Mage Candle Business eka maket karaganne komada?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,430
    15,993
    113
    Insta
    Tiktok

    ජංගි ටිකක් හොයාගෙන ෆොටෝ වීඩියෝ දාන්න.
    පන්සල් කැඩල් ද? සුවඳ එන කැඩල් ද?
    පැකින් එක මොකක්ද?
    භාජනයක් එක්ක ද? අමුවෙන් ද?
    හැඩතල මොනවද?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,430
    15,993
    113
    තෑග්ගකට හම්බුනා පත්තු කලාම පොල් + වැනිලා සුවඳ එකක් මරු ඕයි ඒක. වීදුරුවක එන්නේ පියනින් වැහුවම නිවෙනවා.

    ඔය සුද්දො එන මුහුද කිට්ටුව boutique වලට ටෝක් කරලා දාන්න බලපං. Barefoot, spaceylon වගේ...
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,867
    11
    3,406
    113
    Ad gahanna one itin. Ehema nattan facebook reels danna one.
    Tiktok eke videos dannat puluwan.
    ඒකක හදන්න රුපියල් දාහක් විතර යනවා. විකුණන්න වෙන්නෙ දෙදාස් පන්සීයකට වගේ ලාබ ගන්න නම්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,588
    23,174
    113
    ඒකක හදන්න රුපියල් දාහක් විතර යනවා. විකුණන්න වෙන්නෙ දෙදාස් පන්සීයකට වගේ ලාබ ගන්න නම්.
    Ow glass candles walata e prices thama yanne. Mehemayi candles wage consumables walata recurring orders enawa. You build up a customer base over time.
     
    • Like
    Reactions: Bam

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,021
    8,285
    113
    Chilaw
    මේ වගේවත් බෝලේ බස්සන්න පුලුවන් උනානම් ගේමක් ගහන්න පුලුවන් වෙයි! (වලලු දාපු අතකුත් ඕනි ඉතින්)