MadMax_සිංහලෙන්

annoyinggamers

Active member
  • May 23, 2016
    387
    171
    43
    Sri Lanka
    ඔන්න ගොඩ දවසකින් මම ගේම් රිවීව් එකක් කලා. ඉතින් වෙනදා වගේම ඉස්සෙල්ලම අරගෙන ආවේ අපේ එලකිරි එකේ සෙට් එකට. විඩියෝ එක බලලා වෙනදා වගේම ගුන දොස් කියන්න ඔනි... උබලගේ ෆීඩ් බැක් එක මට රටක් වටිනවා.. :love::love: