Made in sri lanka

knight man

Junior member
  • Jun 20, 2013
    35
    15
    8
    Ai apita apey kiyala whanayaka hadanna bari...awama washayen marutiyak wage ekak..nathnam bike ekakwath...mey import nawath wala thiyana wela wey lankave company ekak try karuth hondai neda...micro ekawath..chaina ewa gena assembled karana ekey....
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    119708860_3649435225086946_6718614980086744263_n.jpg
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    අපෝ බැරි නෑ හොඳට පුළුවන්. අපේ දේශපලුවොන්ට එකෙන් සල්ලි එන්නේ නෑනේ මචන් So නෝ ඉන්ටෙරෙස්ට්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    බයික් එකක් හදන්න මගෙත් අදහසක් තිබුණ (චැසියයි බොඩියයි විතරක්)
    ප්‍රඩක්ෂන් විදිහට නෙමේ. ජොලියට වගේ එකක්. බේසික් ඩ්‍රෝවින් එහමත් ඇන්ද
    දැන්නං වෙලාවකුත් නෑ. කෙරුවත් තේරුමක් නැතිවෙයි කියල හිතෙන්නෙ.