Madras Cafe

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Madras Cafe – මැඩ්රාස් කැෆේ | ලංකාව ගැන කතා කරන බොලිවුඩ් චිත්‍රපටය (බලලා නැති අයට)

    970267_635769503102759_1456092616_n.png






    ජෝන් එබ්‍රහම්ගේ රංඟනයෙන් හා නිෂ්පාදනයෙන් හැඩවෙන අලුත්ම සිනමා සිතුවමයි මැඩ්රාස් කැෆේ කියන්නේ.ජෝන් එබ්‍රහම් හා නාර්ගිස් ෆක්රි ප්‍රධාන චරිත මවන මේ සිතුවම ලංකාවේ අපට ටිකක් සුවිශේෂී එකක් වෙනවා.මේ චිත්‍රපටයේ කතාවට ලංකාව ද පසුබිම් වෙලා තියෙනවා.දකුණු ඉන්දියාවේ තමිල්නාඩු දේශසීමාත්,ලංකාවේ යාපනය හා එහි දේශසීමාවත් අතර වු කතාවකින් හෙබි මේ සිනමා සිතුවම ඉන්දීය ප්‍රේක්ෂකයාට මෙන්ම අපට ද සුවිශේෂි අත්දැකීමක් වෙවි.මීට අමතරව පසුගිය දිනයක එළිදැක්වු මෙහි ප්‍රචාරක පුවරුවේ විශාල ලංකා සිතියමක් ද දක්නට ලැබෙනවා.

    from Cinema.lk
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    "ලංකාව ගැන කතා කරන නවතම බොලිවුඩ් චිත්‍රපටය"......... ඈහ්හ්හ්හ්....... මේකේ පාර්ට් 2 එනවා වත් ද.......?

    නෑ මචෝ පරණ එකමයි මන් බැලුවේ ලගදි :(