Made in Sri Lanka

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113

    :yes:
    මං හිතන්නේ ටැංකිය හොදට සීල් කරලා ඇති. excess air pressure ටික ගෙන්නලා තමයි පහල තියෙන liquid එක එහා මෙහා කරගන්නේ. වතුර අඩුවෙද්දි ආයෙ පීඩන වෙනසට liquid ටික පහල බහිනවා :rolleyes:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    :yes:
    මං හිතන්නේ ටැංකිය හොදට සීල් කරලා ඇති. excess air pressure ටික ගෙන්නලා තමයි පහල තියෙන liquid එක එහා මෙහා කරගන්නේ. වතුර අඩුවෙද්දි ආයෙ පීඩන වෙනසට liquid ටික පහල බහිනවා :rolleyes:

    මම හිතන්නෑ බ්‍රෝ.. ටැන්කිය සීල් කලොත් පාවිච්චි කරන කොට ප්‍රශ්න එනවා නේ.. වතුර එන එක අඩු වෙනව. මොකද වතුර අඩු වෙනකොට ඒ ඉඩ වාතයෙන් පිරෙන්න ඕන නේ..(මට හිතෙන විදියට ) මම හිතන්නේ ටැන්කියේ පහලින් බටයක් අරගෙන ඒ ලයින් එක අගින් රබර් පටලයක් දාල ඇති..(උදා: බැලුන් එකක් වගේ ) එතකොට වතුර වැඩි වෙනකොට ප්‍රෙෂර් වැඩි වෙලා අර පටලය පිම්බෙනවා.. ඒ පිම්බන පටලය තියන කොටස කොළපාට සීල් කරපු දියර භාජනයක ගිල්වලා ඇති..එතකොට පටලය පිම්බෙනකොට අර දියරය උඩ පහල යනව ඇති.. ඒකනේ ඩයල් එක කියන්නේ සම මට්ටමේ හෝ පහල තියෙන්න්න ඕන කියලා.. උඩ තියන කතාව කියන්නෑනේ.. මම දන්නෑ මචන් හිතුන හැටි
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බ්‍රිටිශ් උන්ගේ කාලේ තේ වත්තකට් ගිහින් බලහන්. ඔය ටෙක්නොලොජිය බලාගත්තැකි ගීසරේක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    :yes:
    මං හිතන්නේ ටැංකිය හොදට සීල් කරලා ඇති. excess air pressure ටික ගෙන්නලා තමයි පහල තියෙන liquid එක එහා මෙහා කරගන්නේ. වතුර අඩුවෙද්දි ආයෙ පීඩන වෙනසට liquid ටික පහල බහිනවා :rolleyes:

    there may be a floating object and it connected to a water level
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඔය වගේ සර්කිට් එකක් තොප්පි චමින්ද බ්‍රෝ අහල EIS චැනල් එකේ අරුන අයිය හැදුව. පොර කලේ ට්‍රොනික් වලින්. අල්ට්‍රාෆ්‍රීකුවන්සි සෙන්සර් වලින්. ඒවගේ ට්‍රොනික් වලින් කලාම වාසියක් තියෙන්නෙ මෝටරේ ඔටෝමැටික් කරන්න පුලුවන්. ස්මාට් පෝන් එකට උනත් User Console එක ගන්න පුලුවන්. රීචාජබල් බැටරියක් දාගත්තාම ලයිට් නැතත් වැඩකරනව මීටරේ. හැබැයි බැටරිය බහිනකන් විතරයි. ඒ වගේ වාසි අවාසි දෙකේම තියනව.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    ඔය වගේ සර්කිට් එකක් තොප්පි චමින්ද බ්‍රෝ අහල EIS චැනල් එකේ අරුන අයිය හැදුව. පොර කලේ ට්‍රොනික් වලින්. අල්ට්‍රාෆ්‍රීකුවන්සි සෙන්සර් වලින්. ඒවගේ ට්‍රොනික් වලින් කලාම වාසියක් තියෙන්නෙ මෝටරේ ඔටෝමැටික් කරන්න පුලුවන්. ස්මාට් පෝන් එකට උනත් User Console එක ගන්න පුලුවන්. රීචාජබල් බැටරියක් දාගත්තාම ලයිට් නැතත් වැඩකරනව මීටරේ. හැබැයි බැටරිය බහිනකන් විතරයි. ඒ වගේ වාසි අවාසි දෙකේම තියනව.

    electronic system is more convenient and reliable
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    water pressure eka use karlath oka karanna puluwan,mn hithanne meka ehema ekak thama, mu kiyanawane tankiye size eka, usa mekata adala na kiyala, e kiyanne muge system eka calibrate karanna puluwan kiyana eka.water tank eka full unama pressure ekai empty wenna lan wenakota pressure ekai manala oaya wage ekak hadanna puluwan
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    JevHd91nQourvYpnIdEfMQ.png