JVP කරපු වැඩ නම් හිතාගන්නත් බෑ තමා සහෝ.මේ...

දළදා මාලිගාවට බෝම්බ ගැහුවා.

භික්ෂූන් වහන්සේලා 32 ඇතුළු 6577 ක් මැරුවා.

කතෝලික පූජකයන් දෙන්නෙක් මැරුවා.

60,000 ක් මරන්න වක්‍රාකාරයෙන් දායක වුණා.

රාජ්‍ය ආයතන, රාජ්‍ය දේපළ ගිනි තියලා විනාශ කරා.

පාර්ලිමේන්තුවට බෝම්බ ගැහුවා.

ගුවන් තොටුපලට බෝම්බ ගැහුවා.

බැංකු 40 ක් මංකොල්ල කෑවා.

ලංගම බස් 553 ක් ගිනි තිබ්බා.

විශ්වවිද්‍යාල වල නවකවදය ඇති කරා.

යුද ජයග්‍රහණය ලංවෙද්දි ආණ්ඩුව පෙරළන්න හැදුවා.

පාර්ලිමේන්තු පඩිය ගිණුමට දාගෙන මිනිස්සුන්ගෙන් හිඟා කෑවා.

බිස්නස් ක්ලාස් පිටරට සවාරි ගියා.

බුදුන් ගේ රස්තියාදුව කියලා පොතක් ලිවුවා.

ජේතවනාරාමෙට කුණු පුරවන්න ඕන කිවුවා.

ශ්‍රී මහා බෝධිය යට අඩියක් ගහන්න ඕන කිවුවා.

මේක බෞද්ධ රටක් නෙමෙයි කිවුවා.

පන්සල් යන එක ගෝත්‍රිකයි කිවුවා.

දුටු ගැමුණු රජතුමා මිලේච්ඡයෙක් කිවුවා.

හයිවේ හදන්නේ දඩමස් ගේන්න කිවුවා.

පෝට්සිටිය හැදුවොත් කළුගල් ඉවර වෙනවා කිවුවා.

නෙළුම් කුලුන හදන්නේ පැනලා මැරෙන්න ද ඇහුවා.

දේශිය ව්‍යාපාර වලින් කප්පම් ගත්තා.

කප්පම් නොදුන්න ආයතන වෘත්තීය සමිති දාලා වැස්සෙව්වා.

ගල් පැලෙන බොරු කියලා ඒවා වහගන්න තව බොරු කිවුවා.

බැඳුම්කර වංචාවෙන් රනිල්ව බේරුවා.

රනිල්ව හැමදාම තියාගන්න 20 වෙනි සංශෝධනය ගෙනාවා.

පාස්කු ප්‍රහාරය මෙහෙයවපු නානා ජාතික ලැයිස්තුවේ හිටියා.

බෝම්බ ගැහුවේ අපේම උගත් ළමයි කිවුවා

මේ රටේ සිංහලයන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කිවුවා.

කොරෝනා රෝගීන් අඩු සමකයට ආසන්න රටක් නිසා කිවුවා.

කොරෝනා රෝගීන් වැඩි වෙනකොට කේරළේ දිහා බලන්න කිව්වා.

කොරෝනා දෙවැනි රැල්ලක් එනකං ඇඟිලි ගැන්නා.