති බවත් 2015 දී බෝඞ් වර්ග නිපදවන යන්ත්‍රය ද අක්‍රිය වී ඇති බවත් පෙන්වා දුන් සභාපතිවරයා අවසන දී මෙම යන්ත්‍ර දෙකම අබලි ද්‍රව්‍ය ලෙස විකුණා දැමීමට පෙර පැවැති ආණ්ඩුවේ විෂය භාර ඇමතිවරයා, කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමැතිය ලබා ගෙන තිබූ බව ද සිහිපත් කර සිටියේය.

එහෙයින් එසේ ඈවර කර තිබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව යළි යථාවත් කිරීමට වත්මන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට පළමුව කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමැතිය ලබා ගැනීමට සිදු වූ බවත් එසේ වාලච්චේන කඩදාසි කම්හලට යළි පණ දුන් ඇමතිවරයා දෙවන කැබිනට් පත්‍රිකාව මගින් රුපියල් මිලියන 800ක ණය මුදලක් ලබා ගෙන වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන ධාරිතාව දෙගුණයක් කිරීමට අවශ්‍ය නව යන්ත්‍ර මිලදී ගැනීමට හා වාලච්චේන කම්හල් පරිශ්‍රයේ අක්කර 330ක භූමිභාගය ඵලදායක ලෙස යොදා ගනිමින් සෝලා පැනල ව්‍යාපෘතියක් ඇතුළු බහුවිද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දී ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ කටයුතු සිදු වෙමින් පවතිද්දී වාලච්චේන කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලි පිළිසකර කර කර්මාන්ත පරිශ්‍රයට යළි ජලය හා විදුලිය ලබා ගෙන 2015 දී අක්‍රිය වූ බෝඞ් නිපදවන යන්ත්‍රය සම්පූර්ණයෙන්ම පණ ගන්වා, පරීක්ෂණ මට්ටමේ නිෂ්පාදන සිදුකොට අවසන් බවත් ජුලි 30 වැනිදා සිට කොරුගේටඞ් පෙට්ටි සෑදීම සඳහා අවශ්‍ය ක්‍රාෆ්ට් ලයිනර් කඩදාසි (80-120 ජීඑස්එම්), මුද්‍රණ කර්මාන්තයේ පොත් බැඳීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ක්‍රාෆ්ට් බෝඞ් (210-220 ජීඑස්එම්) හා බි්රස්ටල් බෝඞ් වර්ග (180 - 200 ජීඑස්එම්) නිපදවීම අරඹන බවත් විමල් රූපසිංහ මහතා පැවසීය.

ඉදිරියේ දී නව යන්ත්‍ර සූත්‍ර ද යොදා ගනිමින් නවතම මුද්‍රණ කඩදාසි වර්ග හා බෝඞ් වර්ග නිපදවා මෙරට කඩදාසි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් එසේම ජූලි 30 වැනිදා කොළඹ දී වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ටොන් තිහක ප්‍රථම කඩදාසි තොගය අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.

“රටට රුපියල් බිලියන 100ක් ඉතිරි කර දීමේ මහා මෙහෙයුමක මුල් පියවර”

මෙහි දී අදහස් දැක්වූ අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි මහතා,

ජාතික කඩදාසි සංස්ථාව සතුව ඇති ඇඹිලිපිටිය හා වාලච්චේන යන කඩදාසි කම්හල් දෙකම 2015 වන විට සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ නිසා මේ වන විට මෙරට වෙළෙඳපොළට කඩදාසි සැපයීමේ රාජ්‍ය අංශය සතු ධාරිතාව ශුන්‍ය වී ඇති බවත් 2019 මුදල් වර්ෂය තුළ මෙරටට ආනයනය කර ඇති කඩදාසි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 120,000ක් බවත් සුදේශ් නන්දසිරි මහතා පෙන්වා දුන්නේය. එසේම ශ්‍රී ලංකාවෙන් එම වසරේ දී අබලි කඩදාසි මෙට්‍රික් ටොන් 155,000ක් අපනයනය කර ඇති බවත් ඉන් ඉපැයූ මුදල ද සැලකිල්ලට ගත් කළ සිදුව ඇති වෙළෙඳ හිඟය (ඩොලරය රුපියල් 180ක් ලෙස සලකා) රුපියල් මිලියන 99,975ක් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 100ක්) බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව තුළ කඩදාසි නිෂ්පාදනය නොවීම හේතුවෙන් වාර්ෂිකව ඒ සඳහා රුපියල් බිලියන 100ක් වැය කිරීමට සිදුව ඇති බවත් එය අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධිය ලබා දීමට වැය කරන මුදලට වඩා වැඩි බවත් අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි මහතා සඳහන් කළේය.

ඒ නිසා වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවට යළි පණ දීමේ පියවරත් සමඟ ඇරඹෙන්නේ රට තුළ රුපියල් බිලියන 100ක් වැනි විශාල මුදලක් ඉතිරි කර ගැනීමේ මහා මෙහෙයුමක් බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඉදිරියේ දී යළිත් ලොව කඩදාසි පරිහරණය ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති බවත් ඒ නිසා ශ්‍රී ලංකාවට කඩදාසි වෙනුවෙන් වැය කිරීමට සිදුවන මුදල ඉහළ යා හැකි බවත් මේ තත්ත්වය තුළ පණ ගැන් වූ වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන ධාරිතාව දෙගුණ කිරීමේ සැලසුමක් ඇති බවත් සුදේශ් නන්දසිරි මහතා අනාවරණය කළේය.

නිෂ්පාදන පිරිවැය අධික වීමත් දරාගත නොහැකි සේවක අතිරික්තයත් මෙම ජාතික සම්පත වැසී යාමට බලපෑ හේතු ලෙස අමාත්‍යාංශය හඳුනා ගෙන ඇති බව ද ඒ මහතා පැවසීය. ඒ අනුව ඉදිරියේ දී කඩදාසි මෙටි්රක් ටොන් එකක් නිපදවීම සඳහා වැය වන විදුලි ඒකක ප්‍රමාණය කිලෝ වොට් පැය 700 සිට කිලෝ වොට් පැය 350 දක්වා හරි අඩකින් අඩු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් තබෙන බවත් අමාත්‍ය උපදේශකවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

එසේම අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කර ඇති වාලච්චේන කඩදාසි කම්හල් පරිශ්‍රය සංවර්ධන කිරීමේ බහුවිද සැලැස්ම අනුව අක්කර 330ක් පුරා පැතිරී ඇති එම පරිශ්‍රය තුළ සූර්ය පැනල පද්ධතියක් ද වගා බිමක් ද පාසිකුඩා ඇතුළු ප්‍රදේශවල සංචාරක හෝටල් ඇති ස්ථානවලට පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කිරීම මගින් වාලච්චේන කඩදාසි කම්හල ලාභදායීව පවත්වා ගෙන යාමේ හැකියාව ලැබී ඇති බවත් සුදේශ් නන්දසිරි මහතා පෙන්වා දුන්නේය.

[QUOTE="BINGU_PUTHA, post: 25563057, member: 469273"] ආණ්ඩුවෙන් මේ විදියට දේශීය නිෂ්පාදන ඉදිරියට ගෙනියන්න ඕනේ. ජෙප්පෝ වගේ කයිය ගහල විතරක් වැඩක් නැහැ. වැඩ තියෙන්නේ ඕනේ. විමල් වීරවංශ බැහැල වැඩ වගේ copyright:Ada derana 2020 ජනවාරියේ මුල්වරට නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණෙන විට අබලන් වූ ගොඩනැගිලි සහිතව ජල විදුලි පහසුකම් අහිමිව, ප්‍රධාන කඩදාසි නිෂ්පාදන යන්ත්‍ර දෙකම අක්‍රියව තිබූ ජාතික කඩදාසි සමාගමට අයත් වාලච්චේන කඩදාසි කම්හල, 2020 ජුලි 30 වැනිදා සිට වාණිජමය වශයෙන් කඩදාසි නිපදවන තත්ත්වයට පත් කිරීමට විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් හා සමීප අධීක්ෂණ යටතේ තමන් ඇතුළු නව අධ්‍යක්ෂක මණ්ඩලයට හැකිව ඇතැයි ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා පවසයි. වාලච්චේන කඩදාසි කම්හලේ 2010 සිට මුද්‍රණ කඩදාසි නිපදවන යන්ත්‍රය අක්‍රියව පැවැති බවත් 2015 දී බෝඞ් වර්ග නිපදවන යන්ත්‍රය ද අක්‍රිය වී ඇති බවත් පෙන්වා දුන් සභාපතිවරයා අවසන දී මෙම යන්ත්‍ර දෙකම අබලි ද්‍රව්‍ය ලෙස විකුණා දැමීමට පෙර පැවැති ආණ්ඩුවේ විෂය භාර ඇමතිවරයා, කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමැතිය ලබා ගෙන තිබූ බව ද සිහිපත් කර සිටියේය. එහෙයින් එසේ ඈවර කර තිබූ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව යළි යථාවත් කිරීමට වත්මන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට පළමුව කැබිනට් පත්‍රිකාවක් මගින් අනුමැතිය ලබා ගැනීමට සිදු වූ බවත් එසේ වාලච්චේන කඩදාසි කම්හලට යළි පණ දුන් ඇමතිවරයා දෙවන කැබිනට් පත්‍රිකාව මගින් රුපියල් මිලියන 800ක ණය මුදලක් ලබා ගෙන වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන ධාරිතාව දෙගුණයක් කිරීමට අවශ්‍ය නව යන්ත්‍ර මිලදී ගැනීමට හා වාලච්චේන කම්හල් පරිශ්‍රයේ අක්කර 330ක භූමිභාගය ඵලදායක ලෙස යොදා ගනිමින් සෝලා පැනල ව්‍යාපෘතියක් ඇතුළු බහුවිද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා දී ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ කටයුතු සිදු වෙමින් පවතිද්දී වාලච්චේන කර්මාන්ත ශාලාවේ ගොඩනැගිලි පිළිසකර කර කර්මාන්ත පරිශ්‍රයට යළි ජලය හා විදුලිය ලබා ගෙන 2015 දී අක්‍රිය වූ බෝඞ් නිපදවන යන්ත්‍රය සම්පූර්ණයෙන්ම පණ ගන්වා, පරීක්ෂණ මට්ටමේ නිෂ්පාදන සිදුකොට අවසන් බවත් ජුලි 30 වැනිදා සිට කොරුගේටඞ් පෙට්ටි සෑදීම සඳහා අවශ්‍ය ක්‍රාෆ්ට් ලයිනර් කඩදාසි (80-120 ජීඑස්එම්), මුද්‍රණ කර්මාන්තයේ පොත් බැඳීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ක්‍රාෆ්ට් බෝඞ් (210-220 ජීඑස්එම්) හා බි්රස්ටල් බෝඞ් වර්ග (180 - 200 ජීඑස්එම්) නිපදවීම අරඹන බවත් විමල් රූපසිංහ මහතා පැවසීය. ඉදිරියේ දී නව යන්ත්‍ර සූත්‍ර ද යොදා ගනිමින් නවතම මුද්‍රණ කඩදාසි වර්ග හා බෝඞ් වර්ග නිපදවා මෙරට කඩදාසි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් එසේම ජූලි 30 වැනිදා කොළඹ දී වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදිත ටොන් තිහක ප්‍රථම කඩදාසි තොගය අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය. “රටට රුපියල් බිලියන 100ක් ඉතිරි කර දීමේ මහා මෙහෙයුමක මුල් පියවර” මෙහි දී අදහස් දැක්වූ අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි මහතා, ජාතික කඩදාසි සංස්ථාව සතුව ඇති ඇඹිලිපිටිය හා වාලච්චේන යන කඩදාසි කම්හල් දෙකම 2015 වන විට සම්පූර්ණයෙන්ම වසා දමා තිබූ නිසා මේ වන විට මෙරට වෙළෙඳපොළට කඩදාසි සැපයීමේ රාජ්‍ය අංශය සතු ධාරිතාව ශුන්‍ය වී ඇති බවත් 2019 මුදල් වර්ෂය තුළ මෙරටට ආනයනය කර ඇති කඩදාසි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 120,000ක් බවත් සුදේශ් නන්දසිරි මහතා පෙන්වා දුන්නේය. එසේම ශ්‍රී ලංකාවෙන් එම වසරේ දී අබලි කඩදාසි මෙට්‍රික් ටොන් 155,000ක් අපනයනය කර ඇති බවත් ඉන් ඉපැයූ මුදල ද සැලකිල්ලට ගත් කළ සිදුව ඇති වෙළෙඳ හිඟය (ඩොලරය රුපියල් 180ක් ලෙස සලකා) රුපියල් මිලියන 99,975ක් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 100ක්) බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව තුළ කඩදාසි නිෂ්පාදනය නොවීම හේතුවෙන් වාර්ෂිකව ඒ සඳහා රුපියල් බිලියන 100ක් වැය කිරීමට සිදුව ඇති බවත් එය අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධිය ලබා දීමට වැය කරන මුදලට වඩා වැඩි බවත් අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි මහතා සඳහන් කළේය. ඒ නිසා වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවට යළි පණ දීමේ පියවරත් සමඟ ඇරඹෙන්නේ රට තුළ රුපියල් බිලියන 100ක් වැනි විශාල මුදලක් ඉතිරි කර ගැනීමේ මහා මෙහෙයුමක් බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඉදිරියේ දී යළිත් ලොව කඩදාසි පරිහරණය ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති බවත් ඒ නිසා ශ්‍රී ලංකාවට කඩදාසි වෙනුවෙන් වැය කිරීමට සිදුවන මුදල ඉහළ යා හැකි බවත් මේ තත්ත්වය තුළ පණ ගැන් වූ වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන ධාරිතාව දෙගුණ කිරීමේ සැලසුමක් ඇති බවත් සුදේශ් නන්දසිරි මහතා අනාවරණය කළේය. නිෂ්පාදන පිරිවැය අධික වීමත් දරාගත නොහැකි සේවක අතිරික්තයත් මෙම ජාතික සම්පත වැසී යාමට බලපෑ හේතු ලෙස අමාත්‍යාංශය හඳුනා ගෙන ඇති බව ද ඒ මහතා පැවසීය. ඒ අනුව ඉදිරියේ දී කඩදාසි මෙටි්රක් ටොන් එකක් නිපදවීම සඳහා වැය වන විදුලි ඒකක ප්‍රමාණය කිලෝ වොට් පැය 700 සිට කිලෝ වොට් පැය 350 දක්වා හරි අඩකින් අඩු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් තබෙන බවත් අමාත්‍ය උපදේශකවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. එසේම අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කර ඇති වාලච්චේන කඩදාසි කම්හල් පරිශ්‍රය සංවර්ධන කිරීමේ බහුවිද සැලැස්ම අනුව අක්කර 330ක් පුරා පැතිරී ඇති එම පරිශ්‍රය තුළ සූර්ය පැනල පද්ධතියක් ද වගා බිමක් ද පාසිකුඩා ඇතුළු ප්‍රදේශවල සංචාරක හෝටල් ඇති ස්ථානවලට පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කිරීම මගින් වාලච්චේන කඩදාසි කම්හල ලාභදායීව පවත්වා ගෙන යාමේ හැකියාව ලැබී ඇති බවත් සුදේශ් නන්දසිරි මහතා පෙන්වා දුන්නේය. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom