Mage Ammai Taaththai

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
Wow...niyamayi..:) mage eka wage patharangayak nowunata punchi wachana tikakkin kiyanna ona de lassanata kiyala thiyenawa..
mage kawiyath mekata ekathu karata bohoma sthuthi...eth KAVI STAR??:confused:
heheh...ok ok...oyage ammata subama suba upandinayak:D
 

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
හේ හේ........අම්මට මාත් සුබ පැතුව කියන්න...හැම අම්මෙක් සහ තාත්තෙක් ම ඔයාගේ අම්මයි තාත්තයි කියල දුන්නා වගේ හිතන්න කියල දුන්න නම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද කියල මට හිතුනා...මොකද හැම කෙනෙක්ම(බොහෝ අය) කවද හරි අම්මෙක් හරි තාත්ත කෙනෙක් හරි වෙනවනේ.....
 

maleemsg

Member
මුළින්ම ෆීඩ් ගේ අම්මා ඇතුළු හැම අම්මා කෙනෙකුටම දිර්ගායුශ හා නරෝගි සුව....ෆීඩ් ගේ අම්මා විදියට ඉන්න කන්තාවට සුභම සුභ උපන් දිනයක් :) (අම්මාගේ උපන් දිනය දරුවගේ උපන්දිනය නේද?):rolleyes:

කවිය ගැන කියනවා නම් මට කියන්න තියෙන්නේ ඒක දරුවෙක් තමන්ගේ දෙමාපියන්ට දෙන්න පුළුවන් වටිනම තැග්ගක්....ඒ තරමටම ඒක හරි ගෞරවයක්,ආඩම්බරයක්,කැටි වෙලා ලියවෙච්ච කවියක් කියලා මට හිතෙනවා :)
 

Suhai

Member
Jun 6, 2008
1,380
3
0
සුභ උපන්දිනයක් වේවා අම්මා :)

Mamatha Suba Pathuwa keyanna........
Oya hoda lamayak....Hamadama Ammatai........Thththatai
Adara karanna...
 

ushi_prem

Member
Mar 27, 2008
139
0
0
freednbeing said:



මේක මුලින් බලන්න.... මේ අපේ EK කවි ස්ටාර් හර්ෂ


AmmaiTaaththaia.jpg




අද, ඒ කියන්නේ අගෝස්තු 01 මගේ අම්මගෙ උපන් දිනේ. ඒක නිමිත්තක් කරගෙනම නොවුණත් මේ කවිය අද දාන්න ඕන කියල හිතුණ. මගේ අම්මටයි මටයි නම් උපන් දින කියල විශේෂයක් නෑ. අද හවස මට දුරකතනයෙන් කේක් කවන එක හැර වෙන දෙයක් නෑ. ඒත් අම්මයි තාත්තයි ගැන තියෙන මගේ ආදරයට නම් පැතිරෙන්න ඉඩ බොහෝමයි...:)

මේ අදහස මගේ හිතේ සෑහෙන කල් ඉඳන් තිබුණ සහ මම හැම විටම කියපු දෙයක්. ළඟදි මලීmsg සහෝදරී එක්ක කරපු කතාවකදි එයත් මට මේ කතාව ළඟින් යන එකක් කිව්වා. ඒ කියන්නේ එයාගෙ අම්මයි තාත්තයි දෙන්න ලෝකේ හොඳම අය කියලා. මට එතකොට තේරුණා මේ අදහසට කාව්යමය වටිනාකමක් තියෙනව කියල. ඉතිං මම මගේ සිතිවිල්ලට අදාල දෙයකුත් එකතුකලා මේකට.

wfka[FONT='Arial','sans-serif']…..[/FONT] Th we;a;uo[FONT='Arial','sans-serif']? [/FONT]
okakjo wo uf.a wusuf.;a Wmka osfka[FONT='Arial','sans-serif']…..:yes: [/FONT]
thdg uu f.dvd[FONT='Arial','sans-serif']…….[/FONT]la wdofrhs[FONT='Arial','sans-serif']….[/FONT] :love: uf.a wdhqI;a wrf.k thd cSj;a fjkak TSfka[FONT='Arial','sans-serif']…..[/FONT]
wo uu fus js|sk cSjsf;a ug ,enqfka thd ksid[FONT='Arial','sans-serif']……[/FONT]
uf.a yeu fohlau thd[FONT='Arial','sans-serif']……[/FONT]
uf.a wusug;a Thdf.a wusug;a iqNu iqN Wmka oskhla[FONT='Arial','sans-serif']!!!!!!:love: :love: [/FONT]
 

ushi_prem

Member
Mar 27, 2008
139
0
0
Ane ai mag fonts mehema wenne...
mama meke sinhalen liyanna danne naha.
E nisa word wala liyala methanata paste kala..
ehema waradida??????
 

ushi_prem

Member
Mar 27, 2008
139
0
0
maleemsg said:
word wala type kale Unicode walin newei neda?
kandy, singlish wage fonts EK eken support karanne nehe
unocode walin type karala danna ethakota hari:)

Thanks sis....:)
 

x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Lassana saha hagum bara kaviyak Freed... Godak dewal wachana keepekin kiyala uba...

Mama Lankawen aapu dawase thamai ape ammage upan dine karumeta.. so mukuthma karanna labune naha. Kotinma wish karannawath labune naha hariyata... meaka dakkama godakma dukak aawa hithata....... eelaga auruddewath balanawa mona hari karanna...
 

G2H

Member
Apr 21, 2008
4,179
32
0
40
Battaramulla
freednbeing said:
ගොඩක් ලස්සන කමෙන්ට් එකක්. හොඳට කවිය කියවල තියෙනවා. හැමෝම මගේ අම්මට සුභපතල වුණාට කවිය ගැන නම් ලොකු දෙයක් කිව්වෙ ඔයා. ගොඩක් ස්තූතියි!

අනිත් අයගේ කමෙන්ට්ස් අප්සෙට් නෑ හොඳේ.... මම කිව්වෙ කට්ටියට කවිය අතමක වෙලාz!

ඔය පුතණුවන් අම්මා වෙනුවෙන් නිර්මාණය කරපු උපන්දින තෑග්ගත් අගයන්න එපැයි මල්ලියෝ:)
 

niro123

Member
Aug 18, 2006
3,576
1
0
40
හරි අපූරැ සිතිවිල්ලක්.. මේ විදියට හිතන අය අද සමාජයේඅඩුයිනෙ.
ඇත්තටම තමුන්ගේ අම්මාටයි තාත්තාටයි වඩා උතුම් දෙන්නෙක් තවත් නැහැ.:yes: :):)

ඒවගේම ඔයාගේ අම්මාට සුභ උපන්දිනයක් හා දීර්ඝායුෂ ප්රාර්ථනා කරනවා..!!
:) :)
 

sagari

Member
Jan 4, 2008
1,338
2
0
ඇත්තටම හැඟීම්බර නිර්මාණයක්..:)
කවිය Short & Sweet...
මටත් මේ ලෝකේ වටිනාම අය ඒ දෙන්නා..:yes: :yes:
අම්මාට සූභ උපන් දිනයක්.
:)
 
draco said:
සුභ උපන්දිනයක් වේවායි මම පැවසූ බව ඔබේ මවට කියන්න :) :) :) :)

මම කිව්වා මචෝ අම්මට...

අම්ම කිව්ව කට්ටියටම ස්තූති කරන්න කියලා!


asanka10 said:
thaththa nam komada danne ammi nam mata ehemai.....


මගේ නම් දෙන්නම එහෙමයි. ඒ දෙන්නනෙ මාව හැදුවේ. ඔයාගෙ තාත්තත් එහෙම ඇති. සාමාන්යයෙන් තාත්තලා හැඟීම් තනිවම විඳින අයනේ...
 
harshafx said:
Wow...niyamayi..:) mage eka wage patharangayak nowunata punchi wachana tikakkin kiyanna ona de lassanata kiyala thiyenawa..
mage kawiyath mekata ekathu karata bohoma sthuthi...eth KAVI STAR??:confused:
heheh...ok ok...oyage ammata subama suba upandinayak:D

නියමයි හරා! සුබපැතුමට ස්තූතියි.

ඔයා EK කවි ස්ටාර් නේද? ෂමා වෙන්න. කවි ස්ටාර් කෙනෙක්!

හරි නම් මලී ඔයාව ප්රමෝට් කරන්න ඕන. එයානෙ ඔයාව තරුවක් කලේ... :lol::lol:
 
ravicplk said:
හේ හේ........අම්මට මාත් සුබ පැතුව කියන්න...හැම අම්මෙක් සහ තාත්තෙක් ම ඔයාගේ අම්මයි තාත්තයි කියල දුන්නා වගේ හිතන්න කියල දුන්න නම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද කියල මට හිතුනා...මොකද හැම කෙනෙක්ම(බොහෝ අය) කවද හරි අම්මෙක් හරි තාත්ත කෙනෙක් හරි වෙනවනේ.....
ඒක ඇත්ත! මමත් මේ කවියට නම දාද්දි 'මගේ' කියල පාවිච්චි කලත් හරි නම් ඒක එහෙම වෙන්න බෑ. ඒත් කවියට මගේ අනන්ය අර්ථ ගේන්නයි එහෙම කලේ.

ඔයා කියන එක නම් කවුරුත් හිතල බලන්න වටිනවා. අපිත් මවක් හෝ පියෙක් වෙනව නම් යම් දිනක, අපි අපේ දෙමව්පියො ගැන හිතන විධිය යම් දවසක අපටත් අදාලයි.
 
maleemsg said:
මුළින්ම ෆීඩ් ගේ අම්මා ඇතුළු හැම අම්මා කෙනෙකුටම දිර්ගායුශ හා නරෝගි සුව....ෆීඩ් ගේ අම්මා විදියට ඉන්න කන්තාවට සුභම සුභ උපන් දිනයක් :) (අම්මාගේ උපන් දිනය දරුවගේ උපන්දිනය නේද?):rolleyes:

කවිය ගැන කියනවා නම් මට කියන්න තියෙන්නේ ඒක දරුවෙක් තමන්ගේ දෙමාපියන්ට දෙන්න පුළුවන් වටිනම තැග්ගක්....ඒ තරමටම ඒක හරි ගෞරවයක්,ආඩම්බරයක්,කැටි වෙලා ලියවෙච්ච කවියක් කියලා මට හිතෙනවා :)
මම උදේම අම්මට කතා කරල ඇහුව 'ඒයි යස්සනී දැන් කීයද වයස' කියලා. අම්ම හිනාවෙවී කිව්ව 16 කියල.

අද ගෙදර පුංචි පාටියක් තිබිල. ආච්චි ඇතුළු නෑයො කීපදෙනෙක් එක්ක. මම නොහිටියත් කට්ටිය සෑහෙන සතුටක් ලබල. මට ඊට වඩා සතුටක් නෑනෙ.

මේ කවිය ලියන්න හේතු වුණ කාරණයට වටිනාකම එකතු කලේ මලී නිසා මේ කරල තියෙන්නේ තමන් තමන්වම අගය කර ගැනීමක්!:lol::lol::lol:

මේ අවසාන වතාව හොඳේ...:lol::lol::lol:
 
Suhai said:
සුභ උපන්දිනයක් වේවා අම්මා :)

Mamatha Suba Pathuwa keyanna........
Oya hoda lamayak....Hamadama Ammatai........Thththatai
Adara karanna...
හැම හොඳ දරුවෙක්ම එහෙමයිනේ. මම හිතන්නේ ඔයත් එහෙම වෙන්න ඕන මෙහෙම එකක් කියන්න. ගොඩක්ම ස්තූතියි හොඳේ!

biggie777 said:
සුභ උපන්දිනක් වෙවා අම්මේ................

බොහොමත්ම ස්තූතියි!!! අම්මා වෙනුවෙන්!!:)



ushi_prem said:
Ane ai mag fonts mehema wenne...
mama meke sinhalen liyanna danne naha.
E nisa word wala liyala methanata paste kala..
ehema waradida??????


ඔයාට ඕන පිලිතුර ලැබුණ නේද? මම ඔයාගෙ ටෙක්ස්ට් එක වර්ඩ් වල අලවලා බැලුවා. ලස්සන සුභ පැතුමක්. ඔයාගෙ අම්මටත් සුභ පැතුව කියන්න මම සහ EK හැමෝම... ඒ වගේම දීර්ඝායුෂත්...