Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Mage kathawa mata kela una ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මුලින්ම මන් ඉල්ලන උදව්ව මට මේ ට්‍රේඩ් එක සිංහලට හරවලා දෙන්න කියලා.මොකද මම ටැබ් එකෙන් මේක දාන්නේ උදව්වක් විදිහට කියවන්න ලේසි වෙන්න එහෙම කියලා දෙන්න.

මම මචන් එළකිරි එකේ පරණ මෙම්බර් කෙනෙක්.කට්ටිය මව දැකල ඇති මම ඇක්ටිව් ඉදලා එක පාරමටම ඩිඇක්ටිව් උනා මතක ඇතිනේ.මම පොඩි බිස්නස් එකක් පටන් අරගෙන යාළුවො සෙට් එකක් එක්ක කරගෙන ගියා. ඒ යාළුවො මම සෑහෙන්න විස්වාස කරා.මට මේ කතාව කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද තේරෙන්නේ නැහැ මචන්ල. හැබැයි දැන් මේක දාන්නේ මේ වෙලාව වෙනකොට මම මගේ ජිවිතේ නැතිකරගන්න හිතල ඉන්නේ. මේ කියන්නේ ඇත්තමයි මට දුක ෆේක් මේක දාල වැඩක් නැහැ මචන්. මොකද මන් දැන් සමාජෙට හොදටම බලු වෙලා ඉවරයි.

හරි කතාව පටන් ගන්නම්කො.

මම එළකිරියේ වටිනාකියන ට්‍රේඩ් දැම්ම අඩු මුදලට එළකිරි යාළුවන්ට ක්ලාස් අරේන්ජ් කලා.හරිම නිදහසේ කුරුල්ලෙක් වගේ ජිවත් උනා. අපි යාලුවෝ හතර දෙනෙක් එකතු වෙලා පටන් ගත්ත පොඩි බිස්නස් එකක්. variant tech pvt ltd කියලා පුද්ගලික සමාගමක් විදිහට ඒක කියපදිංචි කරා.අපි වැඩේ පටන් ගත්තේ බල්බ් හදල විකුණලා ඊට පස්සේ රොබොටික් ප්‍රොජෙක්ට් android කළා මම කලේ අපේ කම්පැනි එකේ මාර්කටින්.2013 අන්තිමට අපි රේගිස්ටර් කරා. මෙහෙම කාලයක් ගියා අපි hybrid prius g sport warg යේ කාර් එකක් ගත්තා ඒ ගැන මම ට්‍රේඩ් එකකුත් දාල ඇති.

එක ගන්න සැහෙන්න මහන්සි උන ලොකු ලිසින් එකක් එක්ක එක ගත්තේ . කොහොම හරි කට්ට කාගෙන අපේ කම්පැනි එකේ වැඩත් කරන් ගියා. අන්තිමට ආපු ප්‍රශ්න වගයක් හින්දා අච්චර විස්වාස කරපු යාලුවෝ ටික වෙන් උනා.අර වාහනේ ගත්තේ තනි කෙනෙක්ගේ නමට.ඒ වාහනේ ඒ යාළුවා අරන් ගියා අපි මහරගමට තට්ටු හතරක බිල්ඩින් එකකැ මේ බිස්නස් එක කලේ කට්ටිය දන්නවා මේ ගැන.එතනින් අපි කුරුනාගලට ගියා.ඊට පස්සේ සේරම වෙනස් උනා අපි කුරුණෑගල යන කාලේ මට මහා අමුතු අසනීපයක් හදුනා හුස්ම ගන්න බැරි වෙලා මන් හිතන්නේ ගෑස් ඒ වගේම ෂුගර් ආවා මට.

ඒ හින්දා ඒ වැඩ වලට ලොකුවට ගියේ නැහැ.අන්තිමට සේරම දේවල් අනිත් උන් අයිති කරගෙන මම තනි උනා මචන්ලා.මම ගේම අත ඇරියේ නැහැ.මම පටන් ගත්ත ගම්පහින් බ්‍රාන්ච් එකක් එක කරන ගියා එක දාන්න මම ලක්ෂයක් පොලියට ගත්තා ඊට අමතරව ඉතුරු ටික එහෙන් මෙහෙන් හොයාගත්තා.මිට අවුරුදු තුනකට කලින්. ඒ වැඩ ටිකත් කරගෙන මම වැඩ ටික කරන් ගියා cctv කරා සොෆ්ට්වෙයාර් ක්ලාස් කරා ආදායමක් ආවා පොඩි නය බේරුවා අර ලක්ශේ ඉතුරු උනා අදත් මන් එකට පොලිය ගෙවනවා හැම මාසෙම රුපියල් 7000 ගානේ. අවුරුදු තුනක් තිස්සේ ඒ දවස් වල සල්ලි තිබුනා හන්දා මට ගානක් ගියේ නැහැ.

