magay ammata udauuwak karanna loku pinak (yantra mantra help ekak oona)

Baboon

Member
Jan 5, 2012
633
104
0
ගස් උඩ
මෙහෙමයි. ඕව ඔක්කොම බොරු. ඕවයින් ලෙඩ හොඳ වෙන්නේ නෑ. නමුත් අම්මගේ හිතට සැනසීමක් එනවනම් කරපන්. කාගෙන් කරත් එකයි. බොරු නිසා. හැබැයි බෙහෙත් ගන්න එක නවත්තන්න එපා. ගුරුකම් කරන ගමන් ඩොක්ටර්ස් ලට පෙන්නන එක නවත්තන්න එපා. ස්කෑන් කරලා බැලුවේ නැද්ද?
 

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    macho bandaragama paththe ganu ekkenek innawalu ewa karana...... eya hena prsiddailu.....bandaragama paththe uba andurana kawruhari innawanan ahala balapan..... maath place 1 dannenan na hariyatama.....
     

    Indika_prasa

    Junior member
  • Jan 30, 2012
    104
    15
    18
    machan ITN eke WENASA kiyana prgram 1ka balala thiyenawada. dawasak eke eka program 1kadi gurek gena pennuwa. genu lamayekuta leda wela. eyawa sanipa karanawa... poddak hoyala balapan. matanam hithenne u hoda athi..machan poddak try karala balapan. e program 1ka ITN 1ke web ta gihin balanna puluwan...
     

    lord

    Active member
  • Jan 28, 2008
    251
    116
    43
    machang,mulma de kalabala wenna epa.mama me seen eka gana hodata dannawa.mokada mage wife ta mehema ekak una.eyage aachchi eyage agata awilla.eth awilla thiyenne karadara karanna nemei.wena punchi genek gana duka hithilalu.marunata passe munta nikan inna bahane. machang anamaduwa kiyana town eka gana ahala thiyenewada.eka puhukarala kelinma Nawagaththegame kiyana town ekata yanna.giyama ona kenekgen ahanna Michael ayyage dewale kohida kiyala.(nama gana hithanna epa.) wednesday hari saturday hari ude 10 ta withara yanna balanna.eya godak hodai. Budu saranai machang ubata.
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://
    මචන් උඹේ ආගම මොකක්ද කියල මම දන්නෙ නැහැ..ඒත් පුලුවන්නම් බෝධිපූජාවක් තියල බලන්න....
    අම්මගෙ නමින් සෙත් කවියක් කියව ගන්න..

    හරියටම හරි කෙනෙක් හොයාගන්න යන්ත්‍ර මන්ත්‍ර වැඩ වලට..නැත්නන් උඹලගෙ සල්ලි ටික හූරගෙන කයි..
    දන්න කෙනෙක් නැහැ බන්

    ඉක්මන් සුවය පතනවා මචන්...
    :yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අප්පුහාමී;12853340 said:
    go to puwela weda hamuduruwo machan. He has cured a lot of diseases that were considered to be not curable according to english medicine.

    puswela nemei harako... kuswala!

    @ Dialn

    ammawa mental doctor kenekuta pennala balapan gurukan karanna kalin.. (Dr. Harishchandra wage kenekuta)
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    33
    https://

    යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරන එක හොඳයි .... සල්ලි වියදම් උනත් හරියට කරන කෙනෙක් ගාවට යන්න... විශ්වාසවන්ත කෙනෙක් ගෙන් අහල... ( දන්නවනේ ලංකාවේ මිනිස්සු ... )

    හැබැයි ඒ හැම බලයකටම වැඩ බුදුගුණේ බලය වැඩියි ....

    සමහරු අහයි එහෙනම් දොස්තරලා මොකටද ... බෝධි පූජා තියල ... සෙත් කවි කියල... යන්තර මන්තර වැඩ කරලා ලෙඩ්ඩු සනීප කරගන්න පුළුවන් නේ කියල.. ....
    එත් මම කියන්නේ ඒ දේවලුත් කරන ගමන් ... බෙහෙත් හේත් කලා නම් හොඳ ප්‍රතිපලයක් තියනවා... ඇත්තටම මම අත් දැකීමෙන් සහ අත් විදීමෙන් කියන්නේ සහෝදරයා ....

    අම්මගේ වෙලාව පොඩ්ඩක් බලවල ... එකේ තියන විදියට යමක් කරන්න බලන්න... ( බුදු ගුණ යන්තරයක් වගේ දාන්න)



    අපි ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා ඔයාගේ අම්මට .....

    :)