Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Mage kathawa mata kela una ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. උබ මටත් 7650 ක් ණයයි.. හරි ඒක දැනට ඕනෙ නෑ. හැබැයි තියෙන දාක දියන්..

2. හවුල ව්‍යාපාර එපා.. එපාමයි.. උබගෙත් යාලුවෙක් වෙන මගේ හොදම බොක්කක් වෙන රෙසිල් මන් ලග මාස 6ක් වැඩ කරල මගේ කම්පැනියෙ අවු 3ක් තිස්සෙ ඩිවලොප් කරපු සියලුම දේ සහ හිටපු ක්ලය්න්ට්ල හොරෙන් අරන් ඌ සොෆ්ට්වෙයාර් කම්පැනියක් දැන්ම එක රැයින්.

ක්ලයන්ට්ලගෙ වටිනාකම 14,500+180,000+80,000 ඔය ඔක්කොමයි මම අවු3ක් තිස්සෙ හදපු මගේම පොස් සිස්ටම් එකයි දැන් ඌ එක දවසින් දානව. ඒ ලන්කාවෙ උන්ගෙ හැටි..

3. ණය උගුලෙන් බේරෙන්න කවදාවත් ආයිත් ණයවත් උගසටවත් කිසිම දෙයක් ගන්න එපා. තවත් ණය වෙන එක විතරයි වෙන්නෙ.. හැමෝම ඇහුවට උබ ඔච්චර ණය වෙනකම් මොකද කලේ කියල කාට උනත් එහෙමයි. හේතුව මිරිඟුවකට අහුවෙනව. සතුටු වෙයන් උබ දැන් බේරුන එකට.. උබ පොඩි ණයක් බේරන්න තව ණයක් ගත්ත. ඒ ණය බේරන්න තව ණයක්.. ඔය විදියට පොළී වෙලයි උබ ලක්ශ 30ක් ණය උනේ. ඒ නිසා තවත් ණයට හෝ උගසට ගත්තොත් වෙන්නෙ ඕක ඩබල් වෙනව. කරන්න එපා එපාමයි.. උබට ණය කාරයො තියෙන දෙයක් උකස් කරල හරි වෙන එකෙක්ගෙන් පොලියට අරන් හරි දෙන්න කියන එක ලේසි පේමන්ට් ප්ලෑන්ස් පෙන්නයි. ඒත් ආයිත් ණය ගන්න එපා එපාමයි.

මූල්‍ය සමාගමක්/ආයතනයක් නොවන පොලියට ගත්ත ණය සඳහා

4. පොඩි කොහු මිටක් හරි උදලු මිටක් හරි ගෙදරින් තියා ගනින්.. කාටවත් වදින්න අඩන්න යන්න එපා. ණය ඉල්ලන උන්ට කෙලින් හරියට පැහැදිලිව කියපන් උබට ණය බේරන්න සල්ලි නෑ. නැති නිසයි ගෙවන්නෙ නැත්තෙ.. නැතුව වංචාවට නෙමේ හම්බ කරල අනිවා ටික ටික ගෙවනව කියල. උන් කියයි "උබේ නැති බැරි කම් උන්ට අදාල නෑ ගත්ත ණය දීපන් නැත්නම් මරණව" කියල. උත්තරෙත් හරි සරලයි.. "මරල හරි ගනින් පුලුවන් විදියටයි දෙන්නෙ. දෙන විදියට ගනින්. බැරි නම් උසාවි පල. නැත්නම් මරපන්." ගෙදෙට්ට කෑගහන් එන උන්ට උබත් කෑගහපන්. ඔලුව නමන්න නම් එපා එපාමයි.. ගහන්න ආවොත් උන් වත්ත ඇතුලට එනකම් ඉදල උබත් ගහපන්..

5. මූල්‍ය සමාගමක්/ආයතනයක් නොවන පොලියට ගත්ත කේස් වලදි නඩු කියල දිනා ගන්න බෑ. හරි අමාරුයි. ඒ නිසා පොලියට දුන්න මිනිහ අසරණයි. උන්ට නීතියෙන් ලොකු දෙයක් උබට කරන්න බෑ. සිවිල් නඩුවක්. මූල්‍ය වංචා. හැබැයි ලක්ශ 50ට අඩුනිසා උබව රක්ශිත බන්ධනාගාර ගත වෙන්නෙත් නෑ. ශරීර ඇප විතරයි.. පොලී කාරයො නඩු වලට යන්නෙ හරි අඩුවෙන්.. බැරි වෙලා හරි උබට නඩු දාල උබ පැරදුනත් උසාවියෙන් දෙන්නෙ උබට ගෙවන්න පුලුවන් ප්ලෑන් එකක්. ඒ නිසා බය වෙන්න එපා. ලක්ශ 30ක් එක එකාට ණය නිසා හෙන පොඩි කේස් එකක් තියෙන්නෙ..

