Machan mulinma man illna udawwa mata me thred eka sinhalata harawala denna kiyala...mokada mama tab eken meeka danne mata udawwak widihata kiyawanna lesi wenna ehema karala denna..
Mama mchan elakiri elee parana member kenek..kattiya mawa dakala athi mama active idala eka paratama deactive una mathaka athine.mama podi biz patan aragena yaluwoo set ekak ekka karagena giya.aa yaluwoo mama sahenna woswasa kala ..mata mee kathawa kohen patan gannada kohen iwara karannada theren na mchan la..hebei dan meeka dana mee welawa wenakota @ama mage jeweethe nathi karaganna hithala inne...mee kiyanne aththamayi mata dake ekakin meeka dala wadak na mchan..mokada man dan samajeta hodatama balu wela iwarayi..
Hari kathawa patan gannamkoo..
Mama elakiriye watinankiyana thred danma adu mudalata elakiri yaluwanta class arange kala..harima nidahasee kurullek wage jeewath una..api yaliwo hathara denek ekathu wela patan gaththa podi biz ekak variant tech pvt limited kiyala pudgalika samagamak wodihata eeka liyapadinchith kala..api wadee patan gaththe bulb hadla wikunala eeta passe robotic project android kala mama kale apee compny ekee marketing..2013 anthimata api regester kala..mehema kalayak giya api hybrid prius g sport warg ye karayak gathtga aagana mama thred ekakuth dala athi..
Eeka ganna sahenna mahansi una loku leasing ekak ekka eeka gaththe..kohoma hari katta kagena apee compny ekee wadth karan giya..anthimata apu prashna wagayak hamda achara wiswasa karapu yaluwo tika wen una..ara wahane gaththe thani kenekge namata..ee wahane aa yaluwa aran giya api mahara gama thttu 4ka bulding eka ka me bis eka kale kattiya dannwa mee gans..ethanin api kiru nagalata giya.eeta passe serma wenas una api kurunagalata yana kalye mata maha amuthu asaneepayak haduna husma ganna bari wela man hithanne gas aa wagema suger awa mata..
Aa handa aa wada walata lokuwata giye na.anthimata serma dewa anith un aithi karagena mama thani una mchanla..mama gema atha hariye na.mama patan gaththa gampahin brnch ekak eeka karan giya eeka danna mama lakshayak poliyata gaththa eeta amatharawa ethuru tika ehen mehen hoyagaththa ..meeta awrudu thunakata kalin..ee wada tikath karagena mama wada tika karan giya cctv kala software class kala adayamak awa podi podi naya beruwa ara lakshe ethuru una adath man eekata poliya gewnawa hama masema rs 7000 gane awrudu thunak thisse aa dawas wala salli tibuna handa mata ganak giye na..
Mehema giya daily mudalak enna nathi handa mama thwath shop ekak dagatha mage engchment ekath gaththa..lokuwatama. ohoma kale gewuna.salli athe tibuna.mama thwa yaliwek ekka ekathu una hodata bis karn giya tika tika naya wenna patan gaththa ban bank od ekak labuna laksha 10ka eekath aran biz wada kala ban..hodin keruna ara yaluwa salli poliyata aran biz kara ugen mata laksha dekak wife ge gedra wadata poliyata ganna una..eeka thamayi mee wateeme patan ganma..aa poliyata dena thana poliya withrak gewala bha s lli berala apahu oona nam gatha haki..wife lage gedrin ara salli labun na eeka gewanna thwa thanakata naya una..ohoma ohoma man naya wenna patan gaththa..anthimata mchan mama harila balanakota mee wenakota laksha 30kata wada nayai.. bank od nawathuwa dapu loan arius wela credit card arius wela inna kale hitapu yakuwoo dan ganan ganewth na nadayanth nayai..man handa apee ammala ththa apa wela gaththa naya eyalagema podi padiyen gewnna wela ..mata daraganna amaruiy ban meeka.. ada gedra yanakota seeniwath na api mehema hitiye na ban.. mama satiyakata deparak kfc kala hitiya wekend wala aniwa film ekak balanna yanwa ..hithapan dan neewethee apayak ban mage.. biz serma watuna mama hamba karapuwa dawasin dawasa eken eka wikunanna una..ewageth samahara ewata mata polu waduna walennthwath walata mawa wiswasa karapu mage bank manager ge wiswase binduwatama nathi una kisima udawwak dannna ban mata..
Watuna kiyanne reeta ninda yan na udeeta inna baha nagitala dawasin dawasa dan neewath wenwa name widawanwa bn..wife gennhamadma banum ahanwa..adumak paladuma ganawath salli na ban.. giya para awruddta hamotama rs 100000 adum gaththa..mara widihata watune ban dina patha naya karyoo wada denwa man handa thwath aya amaruwe watenwa.. usawi yanna yanwa.. anee dan nam thwath balan inna baha amma ththa mallila wife mari mari widawanwa duk wenwa widawanawa ban..mata mewa thwath balanna baha..
Hamoma mawa rawatuwa ban ekata idala udaw gannakan withri..dan mata kawruwath na ban pawle aya arunama ththath dan asaneepai thwama wada mchanla satiye dawas hathama wad man kohomada ban meeka iwasanne thawath mata thren naa..man waradk kale na ban katawath pudumanwidihata minissunta udaw kla..mee kiriye ewunuth man gana dannwa..mata ai ban mehema unee.. mata mekenngoda enna oona ban monawa karannada thren na.. man kamathi ban magee danumen oona deyak karnna eeth mee ena preshr ekath ekka aluth deyak hitannwath hha..mawa watenawa bn thwath watenwa gewena hama dawaskinma mata apaa duk widonanhageemak athi wenne..mata thwath meeka daraganna baha ban..aththama jeewethee nathi karganna hithuwe eekai..
Mata upadeshak diyan mchan la ..hamoma kiyanwa marenna eka thama wisaduma kiyala athtma ban meeka joke ekakata ganna epa bn ehemanam real profile eken dan na..mata puluwannudawwak mee prashne wisada ganna diyalla thwath baha amma ththa duk wodinawa balanna mata....
Edited..
kattiya samaha dewal waradiya therum aran mama kapu bepuwa adum ara gatha dewal salli athuwa naya welawath salli ati kaleka kale na mchanla.mawa watenna gaththa passe adumak wath aran na man.mama bis kara mata sahena income ekak tibuna maseta loku ganak..naya barak danen nathuwa aa kale thamai ehemankale math pissu na mchanla athnm dana dana walata paninna.mage maseta turn over eka laksha 25 30 issara yanwa .tiyana kale eekane bankuth pal badagenabmata udaw kale nathnm dewi od ma..thanx mchan la reply walata sinhalata dapu dennatamanthanx pin
_______________________
Translated by Spamcheck:
මම මචන් එළකිරි එකේ පරණ මෙම්බර් කෙනෙක්. කට්ටිය මාව දැකල ඇති මම ඇක්ටිව් ඉඳල එක පාරම deactive උනා මතක ඇතිනේ. මම පොඩි බිස්නස් පටන් අරගෙන යාළුවො සෙට් එකක් එක්ක කරගෙන ගියා. ඒ යාළුවො මම සැහෙන්න විශ්වාස කළා. මට මේ කතාව කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද තේරෙන්නේ නැහැ මචන්ලා. හැබැයි දැන් මේක දාන මේ වෙලාව වෙනකොට මම මගේ ජිවිතේ නැතිකරගන්න හිතල ඉන්නේ. මේ කියන්නේ ඇත්තමයි. මට fake එකකින් මේක දාල වැඩක් නැහැ මචන්. මොකද මන් දැන් සමාජෙට හොඳටම බලු වෙලා ඉවරයි.
හරි කතාව ගහන්නම්කො.
මම එළකිරියේ වටිනා කියන ත්‍රෙඩ් දැම්ම අඩු මුදලට එළකිරි යාළුවන්ට ක්ලාස් කළා. හරිම නිදහස් කුරුල්ලෙක් වගේ ජිවත් උනා. අපි යාළුවො හතර දෙනෙක් එකතුවෙලා පටන් ගත්ත පොඩි බිස්නස් එකක් Variant tech pvt limited කියල පුද්ගලික සමාගමක් විදිහට එක ලියපදින්චිත් කළා . අපි වැඩේ පටන් ගත්තේ බල්බ් හදල විකුණලා ඊට පස්සේ රොබොටික් ප්‍රොජෙක්ට් android කළා මම කලේ අපේ කම්පැනි එකේ මාකටින් 2013 අන්තිමට අපි රෙජිස්ටර් කළා මෙහෙම කාලයක් ගියා. අපි හයිබ්‍රිඩ් ප්රියස්. g සපෝට් වර්ගයේ කාරයක් ගත්ත ඒ ගැන මම ත්‍රෙඩ් එකකුත් දාල ඇති.
එක ගන්න සැහෙන්න මහන්සි උනා ලොකු ලිසින් එකක් දාල ගත්තේ. කොහොමහරි කට්ට කාගෙන අපේ කොම්පැනි එකේ වැඩත් කරන් ගියා. ඊටපස්සේ සේරම වෙනස් උනා අපි කුරුණෑගල යන කාලයේ මට මහා අමුතු අසනීපයක් හැදුනා. හුස්ම ගන්න බැරි වෙලා මම හිතන්නේ gas වගේම sugar ආව මට.
ඒ හින්ද ඒ වැඩ වලට ලොකුවට ගියේ නැහැ. අන්තිමට සේරම දේවල් අනික් උන් අයිතිකරගෙන මම තනි උනා මචන්ලා. මම ගේම ඇත ඇරියේ නැහැ. මම පටන් ගත්ත ගම්පහින් බ්‍රාන්ච් එකක්. ඒක කරන් ගියා. ඒක දාන්න මම ලක්ෂයක් පොලියට ගත්ත. ඊට අමතරව ඉතුරු ටික එහෙන් මෙහෙන් හොයාගත්ත. මීට අවුරුදු තුනකට කලින්, ඒ වැඩ ටිකත් කරගෙන් ගියා, CCTV කළා. software class කළා. ආදායමක් ආව පොඩි පොඩි නය බේරුවා. අර ලක්ශේ එතුරු උනා අදත් මන් එක පොලිය ගෙවනවා හැම මාසෙම රුපියල් 7000 ගානේ අවුරුදු තුනක් තිස්සේ. ඒ දවස් වල සල්ලි තිබුන හඬ මට ගානක් ගියේ නෑ.
මෙහෙම ගියා daily මුදලක් එන්නේ නැති හින්ද මම තවත් shop එකක් දාගත්ත මගේ engagement එකත් ගත්ත ලොකුවටම. ඔහොම කාලේ ගෙවුන සල්ලි අතේ තිබුන. මම තව යාලුවෙක් එක්ක එකතු උනා හොඳට බිස්නස් කරන් ගියා ටික ටික නය වෙන්න පටන් ගත්ත බං bank od එකක් ලැබුන ලක්ෂ 10 ක ඒකත් අරන් බිස්නස් වැඩ කළා බන් හොඳින් කෙරුණා අර යාළුවා සල්ලි පොලියට අරන් බිස්නස් කරා.උගෙන් මට ලක්ෂ දෙකක් wife ගේ ගෙදර වැඩට පොලියට ගන්න උනා. එක තමා මේ වැටීම් පටන් ගැන්ම.ඒ පොලියට දෙන තැන පොලියට විතරක් ගෙවල බහ. සල්ලි බේරලා ආපහු ඕන නම් ගතහැකි. wife ලගේ ගෙදරින් අර සල්ලි ලැබුනේ නෑ ඒක ගෙවන්න තව තැනකට නය උනා.ඔහොම ඔහොම මම නය වෙන්න පටන් ගත්ත.අන්තිමට මචන් මම හරියට බලනකොට මේ වෙනකොට ලක්ෂ 30කට වඩා නයයි.
bank od නැවැත්තුව. දාපු ලෝන් ඇරියස් වෙලා ක්‍රෙඩිට් කාඩ් ඇරියස් වෙලා ඉන්න කාලේ හිටපු යාළුවො දැන් ගණන් ගන්නෙවත් නෑදෑයන්ටත් නයයි. මම හඬ අපේ අම්ම තාත්ත ඇප වෙලා ගත්ත නය එයාලගෙම පොඩි පඩියෙන් ගෙවන්න වෙලා. මට දරාගන්න අමාර්යි බං මේක. අද ගෙදර යනකොට සීනි වත් නෑ අපි මෙහෙම හිටියේ නෑ බන්. මම සතියකට දෙපාරක් KFC කාල හිටියේ weekend වල අනිවා film එකක් බලන්න යනවා. හිතපන් දැන් ජිවිතේ අපායක් බන් මගේ. බිස්නස් සේරම වැටුන මම හම්බ කරපුව දවසින් දවස එකෙන් එක විකුනන්න උනා. ඒවගෙත් සමහර ඒවාට මට පොලු වැදුන. මාව විශ්වාස කරපු මගේ බෑන්ක් මැනේජර් ගේ විස්වාසේ බින්දුවටම නැති උනා කිසිම උදව්වක් ගන්න බෑ මට.
වැටුන කියන්නේ රෑට නින්ද යන්නේ නා උදේට ඉන්න බහ නැගිටලා දවසින් දවස දැන් ජිවත් වෙනවා නෙමෙයි විඳවනවා බන්. wife ගෙන් හැමදාම බැනුම් අහනවා. ඇඳුමක් පලදුමක් ගන්නවත් සල්ලි නැහැ බන්. ගියපාර අවුරුද්දට හැමෝටම රුපියල් 100000 ගානේ ඇදුම් ගත්ත. මාර විදිහට වැටුනේ බන් දින පතා නය කාරයෝ වද දෙනවා දෙනවා මන් හන්ද තවත් අය අමාරුවේ වැටෙනවා. උසාවි යන්න යනවා.. අනේ දැන් නම් බලන් ඉන්න බහ අම්ම තාත්ත මල්ලි මැරී මැරී විඳවනවා. දුක් වෙනවා විඳවනවා බන්. මට මේවා තවත් බලන්න බැහැ.
හැමෝම මාව රැවට්ටුව බන් එකට ඉඳල උදව් ගන්නකන් විතරයි. දැන් මට කවුරුත් නෑ බන් පවුලේ ය ඇරුනම තාත්ත දැන් අසනීපයි තවම වැඩ මචන්ලා සතියේ දවස් හතම වැඩ මන්. කොහොමද බන් මේක ඉවසන්නේ. තවත් මට තේරෙන්නේ නෑ. මන් වරදක් කලේ නෑ බං කාටවත් පුදුමවිදිහට මිනිස්සුන්ට උදව් කළා. මේ කිරියේ එවුනුත් මන් ගැන දන්නවා. මට ඇයි බන් මෙහෙම උනේ? මට මේකෙන් ගොඩ එන්න ඕන බන්. මොනවා කරන්නද තේරෙන්නේ නැහැ. මන් කැමති බන් මගේ දැනුමෙන් ඕන දෙයක් කරන්න ඒත් මේ එන ප්‍රශ්න එක්ක අලුත් දෙයක් හිතෙන්නේ වත් නැහැ. මාව වැටෙනවා බන් තවත් වැටෙනවා. ගෙවෙන හැම දවසකින්ම මට අපා දුක් වින්දොන හැඟීමක් ඇතිවෙන්නේ. මට තවත් මේක දරාගන්න බහ බන්. අන්තිම ජීවිතී නැති කරගන්න හිතුවේ එකයි.
මට උපදෙසක් දියණ මචන්ලා හැමෝටම කියනවා මැරෙන්න එක තමා විසඳුම කියල ඇත්තටම මේක ජෝකේ එකට ගන්න එපා බන් එහෙම රියල් ප්‍රොෆයිල් එකෙන් දාන්නේ නැහැ. මට පුළුවන් උදව්වක් මේ ප්‍රශ්නේ විසඳගන්න දියල්ල තවත් බහ අම්ම තාත්ත දුක් විඳවනවා බලන්න මට.

Last edited: