DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    37907_135576756479670_100000820396348_168646_6790623_n.jpg

    :lol::lol::lol:

    ++++
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    දෙසැම්බර් 31 දා වෙනකම් විතරයි වාසී
    ඊට පස්සෙ ලයිසන් හෙල්මට් රක්ෂණ නැති අල්ලයි පීසී​
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    දෙසැම්බර් 31 දා වෙනකම් විතරයි වාසී
    ඊට පස්සෙ ලයිසන් හෙල්මට් රක්ෂණ නැති අල්ලයි පීසී​

    meka hoda wadak
    nathnam maduruwo parawal wala wadi wela minissunta karadarayak wenawa
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක කියෙව්වාම මට මගේ මදුරුවා මතක් උනා. ක්ලාස් වලට, පොඩි පොඩි වැඩ වලට යන්න ඒක කෙච්චර මට උදවු වුනාද. මම ඒක ගිය අවුරුද්දේ වික්කා හැබැයි දැන් නම් අපරාදේ කියල හිතෙනවා :yes::yes:
    TVS_Champ_1.jpg-b500x375.jpg
     
    Dec 3, 2006
    3,990
    19
    0
    41
    Boralesgamuwa
    දෙසැම්බර් 31 දා වෙනකම් විතරයි වාසී
    ඊට පස්සෙ ලයිසන් හෙල්මට් රක්ෂණ නැති අල්ලයි පීසී​

    මේක නම් හොඳයි බන්, මදුරුවො යන්නෙත් අනිත් බයික් වගේම තමයි. ඉතින් උන්ට වෙනම නීතියක් මොකටද.............:confused:
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    meka hoda wadak
    nathnam maduruwo parawal wala wadi wela minissunta karadarayak wenawa

    ඒව කොල්ලො පදින එක වෙනම කතාවක්....

    49CC වාහන ලoකාවට මුලින්ම ගෙනාවෙ Senior Citizensලට....එහෙම නැත්නම් ලයිසන් ගන්න බැරි වයස 50න් ඉහළ අයට..දැන් මේවා ලයිසන් කලාම ඒ මිනිස්සුන්ට මේවා පදින්න බැහැ..ඇයි ඉතින් පොලිසියෙන් අල්ලනවනෙ ඊට පස්සෙ..

    මේ කෑගහන ඈයො මේව දන්න හැටි තමයි...
     
    shanefarcry

    Well-known member
  • Dec 15, 2006
    1,108
    28
    48
    ඒව කොල්ලො පදින එක වෙනම කතාවක්....

    49CC වාහන ලoකාවට මුලින්ම ගෙනාවෙ Senior Citizensලට....එහෙම නැත්නම් ලයිසන් ගන්න බැරි වයස 50න් ඉහළ අයට..දැන් මේවා ලයිසන් කලාම ඒ මිනිස්සුන්ට මේවා පදින්න බැහැ..ඇයි ඉතින් පොලිසියෙන් අල්ලනවනෙ ඊට පස්සෙ..

    මේ කෑගහන ඈයො මේව දන්න හැටි තමයි...

    wayasaka minissu kese wethath owa padina ewn cbr walatath wada wegen yanne:lol::lol::yes: