Mae hamuduruwo kiyanne attada bn
Emios Well-known member Dec 10, 2009 74,247 66,666 113 Sep 26, 2020 #1 Reactions: The Kingslayer, shadow134 and ieannet
kinkon Well-known member Aug 5, 2007 115,708 2 115,603 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 26, 2020 #2 Reactions: XpressM, The Kingslayer, NRTG and 2 others
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Sep 26, 2020 #3 Boru bn Boru Siura dagenath Boru kiynwa Reactions: shadow134
siripala1950 Well-known member Jan 23, 2018 1,727 2,492 113 Sep 26, 2020 #4 මම මේ හාමුදුරුවරුවන්ව විවේචනය කරනවා නෙමෙයි. ගිහියො වශයෙන් අපි එහෙම කරන්න තරම් සුදුසු නෑ. ඒ වුනාට ඇයි මචන්ලා මේ තමන් විසින්ම තමන් රහත් කියලා කියගන්නෙ අද ඉන්න සංඝයා වහන්සේලා. මේකට මොකද්ද හේතුව? Reactions: castellain, The Kingslayer and D_Mad
මම මේ හාමුදුරුවරුවන්ව විවේචනය කරනවා නෙමෙයි. ගිහියො වශයෙන් අපි එහෙම කරන්න තරම් සුදුසු නෑ. ඒ වුනාට ඇයි මචන්ලා මේ තමන් විසින්ම තමන් රහත් කියලා කියගන්නෙ අද ඉන්න සංඝයා වහන්සේලා. මේකට මොකද්ද හේතුව?
shadow134 Well-known member Jul 21, 2020 3,154 10,326 113 Sep 26, 2020 #5 බම්ප් Reactions: The Kingslayer and D_Mad
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 27, 2020 #6 U P Reactions: Bandolero1, Arumbaya De Almeida, NRTG and 2 others
chamara. Junior member Jan 15, 2012 83 4 8 Sep 27, 2020 #7 අලි පච.පුරාණ ඉන්දියාවේ සිට ලංකාවට ආව කාලිංග,ශාක්‍ය.මෞර්යය කියන රාජවංශවල පිරිස් නිසා විතරයි ලංකාවට බුදුන්වහන්සේගෙ වංශය වෙන ඔක්කාක වංශය සමග සම්බන්දය ඇතිවෙන්නෙ.ඒක වංශකතාවලින් වගේම සෙල්ලිපිවලිනුත් තහවුරු වෙනවා.
අලි පච.පුරාණ ඉන්දියාවේ සිට ලංකාවට ආව කාලිංග,ශාක්‍ය.මෞර්යය කියන රාජවංශවල පිරිස් නිසා විතරයි ලංකාවට බුදුන්වහන්සේගෙ වංශය වෙන ඔක්කාක වංශය සමග සම්බන්දය ඇතිවෙන්නෙ.ඒක වංශකතාවලින් වගේම සෙල්ලිපිවලිනුත් තහවුරු වෙනවා.
RandomGuy Well-known member Oct 15, 2014 17,373 16,216 113 Sep 27, 2020 #8 යකෝ. මේකට ආවම දැන් පන්සලකට ගියා වගේ.