Made in Srilanka කිව්වට තාම හරි හමන් එකක් එලියට ආවේ නෑ නේද බන්?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    බොරුවට වචනේ උඩ දාගෙන රඟනවා විතරයි රැල්ලට වගේ?

    එක්කෝ ජෑම් බෝතලුයි , පොල් කටු හැඳියි,බීම වර්ගයි,මල් ගස්,බෑග් ඕවා තමයි වැඩිපුර දාන්නේ මම බලාගෙන.
    ඒවත් හැදෙන්ඩ ඕනේ මම නෑ කියන්නේ නෑ.

    මහින්ද්‍රා එසෙම්බල් ෆැක්ටරි එක තියෙනවා. ඒ ඇරෙන්ඩ වේගා කාර් එක, රෝබොට් ව්‍යාප්‍රතිමය වශයෙන් දියත්වෙන්ඩ තව කාලයක් යයි.
    වාලච්චේන කඩදාසි ,ඖෂධ නිෂ්පාදන නම් ටිකක් හැදෙන්ඩ පටන් අරන් වගේ

    එක්ස්පෝර්ට් මාර්කට් ටච් කරපු මොනවද අලුතින් ඇවිත් තියෙන ඒවා මීට අමතරව උඹලා දන්න.?

    උඹලා මොකද කියන්නේ?:dull:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    මෙලොක මගුලක් හැදුන නැති රටෙ...
    එක Click එකෙන් made in sri lanka බඩු මාර්කෙට් එකට එන එකක් නැ......

    ස්කොලෙ ලමයගෙ ඉදන්ම මොලෙ හෝදන්න වෙනවා...
    මටනම් හිට්යෙන්නෙ Long term ප්ලැන් එකක් වෙන්න ඔනෙ Made in sri lanka කියන එක
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,894
    113
    111
    Gotham
    batman.com
    daily gewal wala use karana badu , made in SL ewa dan wenadata wada kada wala tianwa. plastic walata yanne natuwa alternative ewa enawa wenadata wada. batik adun ehemat tianwa.
    kalin owa hewwata ganna tibbe na, ekko stock na. dan ewa tika tika hadigena enawa. owata tawa support ekak awt, lokuwata production krnna puluwn wunama hari.

    patan gatta gaman itn car hadanna bane. anika gdk awashya wenne daily use karana dewal ne apita.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    වැටිලා තියන වැටිල්ලට කාලයක් ගත වෙයි මචන්. දෙයක් එක පාර මාකට් එකට දාන්නත් බෑනේ. මොකද ලොකුවට බෙදාහරින්න බලාගෙන කරන්න ඕන. අනිවා කල් යනවා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    daily gewal wala use karana badu , made in SL ewa dan wenadata wada kada wala tianwa. plastic walata yanne natuwa alternative ewa enawa wenadata wada. batik adun ehemat tianwa.
    kalin owa hewwata ganna tibbe na, ekko stock na. dan ewa tika tika hadigena enawa. owata tawa support ekak awt, lokuwata production krnna puluwn wunama hari.

    patan gatta gaman itn car hadanna bane. anika gdk awashya wenne daily use karana dewal ne apita.
    අපිත් දැන්
    කොස්ස, ටයිල් මදින එව්වා, වගෙ අයිටම් ඔක්කොම කොහු වලින් හදන එව්වා ගන්නෙ :D
    හට්ටි වලන් , මැටි වලට මාරු වෙලත් සැහෙන්න කල්
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,894
    113
    111
    Gotham
    batman.com
    අපිත් දැන්
    කොස්ස, ටයිල් මදින එව්වා, වගෙ අයිටම් ඔක්කොම කොහු වලින් හදන එව්වා ගන්නෙ :D
    හට්ටි වලන් , මැටි වලට මාරු වෙලත් සැහෙන්න කල්
    ow. anika dan tile export krnna dennet nane. ewat mehe hadena ewa tama. washing machine dennet nadda koheda
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    මෙහෙමයි ඔව්වාට අපි දන්න කියන කාරණා කියන්න ගත්තොත් මෙතන රෙද්ද උස්සං එවි කුහකයො ,අගය කරන්න දන්නෙ නැහ අරකයි මෙකයි කියලා.
    තමන්ගෙ මතෙට එකඟනම් උන් දෙවිවරු
    එසෙ නොවුනොත් උන් ෆෙක් අනාථයො ,ස්කිල් නැති උන් ,අඩු කුලෙ උන් වගෙ සීන් එකක් තමා තියෙන්නෙ.

    ඔය කර්මාන්ත පටන් ගත්ත එක නම් හොඳයි වහලා තියෙනවාට වඩා.කඩදාසි කම්හල ,සීනි කම්හල
    තව ඔනි තරම් ෆැක්ටරීස් තියෙනවා අපිට රුසියාවෙන් දීපු
    ඒ කාලෙ.
    ප්‍රථිඵලයක් දකින්න නම් ටික කාලයක් යනවා .
    හැබැයි ආණ්ඩුව පෙරලුනොත් තරහට වගෙ කලින් කරපු ආණ්ඩුවෙ ව්‍යාපෘති වල් වැදෙන්න ඇරියොත් ගොඩ යාමක් නැහැ එව්වාටත් .
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,894
    113
    111
    Gotham
    batman.com
    හැබැයි ආණ්ඩුව පෙරලුනොත් තරහට වගෙ කලින් කරපු ආණ්ඩුවෙ ව්‍යාපෘති වල් වැදෙන්න ඇරියොත් ගොඩ යාමක් නැහැ එව්වාටත් .
    ow, hamadama ehemai, eka anduwakin 10 year 15 year plan genawa. 5n maru wunama arawa na. ekakin arinawa, ekakin wahanwa, anit eken wikunanawa. ita passe aya gannawa, aya wahanawa, aya wikunanawa..
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    උඹලට මතකද මගේ පරණ ත්‍රෙඩ්?

    මට මොනවා මොක කරගන්ඩ ඇත්ද කියලා අයිඩියා එකක් තියෙනවද?:rolleyes: