(අම්මාගේ උපන් දිනය දරුවගේ උපන්දිනය නේද?)
freednbeing said:![]()
මේක මුලින් බලන්න.... මේ අපේ EK කවි ස්ටාර් හර්ෂ
![]()
අද, ඒ කියන්නේ අගෝස්තු 01 මගේ අම්මගෙ උපන් දිනේ. ඒක නිමිත්තක් කරගෙනම නොවුණත් මේ කවිය අද දාන්න ඕන කියල හිතුණ. මගේ අම්මටයි මටයි නම් උපන් දින කියල විශේෂයක් නෑ. අද හවස මට දුරකතනයෙන් කේක් කවන එක හැර වෙන දෙයක් නෑ. ඒත් අම්මයි තාත්තයි ගැන තියෙන මගේ ආදරයට නම් පැතිරෙන්න ඉඩ බොහෝමයි...
මේ අදහස මගේ හිතේ සෑහෙන කල් ඉඳන් තිබුණ සහ මම හැම විටම කියපු දෙයක්. ළඟදි මලීmsg සහෝදරී එක්ක කරපු කතාවකදි එයත් මට මේ කතාව ළඟින් යන එකක් කිව්වා. ඒ කියන්නේ එයාගෙ අම්මයි තාත්තයි දෙන්න ලෝකේ හොඳම අය කියලා. මට එතකොට තේරුණා මේ අදහසට කාව්‍යමය වටිනාකමක් තියෙනව කියල. ඉතිං මම මගේ සිතිවිල්ලට අදාල දෙයකුත් එකතුකලා මේකට.
[/FONT]
uf.a wdhqI;a wrf.k thd cSj;a fjkak TSfka[FONT='Arial','sans-serif']…..[/FONT]
[/FONT]ushi_prem said:Ane ai mag fonts mehema wenne...
mama meke sinhalen liyanna danne naha.
E nisa word wala liyala methanata paste kala..
ehema waradida??????

maleemsg said:word wala type kale Unicode walin newei neda?
kandy, singlish wage fonts EK eken support karanne nehe
unocode walin type karala danna ethakota hari![]()

freednbeing said:ගොඩක් ලස්සන කමෙන්ට් එකක්. හොඳට කවිය කියවල තියෙනවා. හැමෝම මගේ අම්මට සුභපතල වුණාට කවිය ගැන නම් ලොකු දෙයක් කිව්වෙ ඔයා. ගොඩක් ස්තූතියි!
අනිත් අයගේ කමෙන්ට්ස් අප්සෙට් නෑ හොඳේ.... මම කිව්වෙ කට්ටියට කවිය අතමක වෙලාz!
draco said:සුභ උපන්දිනයක් වේවායි මම පැවසූ බව ඔබේ මවට කියන්න![]()
![]()
![]()
![]()
asanka10 said:thaththa nam komada danne ammi nam mata ehemai.....
harshafx said:Wow...niyamayi..mage eka wage patharangayak nowunata punchi wachana tikakkin kiyanna ona de lassanata kiyala thiyenawa..
mage kawiyath mekata ekathu karata bohoma sthuthi...eth KAVI STAR??
heheh...ok ok...oyage ammata subama suba upandinayak![]()

ඒක ඇත්ත! මමත් මේ කවියට නම දාද්දි 'මගේ' කියල පාවිච්චි කලත් හරි නම් ඒක එහෙම වෙන්න බෑ. ඒත් කවියට මගේ අනන්‍ය අර්ථ ගේන්නයි එහෙම කලේ.ravicplk said:හේ හේ........අම්මට මාත් සුබ පැතුව කියන්න...හැම අම්මෙක් සහ තාත්තෙක් ම ඔයාගේ අම්මයි තාත්තයි කියල දුන්නා වගේ හිතන්න කියල දුන්න නම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙයිද කියල මට හිතුනා...මොකද හැම කෙනෙක්ම(බොහෝ අය) කවද හරි අම්මෙක් හරි තාත්ත කෙනෙක් හරි වෙනවනේ.....
මම උදේම අම්මට කතා කරල ඇහුව 'ඒයි යස්සනී දැන් කීයද වයස' කියලා. අම්ම හිනාවෙවී කිව්ව 16 කියල.maleemsg said:මුළින්ම ෆීඩ් ගේ අම්මා ඇතුළු හැම අම්මා කෙනෙකුටම දිර්ගායුශ හා නරෝගි සුව....ෆීඩ් ගේ අම්මා විදියට ඉන්න කන්තාවට සුභම සුභ උපන් දිනයක්(අම්මාගේ උපන් දිනය දරුවගේ උපන්දිනය නේද?)
![]()
කවිය ගැන කියනවා නම් මට කියන්න තියෙන්නේ ඒක දරුවෙක් තමන්ගේ දෙමාපියන්ට දෙන්න පුළුවන් වටිනම තැග්ගක්....ඒ තරමටම ඒක හරි ගෞරවයක්,ආඩම්බරයක්,කැටි වෙලා ලියවෙච්ච කවියක් කියලා මට හිතෙනවා![]()





හැම හොඳ දරුවෙක්ම එහෙමයිනේ. මම හිතන්නේ ඔයත් එහෙම වෙන්න ඕන මෙහෙම එකක් කියන්න. ගොඩක්ම ස්තූතියි හොඳේ!Suhai said:සුභ උපන්දිනයක් වේවා අම්මා![]()
Mamatha Suba Pathuwa keyanna........
Oya hoda lamayak....Hamadama Ammatai........Thththatai
Adara karanna...
biggie777 said:සුභ උපන්දිනක් වෙවා අම්මේ................

ushi_prem said:Ane ai mag fonts mehema wenne...
mama meke sinhalen liyanna danne naha.
E nisa word wala liyala methanata paste kala..
ehema waradida??????