බොරුවට වචනේ උඩ දාගෙන රඟනවා විතරයි රැල්ලට වගේ?
එක්කෝ ජෑම් බෝතලුයි , පොල් කටු හැඳියි,බීම වර්ගයි,මල් ගස්,බෑග් ඕවා තමයි වැඩිපුර දාන්නේ මම බලාගෙන.
ඒවත් හැදෙන්ඩ ඕනේ මම නෑ කියන්නේ නෑ.
මහින්ද්‍රා එසෙම්බල් ෆැක්ටරි එක තියෙනවා. ඒ ඇරෙන්ඩ වේගා කාර් එක, රෝබොට් ව්යාප්රතිමය වශයෙන් දියත්වෙන්ඩ තව කාලයක් යයි.
වාලච්චේන කඩදාසි ,ඖෂධ නිෂ්පාදන නම් ටිකක් හැදෙන්ඩ පටන් අරන් වගේ
එක්ස්පෝර්ට් මාර්කට් ටච් කරපු මොනවද අලුතින් ඇවිත් තියෙන ඒවා මීට අමතරව උඹලා දන්න.?
උඹලා මොකද කියන්නේ?