Magazine එකක් Print කරන කොට

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Magazine එකක් Print කරන කොට

    Indesign වලදී අපි Magazine එකක් Design කරන කොට Page Layout එකෙදි දෙන්නේ එක ලග තියෙන pages තියෙන විදිහට නෙමෙයිනේ...

    එතකොට print වෙන්නේ කොහොමද ? මම design කරන magazine එකේ page එක A4 size ...

    උදාහරණයක්‌ විදිහට 1 වෙනි පිටුව දකුණු පැත්තේ නම් අන්තිම පිටුව ඊට එහා පැත්තේ නේ තියෙන්නේ
     
    Last edited:

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    mag eke pitu gaanata dummy ekak hada ganna oone. a ekkama mag eka bind wena widiha (a kiyanne center wire da, perfect bind da, stitching da) kiyala balanna oone. stiching nam sections keeyak gather wenawada kiyala balanna. mokada me oone widihakata wena kota pitu layout eka wenas wenawa
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg