Mage Ammai Taaththai

මේක මුලින් බලන්න.... මේ අපේ EK කවි ස්ටාර් හර්ෂ

AmmaiTaaththaia.jpg

අද, ඒ කියන්නේ අගෝස්තු 01 මගේ අම්මගෙ උපන් දිනේ. ඒක නිමිත්තක් කරගෙනම නොවුණත් මේ කවිය අද දාන්න ඕන කියල හිතුණ. මගේ අම්මටයි මටයි නම් උපන් දින කියල විශේෂයක් නෑ. අද හවස මට දුරකතනයෙන් කේක් කවන එක හැර වෙන දෙයක් නෑ. ඒත් අම්මයි තාත්තයි ගැන තියෙන මගේ ආදරයට නම් පැතිරෙන්න ඉඩ බොහෝමයි...:)

මේ අදහස මගේ හිතේ සෑහෙන කල් ඉඳන් තිබුණ සහ මම හැම විටම කියපු දෙයක්. ළඟදි මලීmsg සහෝදරී එක්ක කරපු කතාවකදි එයත් මට මේ කතාව ළඟින් යන එකක් කිව්වා. ඒ කියන්නේ එයාගෙ අම්මයි තාත්තයි දෙන්න ලෝකේ හොඳම අය කියලා. මට එතකොට තේරුණා මේ අදහසට කාව්යමය වටිනාකමක් තියෙනව කියල. ඉතිං මම මගේ සිතිවිල්ලට අදාල දෙයකුත් එකතුකලා මේකට.
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    ආ...සුභම සුභ උපන්දිනයක් වේවායි මම සුභ පැතුම් එක්කල බව ඔයාගෙ අම්මාට කියන්න.....:) :) :rofl:
     
    sutherland.g.m

    Active member
  • Oct 24, 2006
    3,299
    7
    38
    ආදරේ ළග....
    ඔය වගේ පුතෙක් මේ ලෝකෙට බිහි කරපු ඒ අම්මට කෙතරම් සතුටු ඇතිද?
    සුභ උපන් දිනයක් අම්මා.....

    aadre gana pemwatiya gana apita kaviyen kiyanna puluwan kiyala iwara karannth puluwan eth ammai thathage guna apita kiyala nimak karanna bahane ayya...kaviya lassnai aththa mage ammai thaththath meloke hondama ammai thaththai...ithin matath sathutui.aththtatama lassana kaviyak...
     
    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    සුභ උපන්දිනයක් වේවායි මම සුභ පැතුම් එක්කල බව ඔයාගෙ අම්මාට කියන්න;

    Thankyou Dilrasan for typing this for me:lol: :lol: :lol:

    Niyama wachana tikak kolla.............ithama janapriya siththamakata, ithamath wenas sayamak gala............................

    එළමකිරි:)
     
    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    sutherland.g.m said:
    ඔය වගේ පුතෙක් මේ ලෝකෙට බිහි කරපු ඒ අම්මට කෙතරම් සතුටු ඇතිද?
    සුභ උපන් දිනයක් අම්මා.....

    aadre gana pemwatiya gana apita kaviyen kiyanna puluwan kiyala iwara karannth puluwan eth ammai thathage guna apita kiyala nimak karanna bahane ayya...kaviya lassnai aththa mage ammai thaththath meloke hondama ammai thaththai...ithin matath sathutui.aththtatama lassana kaviyak...

    Oya dannawada mehema deyak...................oyage ammath a' wagema sathutu wenawa oya bihikirima genath.............ekane' eyata amma kiyala kiyanne!!!
     
    prasannams

    Member
    Nov 2, 2006
    19
    0
    0
    subha upan dinayak amma !!!!!!!!!!!!!. apitath pare hinga kana aya ape nadayo kiyala hithana lowak mawamu. elakiri
     
    samanalee

    Member
    Aug 9, 2006
    536
    3
    0
    සුභ ම සුභ උපන්දිනයක් පතනවා ඔබේ මවට..! :)
     
    Last edited:

    bds

    Member
    Sep 18, 2006
    2,861
    0
    0
    Under the sky
    ඔයාගේ අම්මාට සුභ උපන්දිනයක්..! :) මම දන්න තව කෙනෙකුගෙ අම්මාගෙත් උපන්දිනය අදයි..:yes:
     
    G2H

    Member
    Apr 21, 2008
    4,179
    32
    0
    40
    Battaramulla
    issellama oyage ammata subama suba upandinayak wewa kiyala prarthana karanawa..
    oya me nirmanayen lokuu deyak kiyala thiyenne.. (Nirmanaye wachana pramanaya godak adu unata) attha me loke inna hama ammakenek thaththa kenekma loke inna hodama amma thaththa wenawa..eyalage hithe thiyena a senehasa , kepakireema kawadawath thawa deyakata deweni wenne ne.. demapiya senehasa gena aluth widiyata hithala.. wenas widiyata me nirmanayen idiripath kerenawa..godaaak lassanai wagema.. hithata amuthu dukak wage hageemakuth mata denuna..lassana nirmanayayk..:)
     
    sutherland.g.m said:
    ඔය වගේ පුතෙක් මේ ලෝකෙට බිහි කරපු ඒ අම්මට කෙතරම් සතුටු ඇතිද?
    සුභ උපන් දිනයක් අම්මා.....

    aadre gana pemwatiya gana apita kaviyen kiyanna puluwan kiyala iwara karannth puluwan eth ammai thathage guna apita kiyala nimak karanna bahane ayya...kaviya lassnai aththa mage ammai thaththath meloke hondama ammai thaththai...ithin matath sathutui.aththtatama lassana kaviyak...

    හික් හික්... ඔව් අම්මට නම් අම්බානක් සතුටුයි මාව දැක්කම. ඇයි මාස ගානකට සැරයක්නේ මට ගෙදර යන්න වෙන්නේ...

    ඔයාට හිතුණ හරියටම හරි. මේ ලෝකෙ හැම දරුවෙක්ටම තමන්ගෙ දෙමව්පියො තමයි හොඳම අය නේද?
     
    draco

    Active member
  • Sep 22, 2006
    7,136
    7
    38
    සුභ උපන්දිනයක් වේවායි මම පැවසූ බව ඔබේ මවට කියන්න :) :) :) :)
     
    prasannams said:
    subha upan dinayak amma !!!!!!!!!!!!!. apitath pare hinga kana aya ape nadayo kiyala hithana lowak mawamu. elakiri
    Karanna amaru wunath e wage ayatath eka wage salakana samaajayak thamai api kaageth heenaya neda?

    Bohoma sthuthiy..

    samanalee said:
    සුභ ම සුභ උපන්දිනයක් පතනවා ඔබේ මවට..! :)

    බොහොම ස්තූතියි මේ සුභ පැතුමට!

    bds said:
    ඔයාගේ අම්මාට සුභ උපන්දිනයක්..! :) මම දන්න තව කෙනෙකුගෙ අම්මාගෙත් උපන්දිනය අදයි..:yes:

    ගොඩාක් ස්තූතියි මේ කිව්ව දේට. ඒ අම්මටත් මගේ සුභපැතුම් දෙන්න!
     
    G2H said:
    issellama oyage ammata subama suba upandinayak wewa kiyala prarthana karanawa..
    oya me nirmanayen lokuu deyak kiyala thiyenne.. (Nirmanaye wachana pramanaya godak adu unata) attha me loke inna hama ammakenek thaththa kenekma loke inna hodama amma thaththa wenawa..eyalage hithe thiyena a senehasa , kepakireema kawadawath thawa deyakata deweni wenne ne.. demapiya senehasa gena aluth widiyata hithala.. wenas widiyata me nirmanayen idiripath kerenawa..godaaak lassanai wagema.. hithata amuthu dukak wage hageemakuth mata denuna..lassana nirmanayayk..:)
    ගොඩක් ලස්සන කමෙන්ට් එකක්. හොඳට කවිය කියවල තියෙනවා. හැමෝම මගේ අම්මට සුභපතල වුණාට කවිය ගැන නම් ලොකු දෙයක් කිව්වෙ ඔයා. ගොඩක් ස්තූතියි!

    අනිත් අයගේ කමෙන්ට්ස් අප්සෙට් නෑ හොඳේ.... මම කිව්වෙ කට්ටියට කවිය අතමක වෙලාz!