magay ammata udauuwak karanna loku pinak (yantra mantra help ekak oona)

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    macho fm derana eke yanawa kaluwara adawiya kiyala programe ekak
    ekata enawa lankawe inna hodama gurunnanse kenek PRO.PARAMI KULATHUNGA kiyala.
    eyage no eka nam na eke phone no eka thiyanawa call ekak dila balanna
    monawa hari kara ganna puluwan wei macho
    ethanin eyage no eka or week days wala 10pm-12pm cal karoth eyata katha karanna puluwan wei godak durata
    0112622444
     
    • Like
    Reactions: 0716aravinda

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අඩේ කොල්ලො උබට කරන්න හොදම දේ කියන්නද මචෝ.. මචන් ගමේ පන්සල හෝ රජ මහා විහාර තියෙන්නෙ. ඒ විහාර වල වැඩ ඉන්න හාමුඩුරුවො දන්නව ඔව්ව ඇත්තටම කරන අයව.. නැත්තම් හොර යක්කු වැහි වැහැල බන්.. එහෙම ලයින් එකකින් හොයපන් මචන්... අපි දන්න සිරාම වැඩ්ඩෙක් හිටියා.. ඒ මහත්තයා නැති උනා බන්.. මෙන්න බම්ප් එකකුත් දැම්ම මචෝ.
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    macho fm derana eke yanawa kaluwara adawiya kiyala programe ekak
    ekata enawa lankawe inna hodama gurunnanse kenek PRO.PARAMI KULATHUNGA kiyala.
    eyage no eka nam na eke phone no eka thiyanawa call ekak dila balanna
    monawa hari kara ganna puluwan wei macho
    ethanin eyage no eka or week days wala 10pm-12pm cal karoth eyata katha karanna puluwan wei godak durata
    0112622444

    මේ ගැනත් අහලා තියනවා.. මරු මචන්.. contact කරන්නත් ලේසියි.chika number එකත් දීලා තියෙන්නෙ ඔය
     

    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    අමු තුම කථාවක් නේ මල්ලී මේක. බොරුව‍ හොර කට්ටඩියන්ට් රැවටෙන්න එපා. ඔයා අම්මත් එක්ක පන්සල් ගිහිල්ලා බෝධි පුජාවක් එහෙම කරන්න. මස් ජාති නොකා හොඳට පිරිසිදු වෙලා කරන්න.
    ඊට පස්සේ හොඳ කට්ටඩියෙක් හරි ඔය වගේ වැඩ වලට උදව් කරන් හාමුදුරු‍වරුත් ඉන්නවා. අන්න ඒ කෙනෙක් හොයාගෙන හරියට දෙයක් කරගන්න. මම ලංකාවේ යාළුවෙක්ගෙනන් අහලා කියන්නම් විස්තර කවුද හොඳ කියලා.
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මනෝ වෛද්‍ය වරයෙකුට පෙන්නලා බැලුවේ නැද්ද ?
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉස්සර සිළුමිණ පත්තරේ පියවී ඇසෙන් ඔබ්බට කියල (නම නම් හරියට මතක නැහැ...) ලිපි ටිකක් ගියා... එකේ නම් ඔය විදිහට දොස්තරලට හොයා ගන්න බැරි ලෙඩ වලට හේතුව අමනුෂ්‍ය බලපෑමෙන් වෙනවා කියල තම කියුවේ... ලිපි දාන කෙනා හාමුදුරුකෙනෙක්ගේ අත්දැකීම් තමා ලිපි වලට දාන්නේ. ඒ ලිපි කියවලා ඒ කෙනාට කතා කරලා ඒ හාමුදුරුවෝ හම්බෙන්න ගියපු අයත් ඉන්නවලු.... ඒ අයට ගොඩක් හොද ප්‍රතිපල හම්බුනා කියලත් දල තිබුන මතකයි....

    කොහොම උනත් ඇත්ත නැත්ත නම් දන්නේ නැහැ...

    පුළුවන් නම් lakehouse එකට කතා කරලා ඒ ලිපි ලියපු කෙනාගෙන් අහල බලන්න...

    ඉක්මනට සුදුසු ප්‍රතිකාරයක් හම්බෙලා නිරෝගී සුව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා!!
     
    Last edited:
    May 24, 2011
    362
    8
    0
    ANE MACHAN MATHNAM DANNE NA DANNINNA HODA WEDAKARAYO KAWUDA KIYALA.HABAI THAWAMATH INNAWA MACHAN.A HINDA BALAPOROTHTHU THIYAGANIN.IKMANATAMA ME YALUWANGE UDAWWEN HAMBEI.ATHTHATAMA DUKAI BAN.API OKKOMA AMMATA IKMANATAMA HODAWENNA KIYALA PRARTHANA KARAMU. KAMAK NA MACHAN DAN ME OPTION EKE GIHIN BALAPAN SARANAK THIYEI.
    :(:(:(:(:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    I believe this side
    Oyage ammata tiyenne ehema ledak tamai
    amma ta oluwe kekkumak tiyenawa
    samahara welawata hodatama taraha yanawa
    kema kannath puluwan welawakata witharai
    :)
    harida?
    ehenam mata PM karanna
    I will help you
    parana wedek
    hari giyama me shastraya wiswasa karannath ekka
    EK eke dannako
    :)
    ube kathaawa aththa machan matath hitha ganna puluwan mokakda siddiya kiyala...
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,371
    17,392
    113
    ඉක්මනට නිරෝගී සුව ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.......!!
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ගලිගමුවේ ඤාණදීප කියල හාමුදුරු කෙනෙක් ඉන්නව.
    හොයල බලපන්. මං නන් මුකුත් කරගෙන නෑ. ඒත් එයා ඔය සීන් ගැන කියනව මන් අහල තියනව. නෙත් එකේද කොහෙද...