6. මූල්‍ය සමාගමක්/ආයතනයක් නොවන කිසිම කෙනෙකුට මින් ඉදිරියට පොළී ගෙවන්නෙ එපා. සල්ලි දීල මුදලින් අඩු කරගන්න කියපන්. එහෙම බැරි නම් උකාගන්න කියපන්.. උන් වෙන දේවල් කියනව නම් අංක 4 ආයිත් කියවපන්. දෙන විදියට ගනින් නැත්නම් උබට ගෙවන්න ණය ඕනෙ තරම් තියෙනව. වෙන එකෙකුට ගෙවනව මේ සල්ලි ගන්නව නම් ගනින් නැත්නම් උකා ගනින් කියපන්.

7. වැදගත්. කිසිම කෙනෙක් හැමදාම ඉවසන්නෙ නෑ. හැබැයි පොලීකාරයො හදිස්සිත් නෑ. අංක 5 නිසා උන්ට නීතියත් නෑ. ඒ නිසා උබට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනව. "before they realize it's bluff".

පුලු පුලුවන් විදියට හැමෝගෙම සල්ලි කොටස් වශයෙන් ගෙවපන්.. ලක්ශ 30ක් කවද ගෙවන්නද? නෑ බන් පුලුවන්. උබට දැන් සත්පහක ආදායම නෑ නෙමේනෙ. හේතුව එන සල්ලි වාශ්ප වෙන එකයි.. උබ ටික ටික හරි ගෙවද්දි ඕන එකෙක් ඉවසනව.

8. පොලී කාරයින්ගෙ ඔක්කොම බිත්තර තියෙන්නෙ උබට දීපු මල්ලෙ නෙමේ. ඒ නිසා උබේ කිකිලි මරල ඔක්කොම බිත්තර ගන්න තරම් උන් මෝඩ නෑ. එන විදියට උන් උබේ සල්ලි ගන්නව. හැබැයි ටිකක් කෑ ගැහයි. උන්ට පොලු තියපු මුල්ම එකාවත් අන්තිම එකාවත් උබ නෙමෙ. උන් සල්ලි වලට රන්ඩු වෙන එකම එකාත් උබ නෙමේ.

9. එකෙක්ගෙ ණය බේරල අනිකගෙ ණය බේරනව ඕව වෙන්නෙ නෑ. ගෙවන හැම මුදලක්ම උන්ගෙ බැංකුවලට දාපන්. හැමෝගෙම ණය ටික ටික ගෙවපන්. ස්ලිප් එක පරිස්සමින් තියා ගනින්. අතට සල්ලි දෙන්න එපා. පුලුවන් හැම වෙලාවකම චෙක් හෝ බැංකුම තමා. කිසිම කෙනෙක්ට මාස 3ට වඩා නොගෙව ඉන්න එපා. 1000ක් හරි දීපන්..

10. හැම සතේකින්ම ණය ගෙවන්නත් එපා. පුලුපුලුවන් විදියට තව ආයෝජන කරපන්. කෑගහන උන්ට කියපන් හම්බ කලොත් තමා තොපේ ණය ගෙවන්න පුලුවන් කියන එක.

[QUOTE="MihiCherub, post: 21032288, member: 238676"] [SIZE=3]1. උබ මටත් 7650 ක් ණයයි.. හරි ඒක දැනට ඕනෙ නෑ. හැබැයි තියෙන දාක දියන්.. 2. හවුල ව්‍යාපාර එපා.. එපාමයි.. උබගෙත් යාලුවෙක් වෙන මගේ හොදම බොක්කක් වෙන රෙසිල් මන් ලග මාස 6ක් වැඩ කරල මගේ කම්පැනියෙ අවු 3ක් තිස්සෙ ඩිවලොප් කරපු සියලුම දේ සහ හිටපු ක්ලය්න්ට්ල හොරෙන් අරන් ඌ සොෆ්ට්වෙයාර් කම්පැනියක් දැන්ම එක රැයින්. ක්ලයන්ට්ලගෙ වටිනාකම 14,500+180,000+80,000 ඔය ඔක්කොමයි මම අවු3ක් තිස්සෙ හදපු මගේම පොස් සිස්ටම් එකයි දැන් ඌ එක දවසින් දානව. ඒ ලන්කාවෙ උන්ගෙ හැටි.. 3. [COLOR=Red]ණය උගුලෙන් බේරෙන්න කවදාවත් ආයිත් ණයවත් උගසටවත් කිසිම දෙයක් ගන්න එපා. [/COLOR]තවත් ණය වෙන එක විතරයි වෙන්නෙ.. හැමෝම ඇහුවට උබ ඔච්චර ණය වෙනකම් මොකද කලේ කියල කාට උනත් එහෙමයි. හේතුව මිරිඟුවකට අහුවෙනව. සතුටු වෙයන් උබ දැන් බේරුන එකට.. උබ පොඩි ණයක් බේරන්න තව ණයක් ගත්ත. ඒ ණය බේරන්න තව ණයක්.. ඔය විදියට පොළී වෙලයි උබ ලක්ශ 30ක් [/SIZE][SIZE=3][SIZE=3]ණය [/SIZE]උනේ. ඒ නිසා තවත් ණයට හෝ උගසට ගත්තොත් වෙන්නෙ ඕක ඩබල් වෙනව. [COLOR=Red]කරන්න එපා එපාමයි..[/COLOR] [/SIZE][SIZE=3][SIZE=3]උබ[/SIZE][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]ට[/SIZE][/SIZE] ණය කාරයො තියෙන දෙයක් උකස් කරල හරි වෙන එකෙක්ගෙන් පොලියට අරන් හරි දෙන්න කියන එක ලේසි පේමන්ට් ප්ලෑන්ස් පෙන්නයි. [COLOR=Red]ඒත් [/COLOR][/SIZE][SIZE=3][SIZE=3][COLOR=Red][SIZE=3]ආයිත් ණය [/SIZE][/COLOR][/SIZE][COLOR=Red]ගන්න එපා එපාමයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red][SIZE=3][COLOR=Red][COLOR=Black][SIZE=3][COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black]මූල්‍ය සමාගමක්/ආයතනයක් නොවන [/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE]පොලියට ගත්ත ණය සඳහා [/COLOR][/COLOR][/SIZE][/COLOR]4. පොඩි කොහු මිටක් හරි උදලු මිටක් හරි ගෙදරින් තියා ගනින්.. කාටවත් වදින්න අඩන්න යන්න එපා. ණය ඉල්ලන උන්ට කෙලින් හරියට පැහැදිලිව කියපන් උබට ණය බේරන්න සල්ලි නෑ. නැති නිසයි ගෙවන්නෙ නැත්තෙ.. නැතුව වංචාවට නෙමේ හම්බ කරල අනිවා ටික ටික ගෙවනව කියල. [COLOR=Red][COLOR=Black]උන් කියයි [/COLOR]"උබේ නැති බැරි කම් උන්ට අදාල නෑ ගත්ත ණය දීපන් නැත්නම් මරණව" [COLOR=Black]කියල.[/COLOR] [COLOR=Black]උත්තරෙත් හරි සරලයි..[/COLOR] "මරල හරි ගනින් පුලුවන් විදියටයි දෙන්නෙ. දෙන විදියට ගනින්. බැරි නම් උසාවි පල. නැත්නම් මරපන්." [COLOR=Black]ගෙදෙට්ට කෑගහන් එන උන්ට උබත් කෑගහපන්. ඔලුව නමන්න නම් එපා එපාමයි.. ගහන්න ආවොත් උන් වත්ත ඇතුලට එනකම් ඉදල උබත් ගහපන්.. [/COLOR] [COLOR=Black]5. [/COLOR][/COLOR][/SIZE][SIZE=3][COLOR=Red][COLOR=Black][SIZE=3][COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black]මූල්‍ය සමාගමක්/ආයතනයක් නොවන [/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE]පොලියට ගත්ත කේස් වලදි නඩු කියල දිනා ගන්න බෑ. හරි අමාරුයි. ඒ නිසා පොලියට දුන්න මිනිහ අසරණයි. උන්ට නීතියෙන් ලොකු දෙයක් උබට කරන්න බෑ. සිවිල් නඩුවක්. මූල්‍ය වංචා. හැබැයි ලක්ශ 50ට අඩුනිසා උබව රක්ශිත බන්ධනාගාර ගත වෙන්නෙත් නෑ. ශරීර ඇප විතරයි.. [/COLOR][/COLOR][/SIZE][SIZE=3][COLOR=Red][COLOR=Black][SIZE=3][COLOR=Red][COLOR=Black]පොලී කාරයො නඩු වලට යන්නෙ හරි අඩුවෙන්.. [/COLOR][/COLOR][/SIZE]බැරි වෙලා හරි උබට නඩු දාල උබ පැරදුනත් උසාවියෙන් දෙන්නෙ උබට ගෙවන්න පුලුවන් ප්ලෑන් එකක්. [COLOR=Red]ඒ නිසා බය වෙන්න එපා. ලක්ශ 30ක් එක එකාට ණය නිසා හෙන පොඩි කේස් එකක් තියෙන්නෙ.. [COLOR=Black] 6. මූල්‍ය සමාගමක්/ආයතනයක් නොවන කිසිම කෙනෙකුට මින් ඉදිරියට පොළී ගෙවන්නෙ එපා. සල්ලි දීල මුදලින් අඩු කරගන්න කියපන්. එහෙම බැරි නම් උකාගන්න කියපන්.. උන් වෙන දේවල් කියනව නම් අංක 4 ආයිත් කියවපන්. දෙන විදියට ගනින් නැත්නම් උබට ගෙවන්න ණය ඕනෙ තරම් තියෙනව. වෙන එකෙකුට ගෙවනව මේ සල්ලි ගන්නව නම් ගනින් නැත්නම් උකා ගනින් කියපන්. 7. [COLOR=Red]වැදගත්.[/COLOR] කිසිම කෙනෙක් හැමදාම ඉවසන්නෙ නෑ. හැබැයි පොලීකාරයො හදිස්සිත් නෑ. අංක 5 නිසා උන්ට නීතියත් නෑ. ඒ නිසා උබට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනව. "before they realize it's bluff". පුලු පුලුවන් විදියට හැමෝගෙම සල්ලි කොටස් වශයෙන් ගෙවපන්.. ලක්ශ 30ක් කවද ගෙවන්නද? නෑ බන් පුලුවන්. උබට දැන් සත්පහක ආදායම නෑ නෙමේනෙ. හේතුව එන සල්ලි වාශ්ප වෙන එකයි.. උබ ටික ටික හරි ගෙවද්දි ඕන එකෙක් ඉවසනව. 8. පොලී කාරයින්ගෙ ඔක්කොම බිත්තර තියෙන්නෙ උබට දීපු මල්ලෙ නෙමේ. ඒ නිසා උබේ කිකිලි මරල ඔක්කොම බිත්තර ගන්න තරම් උන් මෝඩ නෑ. එන විදියට උන් උබේ සල්ලි ගන්නව. හැබැයි ටිකක් කෑ ගැහයි. [COLOR=Red]උන්ට පොලු තියපු මුල්ම එකාවත් අන්තිම එකාවත් උබ නෙමෙ. [/COLOR][/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE][SIZE=3][COLOR=Red][COLOR=Black][COLOR=Red][COLOR=Black][SIZE=3][COLOR=Red]උන් [/COLOR][/SIZE][COLOR=Red]සල්ලි වලට රන්ඩු වෙන එකම එකාත් උබ නෙමේ.[/COLOR] 9. එකෙක්ගෙ ණය බේරල අනිකගෙ ණය බේරනව ඕව වෙන්නෙ නෑ. ගෙවන හැම මුදලක්ම උන්ගෙ බැංකුවලට දාපන්. හැමෝගෙම ණය ටික ටික ගෙවපන්. ස්ලිප් එක පරිස්සමින් තියා ගනින්. අතට සල්ලි දෙන්න එපා. පුලුවන් හැම වෙලාවකම චෙක් හෝ බැංකුම තමා. කිසිම කෙනෙක්ට මාස 3ට වඩා නොගෙව ඉන්න එපා. 1000ක් හරි දීපන්.. 10. හැම සතේකින්ම ණය ගෙවන්නත් එපා. පුලුපුලුවන් විදියට තව ආයෝජන කරපන්. කෑගහන උන්ට කියපන් හම්බ කලොත් තමා තොපේ ණය ගෙවන්න පුලුවන් කියන එක. [/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom