
මේ කියන දේ වැදගත් වෙන්නේ HD movies / videos බලන අයට . දැන් ගොඩක් දෙනෙක් download කරන්නේ x 265 / 1080p / 10bit වීඩියෝ සාමාන්‍යයෙන් ගත්තත් මේවා කලින් තිබ්බ x264 වීඩියෝ වලට වඩා quality එක අතින් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. එත් අපි දැනට අපේ පරිගණකයේ install කරලා තියෙන normal media player (kmp / vlc / pot player / mpc - hc ) එකකින් මේ HD x265 1080p වීඩියෝ එකක් play කරලා බැලුවට එකේ තියන සැබෑම quality එක ලැබෙන්නේ නැහැ.
මෙතනින් බලන්න x264 සහ x265 වීඩියෝ වල වෙනස කොහොමද කියලා
මෙන්න මේ හේතුව නිසා තමයි මේ MadVR කියන high quality DirectShow video renderer එක develop කරලා තියෙන්නේ. MadVR එක හරියටම compatible player එකකට setup කරගෙන, ඊට පස්සේ අදාළ player එකෙන් HD වීඩියෝ එකක් බැලුවම පැහැදිලි වෙයි අපි අද වෙනකම් බලපු වීඩියෝ වලට වඩා එකේ quality එක ගොඩක් වැඩි කියලා.
නමුත් MadVR වලින් හොද ප්‍රතිපලයක් ලබා ගන්න නම් අනිවා හොද powerful PC එකක් හරි ලැප් එකක් හරි ඕන වෙනවා.
මේකට අනිවා හොද තත්වයේ dedicated graphic card එකක් තිබීම අත්‍යවශ්‍යයි.
Display එක අනිවා HD එකක් වෙන්න ඕනා (1080 * 1920 ට වඩා අඩු display වල මේක හරියන්නේ නෑ. 1366* 766 වල මේක කරලා තේරුමක් නැහැ).
මේක දැනට මේ පහල තියෙන media players වලට තමයි සහාය දක්වන්නේ.

මේ තියෙන්නේ සාමාන්‍ය විදිහට තියෙන VLC (left ) සහ MPC -HC (right ) players දෙකේ සංසන්දනයක්. මේ දෙකේම අමතර උපාංග කිසිවක් install කරලා නැහැ දෙකේම තියෙන්නේ Default settings. MPC එකේ quality එක වැඩි බව බැලූ බැල්මටම පේනවා
මේ වම පැත්තේ තියෙන්නේ MadVR setup කරපු MPC- player එක
මුලික වශයෙන් MadVR උත්සහා කරලා බලන්න අපිට මේ සහය දක්වන media player එකක් සහ MadVR pack එක අවශ්‍ය වෙනවා . මේ පහල තියෙන්නේ MPC-HC එක්ක කොහොමද මේක configure කරන්නේ කියලා. මේකේ හොදම ප්‍රතිපලයක් දකින්න නම් MPC - HC එක්කම කරලා බලන්න.

මේක දැනට support කරන්නේ 32bit players සදහා විතරයි. එක නිසා අපේ player එක අනිවා 32bit version වෙන්න ඕනා.
මෙතනින් MPC-hc 32bit බාගන්න
https://mpc-hc.org/downloads/
මෙතනින් MadVR pack එක බාගන්න
http://madshi.net/madVR.zip
https://mpc-hc.org/downloads/
මෙතනින් MadVR pack එක බාගන්න
http://madshi.net/madVR.zip
දැන් මේ පහලින් දාල තියෙන්නේ මේ දෙක install කරලා configure කරගන්න විදිහ. මේක එචර අමාරු දෙයක් නෙමෙයි. ඒක නිසා නෙට් එකෙන copy paste එකක් දානවා


Installation
Run the MPC-HC x86 installer. Note that it gives you the option to reset settings if you’ve messed around with other guides or codec packs, and want to start fresh. 
MadVR ZIP file එක extract කරගෙන ඒක C partition එකේ program files වලට copy කරගන්න. ඊට පස්සේ එකේ තියෙන install.bat file එක administrator run කරන්න. MadVR folder එක C එකෙන් delete කරන්න එපා.


Then, to install madVR, extract the zip file and run the install.bat for it. To tell mpc-hc to use madVR, open mpc-hc, press “o” for options, go to ouput, and select madVR under directshow video.

That’s it for installation.
Video Decoding
To access the video decoding options, open mpc hc, press o for options, go to internal filters, and click Video Decoder at the bottom.
The important things to note here are the hardware acceleration options on the upper right side. In general, dxva copyback is the one to use to decode the video through your gpu. You also can use the “none” option if you want to use your CPU. Hardware acceleration lowers cpu usage on supported formats, such as 8 bit HEVC, 8 bit H264, VC-1, mpeg 2, etc, depending on the GPU and what is ticked in the video decoder options.
මේ විදියට වැඩේ කරලා ඔයාල ලග තියෙන හොදම quality x265 1080p වීඩියෝ එකක් play කරලා බලන්න. වැඩේ හරි ගිහිල්ලා නම් වීඩියෝ එකත් එක්කම system tray එකේ MadVR icon එක open වෙයි



මම මේ පැහැදිලි කලේ MadVR මුලිකම (basic) විදිහට කොහොමද install කරන්නේ කියලා. එත් මේක ගොඩක් advance විදිහට configure කරලා සුපිරි අත්දැකීමක් ගන්න පුළුවන්. එහෙම කරන්න නම් ඒකට ගොඩක් powerful PC එකක් ඕනා. ඒ වැඩේ කරන්න පුළුවන් Gaming PC / Home Theater PC තියන අයට.

ඒ සදහා මේ පහල තියෙන software ටික බාගන්න මුලින් 
මෙතනින් MPC-hc 32bit බාගන්න
https://mpc-hc.org/downloads/
මෙතනින් MadVR pack එක බාගන්න
http://madshi.net/madVR.zip
LAV Filter 32bit
https://github.com/Nevcairiel/LAVFilters/releases
MatroskaSplitter
https://haali.su/mkv/MatroskaSplitter.exe

මෙතනින් MPC-hc 32bit බාගන්න
https://mpc-hc.org/downloads/
මෙතනින් MadVR pack එක බාගන්න
http://madshi.net/madVR.zip
LAV Filter 32bit
https://github.com/Nevcairiel/LAVFilters/releases
MatroskaSplitter
https://haali.su/mkv/MatroskaSplitter.exe
දැන් මේක advanced විදියට configure කරන විදිහ මේ වීඩියෝ එකේ A to Z තියෙනවා මේක බලාගෙන හරියටම මේ විදියට කරන්න.




Quality එක ගැන එචර හිතන්නේ නැති අයට නම් මේක install කරලා machine එකට අමතර බරක් දාන එකේ තේරුමක් නැහැ.




මම මේක දාගෙන දැනට planet earth 2 (x265 1080p 10bit ) / War for the Planet of the Apes (x265 1080) බැලුවා සුපිරියටම තිබ්බා



මේක install කරලා video එකක් play කරද්දී video lag වෙනවා නම් අනිවා graphic card / cpu මදි නිසා වෙන්න පුළුවන්..


