umba duriyan walin salli hamaba karanada hadane lol

Ow ban nikan damma kokatath mokoda mama suddanta oka pennanna inne![]()
යාළුවා;16787844 said:දූරියන් පට්ට.උඹ වීඩියෝ කරගත්ත එක හොඳයි ටික කාලෙකින් ඕව දකින්නවත් හම්බවෙන්නේ නැති වෙයි.
අපේ වත්තෙ නං තිබ්බ
![]()
නැකැත් රාල;16787857 said:මං ආසම පලතුර... දැක්කමත් කටට කෙල ඉනුවා..![]()
කොහොම කනවද දන්නේ නැ උබ 
අඩෝ මට කිසි රහක් නැ බන් , ගද අවුලක් නැ ඉවසගෙන කන්න try කරා ,
එකේ මෙලෝ රහක් නැ බන්කොහොම කනවද දන්නේ නැ උබ
![]()

try karanna one aith ehenamපැටියා;16788086 said:මාත් ඉස්සර කෑවෙ නෑ දැං පන්න පන්න කන්නෙ. නිකං හම්බවුනා ගෙඩි 3ක් ඔරිජිනල් ගහෙන් වැටිච්ච බඩු. උඹ කන්න ඇත්තෙ අමු දහජරාවක්![]()