මෙහෙම ගියා ඩේලි මුදලක් එන්න නැති හන්දා මම තවත් ෂොප් එකක් දාගත්ත මගේ එන්ගේජ්මන්ට් එකත් ගත්තා.ලොකුවටම. ඔහොම කාලේ ගෙවුනා. සල්ලි අතේ තිබුන.මම තව යාලුවෙක් එක්ක එකතු උන හොදට බිස්නස් එක කරන් ගියා.ටික ටික නය වෙන්න පටන් ගත්ත බන් බෑන්ක් od එකක් ලැබුන ලක්ෂ 10 ක. එකත් අරන් බිස්නස් වැඩ කාරා බන්. හොදින් කෙරුණා අර යාළුවා සල්ලි පොලියට අරන් බිස්නස් එක කරා. උගෙන් මට ලක්ෂ දෙකක් වයිෆ්ගේ ගෙදර වැඩට පොලියට ගන්න උනා.එක තමයි මේ වතාවේ පටන් ගැන්ම.ඒ පොලියට දෙන තැන පොලිය විතරක් ගෙවල බැහැ සල්ලි බෙරලා ආපහු ඕන නම් ගත්ත හැකි.වයිෆ්ලගේ ගෙදරින් අර සල්ලි ලැබුන් න ඒක ගෙවන්න තව තැනක නය උනා.ඔහොම ඔහොම මන් නය වෙන්න පටන් ගත්තා.අන්තිමට මචන් මම හැරිලා බලනකොට මේ වෙනකොට ලක්ෂ 30 වඩා නයයි.බෑන්ක් od නැතිව දාපු ලෝන් ඇරියස් වෙලා ක්‍රෙඩිට් කාර්ඩ් ඇරියස් වෙලා ඉන්න කලේ හිටිය යාළුවො දැන් ගණන් ගන්නෙවත් නැහැ nadayath නයයි.මන් හින්දා අපේ අම්මලා තාත්ත ඇප වෙලා ගත්ත ණය එයාලගෙම පොඩි පඩියෙන් ගෙවන්න වෙලා.මට දරාගන්න අමාරුයි බන් මේක.ඇද ගෙදර යනකොට සිනිවත් නැහැ අපි මෙහෙම හිටියේ නැහැ බන්. මම සතියකට දෙපාරක් kfc කළා හිටියා weekend වල අනිවා ෆිල්ම් එකක් බලන්න යනවා.හිටපන් දැන් ජිවිතේ අපායක් වෙලා බන්.බිස්නස් සේරම වැටුන මම හම්බ කරපුව දවසින් දවස එකෙන් එක විකුනන්න උන. ඒවගෙත් සමහර ඒවාට මට පොලු වැදුන walennthwath වලට මාව විස්වාස කරපු මගේ බෑන්ක් මැනේජර්ගේ විස්වාසේ බින්දුවටම නැති උනා.කිසිම උදව්වුවක් දාන්න බන් මට.

වැටුන කියන්නේ රෑට නින්ද යන්නේ නැහැ ඉන්න බැහැ නැගිටලා දවසින් දවස දැන් ජිවත් වෙනවා නෙමේ විදවනවා බන්. ෆයිෆ්ගෙන් හැමදාම බැනුම් අහනවා. ඇදුමක් පලදුමක් ගන්නවත් සල්ලි නැහැ බන්. ගිය පාර අවුරුද්දට හැමෝටම 10000 ගානේ ඇදුම් ගත්තා. මාර විදිහට වැටුනේ බන් දින පත නය කාරයෝ වද දෙනවා මන් හින්දා තවත් ය අමාරුවේ වැටෙනවා.උසාවි යන්න යනවා.අනේ දැන් නම් තවත් බලන් ඉන්න බැහැ අම්මා තාත්තා මල්ලිලා වයිෆ් මැරි මැරි විදවනවා දුක් වෙනවා විදවනවා බන්. මට මේවා තවත් බලන්න බැහැ.

හැමෝම මාව රවට්ටුව බන් එකට ඉදල උදව් ගන්නකන් විතරයි. දැන් මට කවුරුවත් නැහැ බන් පවුලේ අය ඇරුනහම තාත්තත් තවම වැඩ මචන්ලා.සතියේ දවස් හතේම වැඩ මන් කොහොමද බන් මේක ඉවසන්නේ තවත් මට තේරෙන්නේ නැහැ.මන් වරදක් කලේ නැහැ බන් කාටවත් පුදුමවිදිහට මිනිස්සුන්ට උදව් කරා.මේ කිරියේ එවුන්ටත් මන් ගැන දන්නවා.මට අයි බන් මෙහෙම උනේ. මට මේකෙන් ගොඩ එන්න ඕන බන් මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැහැ.මන් කැමති බන් මගේ දැනුමෙන් ඕන දෙයක් කරන්න එත් මේ එන ප්‍රෙෂර් එකත් එක්ක අලුත් දෙයක් හිතන්නවත් බැහැ. මාව වැටෙනවා බන් තවත් වැටෙනවා ගෙවන්න හැම දවසකම මට එපා දුක් widonanhageemak ඇති වෙන්නේ.මට තවත් මේක දරාගන්න බැහැ බන්.අන්තිමට ජිවිතේ නැති කරගන්න හිතුවේ එකයි.

මට උපදේසයක් දියණ මචන්ලා. හැමෝම කියනවා මැරෙන එක තමා විසදුම කියලා ඇත්තම බන් මේක ජෝක් එකකට ගන්න එපා බන් එහෙමනම් රිඅල් ප්‍රොෆයිල් එකෙන් දන්නේ නැහැ.මට පුළුවන්නන් උදව්වුවක් දෙන්න මේ ප්‍රශ්නේ විසදා ගන්න.තවත් බැහැ අම්ම තාත්තා දුක් විදිනවා බලන්න මට.

කේලා කියපන්කො ටයිප් කරලා ඉවර උනහම දැක්කේ වෙන කෙනෙක් කරලා දීලා.

අපිත් රීම් එකේ බන් යන්නේ ඉවසල වැඩ කරපන්.

කස්ටිය උපදෙසක් දෙයි.

[QUOTE="RottenCOLT, post: 21031688, member: 375343"] මචන් මුලින්ම මන් ඉල්ලන උදව්ව මට මේ ට්‍රේඩ් එක සිංහලට හරවලා දෙන්න කියලා.මොකද මම ටැබ් එකෙන් මේක දාන්නේ උදව්වක් විදිහට කියවන්න ලේසි වෙන්න එහෙම කියලා දෙන්න. මම මචන් එළකිරි එකේ පරණ මෙම්බර් කෙනෙක්.කට්ටිය මව දැකල ඇති මම ඇක්ටිව් ඉදලා එක පාරමටම ඩිඇක්ටිව් උනා මතක ඇතිනේ.මම පොඩි බිස්නස් එකක් පටන් අරගෙන යාළුවො සෙට් එකක් එක්ක කරගෙන ගියා. ඒ යාළුවො මම සෑහෙන්න විස්වාස කරා.මට මේ කතාව කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද තේරෙන්නේ නැහැ මචන්ල. හැබැයි දැන් මේක දාන්නේ මේ වෙලාව වෙනකොට මම මගේ ජිවිතේ නැතිකරගන්න හිතල ඉන්නේ. මේ කියන්නේ ඇත්තමයි මට දුක ෆේක් මේක දාල වැඩක් නැහැ මචන්. මොකද මන් දැන් සමාජෙට හොදටම බලු වෙලා ඉවරයි. හරි කතාව පටන් ගන්නම්කො. මම එළකිරියේ වටිනාකියන ට්‍රේඩ් දැම්ම අඩු මුදලට එළකිරි යාළුවන්ට ක්ලාස් අරේන්ජ් කලා.හරිම නිදහසේ කුරුල්ලෙක් වගේ ජිවත් උනා. අපි යාලුවෝ හතර දෙනෙක් එකතු වෙලා පටන් ගත්ත පොඩි බිස්නස් එකක්. variant tech pvt ltd කියලා පුද්ගලික සමාගමක් විදිහට ඒක කියපදිංචි කරා.අපි වැඩේ පටන් ගත්තේ බල්බ් හදල විකුණලා ඊට පස්සේ රොබොටික් ප්‍රොජෙක්ට් android කළා මම කලේ අපේ කම්පැනි එකේ මාර්කටින්.2013 අන්තිමට අපි රේගිස්ටර් කරා. මෙහෙම කාලයක් ගියා අපි hybrid prius g sport warg යේ කාර් එකක් ගත්තා ඒ ගැන මම ට්‍රේඩ් එකකුත් දාල ඇති. එක ගන්න සැහෙන්න මහන්සි උන ලොකු ලිසින් එකක් එක්ක එක ගත්තේ . කොහොම හරි කට්ට කාගෙන අපේ කම්පැනි එකේ වැඩත් කරන් ගියා. අන්තිමට ආපු ප්‍රශ්න වගයක් හින්දා අච්චර විස්වාස කරපු යාලුවෝ ටික වෙන් උනා.අර වාහනේ ගත්තේ තනි කෙනෙක්ගේ නමට.ඒ වාහනේ ඒ යාළුවා අරන් ගියා අපි මහරගමට තට්ටු හතරක බිල්ඩින් එකකැ මේ බිස්නස් එක කලේ කට්ටිය දන්නවා මේ ගැන.එතනින් අපි කුරුනාගලට ගියා.ඊට පස්සේ සේරම වෙනස් උනා අපි කුරුණෑගල යන කාලේ මට මහා අමුතු අසනීපයක් හදුනා හුස්ම ගන්න බැරි වෙලා මන් හිතන්නේ ගෑස් ඒ වගේම ෂුගර් ආවා මට. ඒ හින්දා ඒ වැඩ වලට ලොකුවට ගියේ නැහැ.අන්තිමට සේරම දේවල් අනිත් උන් අයිති කරගෙන මම තනි උනා මචන්ලා.මම ගේම අත ඇරියේ නැහැ.මම පටන් ගත්ත ගම්පහින් බ්‍රාන්ච් එකක් එක කරන ගියා එක දාන්න මම ලක්ෂයක් පොලියට ගත්තා ඊට අමතරව ඉතුරු ටික එහෙන් මෙහෙන් හොයාගත්තා.මිට අවුරුදු තුනකට කලින්. ඒ වැඩ ටිකත් කරගෙන මම වැඩ ටික කරන් ගියා cctv කරා සොෆ්ට්වෙයාර් ක්ලාස් කරා ආදායමක් ආවා පොඩි නය බේරුවා අර ලක්ශේ ඉතුරු උනා අදත් මන් එකට පොලිය ගෙවනවා හැම මාසෙම රුපියල් 7000 ගානේ. අවුරුදු තුනක් තිස්සේ ඒ දවස් වල සල්ලි තිබුනා හන්දා මට ගානක් ගියේ නැහැ. මෙහෙම ගියා ඩේලි මුදලක් එන්න නැති හන්දා මම තවත් ෂොප් එකක් දාගත්ත මගේ එන්ගේජ්මන්ට් එකත් ගත්තා.ලොකුවටම. ඔහොම කාලේ ගෙවුනා. සල්ලි අතේ තිබුන.මම තව යාලුවෙක් එක්ක එකතු උන හොදට බිස්නස් එක කරන් ගියා.ටික ටික නය වෙන්න පටන් ගත්ත බන් බෑන්ක් od එකක් ලැබුන ලක්ෂ 10 ක. එකත් අරන් බිස්නස් වැඩ කාරා බන්. හොදින් කෙරුණා අර යාළුවා සල්ලි පොලියට අරන් බිස්නස් එක කරා. උගෙන් මට ලක්ෂ දෙකක් වයිෆ්ගේ ගෙදර වැඩට පොලියට ගන්න උනා.එක තමයි මේ වතාවේ පටන් ගැන්ම.ඒ පොලියට දෙන තැන පොලිය විතරක් ගෙවල බැහැ සල්ලි බෙරලා ආපහු ඕන නම් ගත්ත හැකි.වයිෆ්ලගේ ගෙදරින් අර සල්ලි ලැබුන් න ඒක ගෙවන්න තව තැනක නය උනා.ඔහොම ඔහොම මන් නය වෙන්න පටන් ගත්තා.අන්තිමට මචන් මම හැරිලා බලනකොට මේ වෙනකොට ලක්ෂ 30 වඩා නයයි.බෑන්ක් od නැතිව දාපු ලෝන් ඇරියස් වෙලා ක්‍රෙඩිට් කාර්ඩ් ඇරියස් වෙලා ඉන්න කලේ හිටිය යාළුවො දැන් ගණන් ගන්නෙවත් නැහැ nadayath නයයි.මන් හින්දා අපේ අම්මලා තාත්ත ඇප වෙලා ගත්ත ණය එයාලගෙම පොඩි පඩියෙන් ගෙවන්න වෙලා.මට දරාගන්න අමාරුයි බන් මේක.ඇද ගෙදර යනකොට සිනිවත් නැහැ අපි මෙහෙම හිටියේ නැහැ බන්. මම සතියකට දෙපාරක් kfc කළා හිටියා weekend වල අනිවා ෆිල්ම් එකක් බලන්න යනවා.හිටපන් දැන් ජිවිතේ අපායක් වෙලා බන්.බිස්නස් සේරම වැටුන මම හම්බ කරපුව දවසින් දවස එකෙන් එක විකුනන්න උන. ඒවගෙත් සමහර ඒවාට මට පොලු වැදුන walennthwath වලට මාව විස්වාස කරපු මගේ බෑන්ක් මැනේජර්ගේ විස්වාසේ බින්දුවටම නැති උනා.කිසිම උදව්වුවක් දාන්න බන් මට. වැටුන කියන්නේ රෑට නින්ද යන්නේ නැහැ ඉන්න බැහැ නැගිටලා දවසින් දවස දැන් ජිවත් වෙනවා නෙමේ විදවනවා බන්. ෆයිෆ්ගෙන් හැමදාම බැනුම් අහනවා. ඇදුමක් පලදුමක් ගන්නවත් සල්ලි නැහැ බන්. ගිය පාර අවුරුද්දට හැමෝටම 10000 ගානේ ඇදුම් ගත්තා. මාර විදිහට වැටුනේ බන් දින පත නය කාරයෝ වද දෙනවා මන් හින්දා තවත් ය අමාරුවේ වැටෙනවා.උසාවි යන්න යනවා.අනේ දැන් නම් තවත් බලන් ඉන්න බැහැ අම්මා තාත්තා මල්ලිලා වයිෆ් මැරි මැරි විදවනවා දුක් වෙනවා විදවනවා බන්. මට මේවා තවත් බලන්න බැහැ. හැමෝම මාව රවට්ටුව බන් එකට ඉදල උදව් ගන්නකන් විතරයි. දැන් මට කවුරුවත් නැහැ බන් පවුලේ අය ඇරුනහම තාත්තත් තවම වැඩ මචන්ලා.සතියේ දවස් හතේම වැඩ මන් කොහොමද බන් මේක ඉවසන්නේ තවත් මට තේරෙන්නේ නැහැ.මන් වරදක් කලේ නැහැ බන් කාටවත් පුදුමවිදිහට මිනිස්සුන්ට උදව් කරා.මේ කිරියේ එවුන්ටත් මන් ගැන දන්නවා.මට අයි බන් මෙහෙම උනේ. මට මේකෙන් ගොඩ එන්න ඕන බන් මොනවා කරන්නද කියලා තේරෙන්නේ නැහැ.මන් කැමති බන් මගේ දැනුමෙන් ඕන දෙයක් කරන්න එත් මේ එන ප්‍රෙෂර් එකත් එක්ක අලුත් දෙයක් හිතන්නවත් බැහැ. මාව වැටෙනවා බන් තවත් වැටෙනවා ගෙවන්න හැම දවසකම මට එපා දුක් widonanhageemak ඇති වෙන්නේ.මට තවත් මේක දරාගන්න බැහැ බන්.අන්තිමට ජිවිතේ නැති කරගන්න හිතුවේ එකයි. මට උපදේසයක් දියණ මචන්ලා. හැමෝම කියනවා මැරෙන එක තමා විසදුම කියලා ඇත්තම බන් මේක ජෝක් එකකට ගන්න එපා බන් එහෙමනම් රිඅල් ප්‍රොෆයිල් එකෙන් දන්නේ නැහැ.මට පුළුවන්නන් උදව්වුවක් දෙන්න මේ ප්‍රශ්නේ විසදා ගන්න.තවත් බැහැ අම්ම තාත්තා දුක් විදිනවා බලන්න මට. [COLOR=Silver]කේලා කියපන්කො ටයිප් කරලා ඉවර උනහම දැක්කේ වෙන කෙනෙක් කරලා දීලා. :sorry: [COLOR=Black]අපිත් රීම් එකේ බන් යන්නේ ඉවසල වැඩ කරපන්. :yes: කස්ටිය උපදෙසක් දෙයි.[/COLOR] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom