Mae balapanko africa wage

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,650
    6,414
    113
    කාලකන්නි. ටිකක් මහන්සිවෙලා ශ්‍රමදානයක් තියල ලිද හරි ගනිල්ලකො. කට්ටිය ඒකතු වෙලා පොඩි පොඩි ගණන් ඒකතු කරල ෆිල්ටරයක් ගනිල්ලකො. හැම ලබ්බම නිකන් දෙනකන් ඉන්නවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,171
    29,829
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය වගේ තැනක නල ළිඳක් ගැහුවත් වතුර එනවා. මොන හේතුවට මේ මිනිස්සු සාප කර කර ඉන්නවද දන්නේ නෑ.
    නල ලිඳකට සල්ලි නැත්නම් මේ කොරෝනා කාලේ ගමම නිකන් ඉන්න එකේ පත ළිඳක් කපාගන්න තිබුනා මිනිස්සු එකතුකරන්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Government is responsible for these...

    Tax pay karanne ewata thamai...tax gewanne nathi rataka nam kisi prashnayak na thamanta one nam lida kapuwa wathuura gattha..

    Oya widihatama anduwen hospital, transport, roads haduwe nattham kiyanawada monawa oii ath beheth tikak igena ganinko..dostharala anduwen daanakan inne, waahanayak ganinko bus eke train ekema yanna inne...nattham, paare walawal wahagena palanako kiyala...nane?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643

    magulak kiyonewa...apitewath tawa bata line na :rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,171
    29,829
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mata prsne, me poddak harana kota wathura enne kohomada kiyala

    ඔය වේලුන ගඟක් හෝ ඇලපාරක් ළඟ හාරන්නේ. යකෝ අලිත් වතුර නැති කාලේ ඔහොම කකුලෙන් හාරලා වතුර බොන්නේ. මුන්ට උදැල්ලක් අලවන්ගුවක් අරං ළිඳක් හාරගන්න බෑ සාපේ. 🐮 🐮