MAGA🤣🇺🇲

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,603
    45,905
    113
    @ewijesekara 😅

    Happy Donald Trump GIF by Team Trump
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    602
    1,853
    93
    33
    Migrant workers ලා නිසා රටේ උන්ට jobs නැති වෙනවා කියලානේ පැන්නුවේ. ඇයි මේවගේ jobs කරන්න සුදු හම තියෙන උන් කැමති නැද්ද?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,737
    5,699
    113
    Migrant workers ලා නිසා රටේ උන්ට jobs නැති වෙනවා කියලානේ පැන්නුවේ. ඇයි මේවගේ jobs කරන්න සුදු හම තියෙන උන් කැමති නැද්ද?
    උන් කැමති නැහෑ . අනික ලංකාව වගේ නෙමේ ඔව්වා. සීයක් විතර දවසම කැඩුවත් ඉවර කරගන්න බැහැ ඔය ඉඩම්වල. ඒ වගේ වැඩ කරන්න පුළුවන් උන් දෑන් නැහැ ඇමරිකාවේ.
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    844
    1,709
    93
    මූ මෙහෙම ගියොත් කාබනික පෝර මිට්ටා අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වෙලා නවතින්නේ😑

    UK will have the same problem in a few years but in care homes not in fields.
    Without migrant care workers old people won't survive. Politicians are delusional if they think they can train chavs to become caregivers. And if they get boat people to do care work, it will be a bigger disaster.

    Get ready for UK to be super ultra pro max.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,079
    113
    පයියාගල
    Owa pick krnne machines walin nemeida?

    මැෂින් වලින් තමයි බං , මහන්සියකුත් නෑ. වාහනේ කෙලින් යන්නනෙ තියෙන්නෙ දෙපැත්තට ට්රැක් මාරුකරකර
    මාස හතරෙ පහේ ලමයි ඉන්න ගෑනුත් පොඩි එකා ඇතුලෙ නිදිකරනවගෙන ඕව කරනව.

    පොන්නයො පෝස්ට් හදනව
    තව පොන්නයො කොටසක් ශෙයා කරනව
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    මූ මෙහෙම ගියොත් කාබනික පෝර මිට්ටා අල්ට්‍රා ප්‍රෝ මැක්ස් වෙලා නවතින්නේ😑
    True. අපේ එකා කළේ දැනෙන්නෙ නැති වෙන්න වටේ ඉන්න උන් කියන දේවල් අහල. මේ පොර එයාම කරගන්නව. පොර කිවුවට චොර වෙලා තියන ඇමෙරිකාව හීල් කරන්න වැඩ කරන්නෙ කියල මේ මනුස්සය කරන දේවල් වලින් තවත් ඇමෙරිකාව කෙලවගන්නව දිගටම ඔහොම කරන්න ගියෝත් මුලු ලෝකෙටම. ඒක තේරෙන්න තව අවුරුදු 5 6ක් යයි අපිට තේරෙන්න 2022 වෙනකන් ඉන්න උනා වගේ. සරලවම පොරට ඕන අනිත් රටවල් නැවීගෙන ඉන්න ඕන සීන් එකක් මිසක් වෙන රටවල් එක්ක සහයෝගය නෙමේ. ඒක හොදටම තේරුන බ්‍රික්ස් රටවල් වල කවුරුහරි රටක් ඇමෙරිකාවට විරුද්ධව කතා කලොත් තව බදු ගහනව කිවුව එකෙන්.
    ඒකෙන් තේරෙනව ඌට බයක් තියනව ඇමෙරිකාවට කෙළ වෙයි කියන එක
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,603
    45,905
    113
    මැෂින් වලින් තමයි බං , මහන්සියකුත් නෑ. වාහනේ කෙලින් යන්නනෙ තියෙන්නෙ දෙපැත්තට ට්රැක් මාරුකරකර
    මාස හතරෙ පහේ ලමයි ඉන්න ගෑනුත් පොඩි එකා ඇතුලෙ නිදිකරනවගෙන ඕව කරනව.

    පොන්නයො පෝස්ට් හදනව
    තව පොන්නයො කොටසක් ශෙයා කරනව

    Trump Gop GIF by Luis Ricardo
     
    • Haha
    • Like
    Reactions: deanXX and NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,603
    45,905
    113
    i mean trump a fuck face
    anyway what kinds bullshit ass logic is this?

    this is literally like putting black slaves to pick up cotton
    don't advocate these things ponnayo, thoth kaluwek thamai :lol:

    gon post share karanna epa pons
    මැෂින් වලින් තමයි බං , මහන්සියකුත් නෑ. වාහනේ කෙලින් යන්නනෙ තියෙන්නෙ දෙපැත්තට ට්රැක් මාරුකරකර
    මාස හතරෙ පහේ ලමයි ඉන්න ගෑනුත් පොඩි එකා ඇතුලෙ නිදිකරනවගෙන ඕව කරනව.

    පොන්නයො පෝස්ට් හදනව
    තව පොන්නයො කොටසක් ශෙයා කරනව

    ☝️☝️☝️☝️☝️ලංකාවේ පොන්නයෝ දෙන්නෙක් දන්නවා ඇමරිකාවේ උන්ටත් වඩා.. :lol: :lol: :lol: :lol:

    Donald Trump GIF
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,757
    17,707
    113
    මැෂින් වලින් තමයි බං , මහන්සියකුත් නෑ. වාහනේ කෙලින් යන්නනෙ තියෙන්නෙ දෙපැත්තට ට්රැක් මාරුකරකර
    මාස හතරෙ පහේ ලමයි ඉන්න ගෑනුත් පොඩි එකා ඇතුලෙ නිදිකරනවගෙන ඕව කරනව.

    පොන්නයො පෝස්ට් හදනව
    තව පොන්නයො කොටසක් ශෙයා කරනව
    උඹ හිතුවද machine වලින් අස්වනු නෙලන්න ඔය චීනෙ කියල හුත්තෝ?

    ඔය ඇමෙරිකාව

    උන් තාම පාරෙ crossing අඳින්නෙත් තීන්ත බකට් එකේ හිලක් හදල