Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
magae chithakaya - Amarasiri Piris
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[YOUTUBE]ci7N2mTIwXU[/YOUTUBE]

මගේම චිතකය ඇවිලී අලුවෙයි

මගේම දෙනුවන් අභිමුවෙහි

හඩනා තැවෙනා කිසිවෙකු නෑ

මගේම තනියට අද මා පමණයි //

ආත්මයම වී මාලග සිටි ඔබ සිටියානම් වැලපෙයි

හිමකදු අතරේ ඈත රටකම ඉරණම ඒ විලසයි

මගේම චිතකය ඇවිලී අලුවෙයි .....

වල් බිහිවී ගිය පාලු සොහොන් බිම කණකොක් හද පමණයි.

ජීවිතයක අවසානය මෙලෙසයි අරුමය ලෝ දහමයි.

මගේම චිතකය ඇවිලී අලුවෙයි ......

Download Song as mp3

http://www.mediafire.com/?az8jnxci1uxnv0a

කාලෙකට පස්සේ අහපු ගොඩක් හිතට දැනුන සින්දුවක්. මේක කියන්නේ පෙම්වතෙක්ද නැත්නම් ජීවිතයේ අවසාන භාගයේ ඉන්න විවාහ පත උන මිනිහෙක් ද කියන එක මට හරියට තේරුම්ගන්න අමාරුයි. ලියමු බලන්න කට්ටිය හොද review එකක් ඔයාලට සිංදුව ගැන දැනෙන හැටි

[QUOTE="DJAT, post: 12484771, member: 3318"] [YOUTUBE]ci7N2mTIwXU[/YOUTUBE] [SIZE="3"]මගේම චිතකය ඇවිලී අලුවෙයි මගේම දෙනුවන් අභිමුවෙහි හඩනා තැවෙනා කිසිවෙකු නෑ මගේම තනියට අද මා පමණයි // ආත්මයම වී මාලග සිටි ඔබ සිටියානම් වැලපෙයි හිමකදු අතරේ ඈත රටකම ඉරණම ඒ විලසයි මගේම චිතකය ඇවිලී අලුවෙයි ..... වල් බිහිවී ගිය පාලු සොහොන් බිම කණකොක් හද පමණයි. ජීවිතයක අවසානය මෙලෙසයි අරුමය ලෝ දහමයි. මගේම චිතකය ඇවිලී අලුවෙයි ...... Download Song as mp3 [url]http://www.mediafire.com/?az8jnxci1uxnv0a[/url] කාලෙකට පස්සේ අහපු ගොඩක් හිතට දැනුන සින්දුවක්. මේක කියන්නේ පෙම්වතෙක්ද නැත්නම් ජීවිතයේ අවසාන භාගයේ ඉන්න විවාහ පත උන මිනිහෙක් ද කියන එක මට හරියට තේරුම්ගන්න අමාරුයි. ලියමු බලන්න කට්ටිය හොද review එකක් ඔයාලට සිංදුව ගැන දැනෙන හැටි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom