Mage bade gas yako!

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    තේ කොළ කම්පැනිකාරයට ගිහින් පුපේ ඇරපන්. උබ අපි කියන ඒවා අහන්නෙ නෑනේ. තේ, කෝපි බොන්න එපා. ගෑස්ටික් වැඩිවෙනවා දරාගන්න බැරි විදියට.
    ezgif-2-a8c40c4960.gif
    තේ බීවටනම් ගෑස් වැසි වෙන්නෙ නෑ. තෙල් දේවල් පිටි කාපුවම වැඩි වෙනව. මට කලින් ගෑස් තිබුන හොඳටම ඒ නිසා මම හැම වෙලේම කෑම කනව. යෝගට් කනව. පස්සෙ මම ඕව සේරම නැවැත්තුව නවත්තල දවසට 1 වේලයි කන්නෙ ඒකත් පිලිවෙලක් නෑ බඩගිනි වැඩිනම් කනවා. හැබැයි වැඩ කරනකොට ප්ලේන්ටි 2ක් 3ක් බොනව. මට ගෑස් පොඩ්ඩක්වත් නෑ දැන්. කෝපිනම් බීවේ නෑ ප්ලේන්ටි බොනව. තෙල් තියෙන කෑමක් කෑවොත් පපුව දනව. ආ තව අර්තාපල් එහෙමත් කන්න හොඳ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    ඕක Bacteria එකක් බඩේ තියෙන . Antibiotics ගන්නේ නැතුව ඕක හොඳ වෙන්නේ නැහැ
    ඕකට හොඳ Doctor කෙනෙක් ඉන්නවා මම එයාගෙන් බෙහෙත් ගත්තේ මාසෙන් හොඳ උනා
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,598
    15,156
    113
    New Zealand
    තේ බීවටනම් ගෑස් වැසි වෙන්නෙ නෑ. තෙල් දේවල් පිටි කාපුවම වැඩි වෙනව. මට කලින් ගෑස් තිබුන හොඳටම ඒ නිසා මම හැම වෙලේම කෑම කනව. යෝගට් කනව. පස්සෙ මම ඕව සේරම නැවැත්තුව නවත්තල දවසට 1 වේලයි කන්නෙ ඒකත් පිලිවෙලක් නෑ බඩගිනි වැඩිනම් කනවා. හැබැයි වැඩ කරනකොට ප්ලේන්ටි 2ක් 3ක් බොනව. මට ගෑස් පොඩ්ඩක්වත් නෑ දැන්. කෝපිනම් බීවේ නෑ ප්ලේන්ටි බොනව. තෙල් තියෙන කෑමක් කෑවොත් පපුව දනව. ආ තව අර්තාපල් එහෙමත් කන්න හොඳ නෑ.
    තේ බිව්වම වැඩි වෙනවා බන්. ලංකාවේ තේ කොළ කියලා අපි බොන්නේ රොඩු. ඒවගේම ඒවට ඩයි එකකුත් දානවා.

    වලතර බොන තේ කොළ එක ගොඩක් තිත්තයි, ඒව බිව්වම කොහොමත් ගෑස් වැඩිවෙනවා.
     
    • Sad
    Reactions: dananjaya696

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    තේ බිව්වම වැඩි වෙනවා බන්. ලංකාවේ තේ කොළ කියලා අපි බොන්නේ රොඩු. ඒවගේම ඒවට ඩයි එකකුත් දානවා.

    වලතර බොන තේ කොළ එක ගොඩක් තිත්තයි, ඒව බිව්වම කොහොමත් ගෑස් වැඩිවෙනවා.
    මට සැරයක් බොක දානකොට ලේත් ගිහින් තියෙනව බං ගෑස් වැඩිවෙලා.මම දන්නෙ නෑනේ හේතුවක් මට අන්තිමට ඩොකෙක්ට පුක පෙන්නන්ඩත් උනා. ඩොකා කීවේ කැමරාවක් දාමු කියල කොලොන් කැන්සර් එකක්ද දන්නෙ නෑ කියලා. මම ටික දවසක් බලල අඩු උන නිසා නිකං හිටියා. තව ඩින්ගෙන් ගෑස් නිසා කැමරවකින් ඇරගන්නෙ. කැන්සර් කියපු නිසා මට ඒ දවස් ටිකේ තරු පෙනිල හිටියෙ බං. :sorry:
     
    • Like
    Reactions: meeka and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    තේ බීවටනම් ගෑස් වැසි වෙන්නෙ නෑ. තෙල් දේවල් පිටි කාපුවම වැඩි වෙනව. මට කලින් ගෑස් තිබුන හොඳටම ඒ නිසා මම හැම වෙලේම කෑම කනව. යෝගට් කනව. පස්සෙ මම ඕව සේරම නැවැත්තුව නවත්තල දවසට 1 වේලයි කන්නෙ ඒකත් පිලිවෙලක් නෑ බඩගිනි වැඩිනම් කනවා. හැබැයි වැඩ කරනකොට ප්ලේන්ටි 2ක් 3ක් බොනව. මට ගෑස් පොඩ්ඩක්වත් නෑ දැන්. කෝපිනම් බීවේ නෑ ප්ලේන්ටි බොනව. තෙල් තියෙන කෑමක් කෑවොත් පපුව දනව. ආ තව අර්තාපල් එහෙමත් කන්න හොඳ නෑ.
    කහට වලට වැඩි වෙන්නේ නැහැ කිරි දාලා බිවුවහම වැඩි වෙනවා
     
    • Love
    Reactions: dananjaya696

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    මට සැරයක් බොක දානකොට ලේත් ගිහින් තියෙනව බං ගෑස් වැඩිවෙලා.මම දන්නෙ නෑනේ හේතුවක් මට අන්තිමට ඩොකෙක්ට පුක පෙන්නන්ඩත් උනා. ඩොකා කීවේ කැමරාවක් දාමු කියල කොලොන් කැන්සර් එකක්ද දන්නෙ නෑ කියලා. මම ටික දවසක් බලල අඩු උන නිසා නිකං හිටියා. තව ඩින්ගෙන් ගෑස් නිසා කැමරවකින් ඇරගන්නෙ. කැන්සර් කියපු නිසා මට ඒ දවස් ටිකේ තරු පෙනිල හිටියෙ බං. :sorry:
    Cam 1 Uguren daanne yako.. 😅