Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Mage kathawa mata kela una ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතේ නම් නැති කරගන්න එපා. ඒක මහ තේරුමක් නැති වැඩක්.

කොහොමහරි ආපහු නැගිටන්න උත්සහ කරපන්. wife එක්ක රණ්ඩු ඇති කර ගන්න එපා. නිකන් හිත් අමනාප වීම් විතරයි.

මම දෙයක් කියන්නම්..

බොල හැමඑකාම කෙල කරගන්නේ වාහන්යක් ගන්න ගිහින්. මහ ලොකුවට ණය වෙලා රටට පේන්න ගේනව වාහනයක්. ලීසිං මාසෙකට 50,000 විතර ඉතිං බලපන් කොහොමද ගොඩයන්නේ..

වාහනයක් කියන්නේ වියදමක්. ඔ්කට බොට මාසෙකට 80,000 විතර වියදමි වෙන්න ඇති.

KFC කෑම..එතනත් සල්ලි අපරාදේ ..ඔක්කොම ඉතුරු කරා නම් උඹට ඔය කියන විදියට අවුරුද්දකට ලක්ෂ 12ක් විතර ඉතුරැ කර ගන්න තිබුණා. නමුත් උඔල එහෙම කරන්නේ නැ.

තියෙන සල්ලි වලින් කාල බීල ජොලි කරනව.

ඒක තමයි ඔක්කොටම මුල.

අන්තමටත් කියන්නේ ජීවිතේ නැති කරගන්න එපා. අසරණ වෙන්නේ අම්මයි, තාත්තයි, wifeයි.

[QUOTE="scorpion MW, post: 21031662, member: 519673"] [SIZE="4"]ජීවිතේ නම් නැති කරගන්න එපා. ඒක මහ තේරුමක් නැති වැඩක්. . කොහොමහරි ආපහු නැගිටන්න උත්සහ කරපන්. wife එක්ක රණ්ඩු ඇති කර ගන්න එපා. නිකන් හිත් අමනාප වීම් විතරයි. . මම දෙයක් කියන්නම්.. බොල හැමඑකාම කෙල කරගන්නේ වාහන්යක් ගන්න ගිහින්. මහ ලොකුවට ණය වෙලා රටට පේන්න ගේනව වාහනයක්. ලීසිං මාසෙකට 50,000 විතර ඉතිං බලපන් කොහොමද ගොඩයන්නේ.. . වාහනයක් කියන්නේ වියදමක්. ඔ්කට බොට මාසෙකට 80,000 විතර වියදමි වෙන්න ඇති. KFC කෑම..එතනත් සල්ලි අපරාදේ ..ඔක්කොම ඉතුරු කරා නම් උඹට ඔය කියන විදියට අවුරුද්දකට ලක්ෂ 12ක් විතර ඉතුරැ කර ගන්න තිබුණා. නමුත් උඔල එහෙම කරන්නේ නැ. තියෙන සල්ලි වලින් කාල බීල ජොලි කරනව. ඒක තමයි ඔක්කොටම මුල. . අන්තමටත් කියන්නේ ජීවිතේ නැති කරගන්න එපා. අසරණ වෙන්නේ අම්මයි, තාත්තයි, wifeයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom