මචන්ලා මගේ ගූගල් account එක එක පාරටම හැක් උනා. මගෙ tab එකෙනුයි phone එකෙනුඉ මව log out උනා. වෙලාවට මගේ lap එකෙන් ලොග් වෙලා ඉඩපු නිස මට password change කරල ලොග් වෙන්න පුලුවන් උනා. London වලින් මොකෙක් හරි ලොග් වෙලා මගේ 2 factor auth disable කරලා තමා ලොග් වෙලා තිබ්බෙ. google play එකෙන් Jul 1st කැපෙනවිදියට games වගෙකට subscribe වෙල පට්ට ගනන් එවට. වෙලවට ඔක්කොම ඩිසබ්ලෙ කරගට්ට Card එකත් අය්න් කල ගූග්ලෙ එකෙන්. මර උගුලකින් යන්නතම් බෙරුනෙ. මෙහෙම වෙන්න්වී කොහොමද ?
Any Idea ?
Any Idea ?

