Mafia III gahapu evun waren

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ගේම් එක තාත්වික නෑ කියල හිතෙන්නෙ මට විතරද?? මාෆියා 2 එකනන් මාර තාත්විකයි මේක එක්ක බැලුවම. මේකෙ ටෙක්නිකල් ග්ලිච් ගොඩක් තියෙනව කියල හිතෙනව අනිත් ගේම් එක්ක කම්පෙයා කරාම. Fallout IV එක කොහොමද මචන්ල??
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    mafia 3 eke story continue wenwa da bn mafia 2 eke
    Ehema naban meke wenama storyline ekak tiyenne hebai mafia 2 eke inna Vito meketh innawa:yes::D
    man nam play kale na ban oka. ps4 aduwata dala thiyenawa.. farcry 5 ganna inne
    Ekatamai aduwata daala aththe ehenan:P:yes:
    Mafia 2 nam play kala.... Patta :love::love::love:

    Mafia 3 play karanna set une ne ban...

    Splinter Cell play karapan... Niyamay

    https://www.ubisoft.com/en-us/game/splinter-cell-blacklist

    Splinter Cell aluth ekak tiyenawada ban? Antimata gahuwe blacklist:yes::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    චාටර් බන්
    මම ගැහුවෙත් නෑ බැංකුව කඩන තැනට පස්සෙ වෙනකන් මුල්ටික වතරද කොහෙද ගැහුවේ..
    මෙලෝ රහක් නෑ uninstall කරා..
    mafia 1 2 එහෙම පිස්සු හැදෙනව නෙ..
    1 එක උනත් තාම ගහත හැකි..
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    චාටර් බන්
    මම ගැහුවෙත් නෑ බැංකුව කඩන තැනට පස්සෙ වෙනකන් මුල්ටික වතරද කොහෙද ගැහුවේ..
    මෙලෝ රහක් නෑ uninstall කරා..
    mafia 1 2 එහෙම පිස්සු හැදෙනව නෙ..
    1 එක උනත් තාම ගහත හැකි..

    Ekatamai ban maath baluwe meketh mula introduction eka ehema niyameta denawa:yes::). Ekiwwe ara muge family eka marana thanata wenakan supiriyata tiyenawa itapasse awl wenawa. ekama widihe mission okkoma patta boring anith eka sahenna glitches tiyenawa ban:(. Me game eka hebai niyameta hadanna tibuna rockstar hari ubisoft wage compaby ekakin haduwanan:yes::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Ekatamai ban maath baluwe meketh mula introduction eka ehema niyameta denawa:yes::). Ekiwwe ara muge family eka marana thanata wenakan supiriyata tiyenawa itapasse awl wenawa. ekama widihe mission okkoma patta boring anith eka sahenna glitches tiyenawa ban:(. Me game eka hebai niyameta hadanna tibuna rockstar hari ubisoft wage compaby ekakin haduwanan:yes::cool:

    watch dogs 1 2,saboteur,sleeping dogs
    ගහල නැත්තම් ගහපන් පට්ට
    ඕක මෙලෝ රහක් නෑ..