Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Mage kathawa mata kela una ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මන් දැනන් හිටියෙ නැහැ උඹෙ කතාව සොරි වෙන්න ඔනෙ. උඹට ලැබිලා ඉන්න්ත් සිරාම වයිෆ් කෙනෙක් සහ නැදෑ පිරිසක්. එහෙම නම් උඹට ඔය ලක්ෂ 30 ගෙවලා ඉවර කරන එක කජ්ජක් නෙමෙ මචං.

උඹ ආයෙ වැටිච්ච තැනින් නැගිටින්න බලපන්. මෙ ලොකෙ මිනිස්සුන්ට කෙළ උනහම තමා ගොඩාක් ශ්‍රෙෂ්ඨ දෙවල් වෙන්නෙ. ඔය ස්ටීව් ජොබ්ස් කියන්නෙත් එහෙම එකෙක්. උඹ දන්නවා ඇතිනෙ ඌව ඇපල් එකෙන් එලවනවා කියලා. පස්සෙ ඌ පටන්ගන්නවා නෙක්ස්ට් කියලා කම්පැණි එකක්. එ නෙක්ස්ට් එකෙ තමා මුලින්ම ඇපල් ප්‍රඩක්ට් වල සොෆ්ට්වෙයාර්ස් නිර්මාණය කරන ඔබ්ජෙක්ටිව් සී කියන ලැන්වෙජ් එකෙන් වැඩ ගන්නෙ. ඒ වගෙම ඒ නෙක්ස්ට් කම්පණි එකෙ හදන මැශින් එකක තමා සර්න් විද්‍යාගාරයෙදි ආචාර්ය ටිම් බර්න්ස් ලී අද අපි මෙ පාවිච්චි කරන වර්ල්ඩ් වයිඩ් වෙබ් ප්‍රොටොකොල් එක වෙච්ච එක නිර්මාණය කරන්නෙ. පස්සෙ ඇපල් එක වැටෙනවා. ඇපල් එක වැටුනහම නෙක්ට් කම්පැණි එක ගන්නවා ගොඩ යන්න. ඊට පස්සෙ තමා ඇපල් එකෙ වර්තමාන දියුණුවට හෙතුවුන පුනරුදය පටන් ගන්නෙ. ඔය එකක් කිව්වෙ. තව ඔනෙ තරම් තියෙනවා බන්. මමත් කෙළවන් ඇති ඔන තරම් ජීවිතෙ එක එක අවස්ථාවල.

එව්වායෙ පාඩම් කිහිපයක් තමා,

යාළුවො ආශ්‍රය කරපන් බොක්කෙන්ම ඉන්න දෙතුන් දෙනෙක්ව පොඩි කාලෙ ඉඳන්ම .ඒ ඇරෙන්න අනෙක් උන්ගෙන් වැඩක් නැහැ.

හැමොම ඉන්නෙ තියෙනකන් විතරයි විෂෙශයෙන් යාළුවො.

සල්ලි වියදම් කරද්දි ස්ටෙටස් මෙන්ටෙන් කරනවාට වඩා මුල්‍යමය ස්ථාවරත්වය වැදගත්.

පොඩි දෙටත් ණය වෙන්න එපා,

ඉන්කම් එක එන මාර්ග 5 ක් 6 ක් වත් අවමය වශයෙන් තියෙන්න ඔනෙ (සාධාරණ ක්‍රමා

අම්මාව ඇරෙන්න කිසිම ගැණියෙක්ව විස්වාස කරන්න එපා.

තමන් හිසට තම අතමය සෙවණැල්ල

[QUOTE="BruceWayne92, post: 21032417, member: 491755"] [SIZE=3] [/SIZE][CENTER] [SIZE=3]මචං මන් දැනන් හිටියෙ නැහැ උඹෙ කතාව සොරි වෙන්න ඔනෙ. උඹට ලැබිලා ඉන්න්ත් සිරාම වයිෆ් කෙනෙක් සහ නැදෑ පිරිසක්. එහෙම නම් උඹට ඔය ලක්ෂ 30 ගෙවලා ඉවර කරන එක කජ්ජක් නෙමෙ මචං. [/SIZE] [SIZE=3]උඹ ආයෙ වැටිච්ච තැනින් නැගිටින්න බලපන්. මෙ ලොකෙ මිනිස්සුන්ට කෙළ උනහම තමා ගොඩාක් ශ්‍රෙෂ්ඨ දෙවල් වෙන්නෙ. ඔය ස්ටීව් ජොබ්ස් කියන්නෙත් එහෙම එකෙක්. උඹ දන්නවා ඇතිනෙ ඌව ඇපල් එකෙන් එලවනවා කියලා. පස්සෙ ඌ පටන්ගන්නවා නෙක්ස්ට් කියලා කම්පැණි එකක්. එ නෙක්ස්ට් එකෙ තමා මුලින්ම ඇපල් ප්‍රඩක්ට් වල සොෆ්ට්වෙයාර්ස් නිර්මාණය කරන ඔබ්ජෙක්ටිව් සී කියන ලැන්වෙජ් එකෙන් වැඩ ගන්නෙ. ඒ වගෙම ඒ නෙක්ස්ට් කම්පණි එකෙ හදන මැශින් එකක තමා සර්න් විද්‍යාගාරයෙදි ආචාර්ය ටිම් බර්න්ස් ලී අද අපි මෙ පාවිච්චි කරන වර්ල්ඩ් වයිඩ් වෙබ් ප්‍රොටොකොල් එක වෙච්ච එක නිර්මාණය කරන්නෙ. පස්සෙ ඇපල් එක වැටෙනවා. ඇපල් එක වැටුනහම නෙක්ට් කම්පැණි එක ගන්නවා ගොඩ යන්න. ඊට පස්සෙ තමා ඇපල් එකෙ වර්තමාන දියුණුවට හෙතුවුන පුනරුදය පටන් ගන්නෙ. ඔය එකක් කිව්වෙ. තව ඔනෙ තරම් තියෙනවා බන්. මමත් කෙළවන් ඇති ඔන තරම් ජීවිතෙ එක එක අවස්ථාවල. [/SIZE] [SIZE=3]එව්වායෙ පාඩම් කිහිපයක් තමා, [/SIZE] [SIZE=3]යාළුවො ආශ්‍රය කරපන් බොක්කෙන්ම ඉන්න දෙතුන් දෙනෙක්ව පොඩි කාලෙ ඉඳන්ම .ඒ ඇරෙන්න අනෙක් උන්ගෙන් වැඩක් නැහැ. [/SIZE] [SIZE=3]හැමොම ඉන්නෙ තියෙනකන් විතරයි විෂෙශයෙන් යාළුවො. [/SIZE] [SIZE=3]සල්ලි වියදම් කරද්දි ස්ටෙටස් මෙන්ටෙන් කරනවාට වඩා මුල්‍යමය ස්ථාවරත්වය වැදගත්.[/SIZE] [SIZE=3]පොඩි දෙටත් ණය වෙන්න එපා,[/SIZE] [SIZE=3]ඉන්කම් එක එන මාර්ග 5 ක් 6 ක් වත් අවමය වශයෙන් තියෙන්න ඔනෙ (සාධාරණ ක්‍රමා[/SIZE] [SIZE=3]අම්මාව ඇරෙන්න කිසිම ගැණියෙක්ව විස්වාස කරන්න එපා. [/SIZE] [SIZE=3]තමන් හිසට තම අතමය සෙවණැල්ල [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom