Mage buriya kasnawa :(

Lone Stranger

Member
Oct 12, 2020
2
3
3
බැක්ටීරියා හෝ ෆන්ගල් ආසාදනයක් නිසා එහෙම වෙන්න පුළුවන්. සහ අවට සම රළු වීමත් රතු පැහැවීමත්, දුගඳක් සහ ශ්‍රාවයක් පිටවීම සිදු විය හැක. Antibacterial, anti fungus ක්‍රිම් එකක් ගන්න. හොඳ වෙන්නේ නැත්නම් දොස්තර කෙනෙක් ගාවට යන්න. ඔතන හොඳට පිරිසිදුව තියාගන්න ඉස්සරහට එහෙම දෙයක් නොවෙන්න.
 
  • Haha
Reactions: chinmak