Ow thama athi http://www.elakiri.com/forum/member.php?u=1293Uu elkiri eke hitiya da![]()
Ow thama athi http://www.elakiri.com/forum/member.php?u=1293Uu elkiri eke hitiya da![]()
ඉස්සර ඩික් එකකින් වචනයක් හොයනවට වඩා ලේසි උනා මේකෙන් වචන හොයන එක. )

පවු බන් තාම ජොබ් එකක් නෑලු මදුර එකෙන් එන සල්ලි වලින්ලු ජීවත් වෙන්නෙ
මන් හිතන් හිටියෙ ඌ සුපිරි සල්ලි කාරයෙක් වෙන්ඩ ඇති , දැන් රටෙත් නැතුව ඇති කියලeka tamai ban.. tikak @Nadun26 wage..
eken salli enne kohomada?පවු බන් තාම ජොබ් එකක් නෑලු මදුර එකෙන් එන සල්ලි වලින්ලු ජීවත් වෙන්නෙ
තිබස් ගන්න ඒකාලේ අපිට සල්ලි තිබ්බේ නැහැ. තිබස් පට්ට ගණන්. අපි හැමෝම මේ ශබ්දකෝෂය පාවිච්චි කළා.ඔකා හදපු Dictionary එකක් නැ තිබස් කියලා හදල තිබ්බ සිංහල Dictionary එකේ Database එක මු කොපි කරා එච්චරයි
මු අමු හොරෙක්![]()
තිබස් මලලසෙකර පොත කොපිකරන්න ඇති මොකො එ කාලේ වෙන ක්‍රමයක් තිබ්බේ නැ නේ සිංහල Dictionary එක Digital කරන්න.තිබස් ගන්න ඒකාලේ අපිට සල්ලි තිබ්බේ නැහැ. තිබස් පට්ට ගණන්. අපි හැමෝම මේ ශබ්දකෝෂය පාවිච්චි කළා.
අනෙක මේකේ තියෙන්නේ මලලසේකර ශබ්දකෝෂය . වගකීමෙන් කියන්නේ. එහෙනම් ඉතිං තිබස් එක මලලසේකර ශබ්දකෝෂය කෝපි කරලා.
තිබස් මලලසෙකර පොත කොපිකරන්න ඇති මොකො එ කාලේ වෙන ක්‍රමයක් තිබ්බේ නැ නේ සිංහල Dictionary එක Digital කරන්න.
හැබැය් තිබස් මලලසෙකර පොත කොපි කරනවා කියන එකයි මු තිබස් Data Base එක ගෙඩිය පිටින් උස්සනවා කියන එකය් දෙකක්
මම උඩ කොමෙන්ට් එකක දාලා ඇති ආයෙත් ලියන්න කම්මැලියි ඔකඅනෙක තිබස් කොපි කළා කියලා පිළිගන්න පුළුවන් තාක්ෂණික සාක්ෂි තියනවද. දන්නේ නැති නිසයි අහන්නේ.