Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Mage kathawa mata kela una ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකෝ මැරුණම උඹේ ප්රශ්න ඔක්කොම විසඳෙනවද? නිකන් බූරු වැඩ කරන්න එපා. ඒකෙන් වෙන්නේ උඹගේ අම්ම තාත්ත මල්ලි තවත් දුක් විඳින එක විතරයි. උඹට පුලුවන්ද ඒ දේ වෙන්න ඉඩ තියන්න.

උඹම කියල තියෙනවනේ උඹට අසනීප වුන වෙලේ යාළුවො ටික උඹව අයින් කරලා හැම දේම තනියම අයිති කරගත්තා කියල. ඊට පස්සෙත් උඹ නැගිට්ටනේ. මේ පාරත් ඒ වගේ නැගිටපන්. අමාරුයි තමා. නමුත් උඹ මුකුත්ම නැති එකෙක් නෙවෙයිනේ. උඹට හොඳ ස්කිල්ස් ටිකක් තියෙනවා. හොඳට අත්දැකීම් තියෙනවා. යාලුවො ගැන හවුල් බිස්නස් ගැන හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ. දැන් තියෙන එකම ප්රස්නේ උඹ මානසිකව වැටිලා ඉන්නේ. ඒ තත්වෙන් ගොඩට වරෙන්. හිත හයිය කර ගනිං. උඹ වගේ එකෙකුට ලක්ස තිහක් හොයනවා කියන්නේ නතිං. වැඩට බැහැපන්.

තව මේකේ එවුන් උපදෙස් දීල තියෙනවනේ උඹගෙ ණය ගෙවන විදිහ ගැන. ඒ විදිහට ණය ටිකත් ටික ටික ගෙවන්න පුළුවන් විදිහට මාර්ගේ හදාගනින්.

උඹගේ ලොකුම අඩුපාඩුව මුදල් කළමනාකරණය මට පේන විදිහට. කොච්චර හම්බ කලත් වැඩක් නැහැ වියදම් පැත්ත කන්ට්රෝල් නැත්නම්. ඒ ගැනත් දැන් උඹට හොඳට අත්දැකීම් තියෙනවනේ. මීට පස්සේ ඒ වැරදිත් හදාගනින්.

යාලුවොන්වත් ඕනවට වඩා විශ්වාස කරන්න එපා. උන් හැමෝම උන්ගේ වාසියට විතරයි.(සමහර විට එකේදී මම වැරදි වෙන්න පුලුවන්, කරන්න දෙයක් නැහැ ඒ මගේ අත්දැකීම් අනුව. මගෙත් හිටපු බොක්ක මට ඔයිට වඩා පජාත වැඩ කළා. හැබැයි මට ලක්ස තුන හතරකට වඩා පාඩු වෙද්දී මම සතා අඳුරගෙන අයින් වුනා. දැන් කිසිම යාලුවෙක් ඔලුව උඩටනම් ගන්නේ නැහැ මම.)

හැබැයි ආයෙත් මම කියන්නේ මැරෙන අදහස කරුණා කරලා හිතෙන් අයින්ම කරගනිං. එක හිතේ තියෙනකන් උඹට ගොඩ එන්න අමාරුයි. ගොඩ එන්න ට්රයි කරන හැම වෙලාවේම උඹට මතක් වෙයි මැරෙන එකත් එක ඔප්ෂන් එකක් නේද කියල. එතකොට ඒකට තමා හිත යන්නේ දුර්වල මානසිකත්වයක් තියෙන එවුන්ගේ. ඒක නිසා ඒ අදහස එනකොට තමන්ගේ පවුලේ අය ගැන, තමන්ට තියෙන හැකියාවල් ගැන, තමන් කරලා තියෙන හොද දේවල් ගැන, තමන් දියුණු වෙච්ච හැටි ගැන හිතපන්. උඹගෙන් උදවු අරන්, එකට ඉඳල උඹට කෙලවපු එවුන් ගැන හිතපන්, උන්ට වෛර කරන්න එපා. කවද හරි උඹ තැනකට ඇවිත් උන්ට පෙන්නනවා කියල අධිෂ්ටාන කරගනිං.

උඹට ගොඩ එන්න පුළුවන් වෙන්න කියල ප්රාර්ථනා කරනවා මචං.

ජය වේවා.

[QUOTE="Thunderhawk, post: 21033152, member: 494874"] [B][SIZE="5"][COLOR="Blue"]යකෝ මැරුණම උඹේ ප්රශ්න ඔක්කොම විසඳෙනවද? නිකන් බූරු වැඩ කරන්න එපා. ඒකෙන් වෙන්නේ උඹගේ අම්ම තාත්ත මල්ලි තවත් දුක් විඳින එක විතරයි. උඹට පුලුවන්ද ඒ දේ වෙන්න ඉඩ තියන්න. උඹම කියල තියෙනවනේ උඹට අසනීප වුන වෙලේ යාළුවො ටික උඹව අයින් කරලා හැම දේම තනියම අයිති කරගත්තා කියල. ඊට පස්සෙත් උඹ නැගිට්ටනේ. මේ පාරත් ඒ වගේ නැගිටපන්. අමාරුයි තමා. නමුත් උඹ මුකුත්ම නැති එකෙක් නෙවෙයිනේ. උඹට හොඳ ස්කිල්ස් ටිකක් තියෙනවා. හොඳට අත්දැකීම් තියෙනවා. යාලුවො ගැන හවුල් බිස්නස් ගැන හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ. දැන් තියෙන එකම ප්රස්නේ උඹ මානසිකව වැටිලා ඉන්නේ. ඒ තත්වෙන් ගොඩට වරෙන්. හිත හයිය කර ගනිං. උඹ වගේ එකෙකුට ලක්ස තිහක් හොයනවා කියන්නේ නතිං. වැඩට බැහැපන්. තව මේකේ එවුන් උපදෙස් දීල තියෙනවනේ උඹගෙ ණය ගෙවන විදිහ ගැන. ඒ විදිහට ණය ටිකත් ටික ටික ගෙවන්න පුළුවන් විදිහට මාර්ගේ හදාගනින්. උඹගේ ලොකුම අඩුපාඩුව මුදල් කළමනාකරණය මට පේන විදිහට. කොච්චර හම්බ කලත් වැඩක් නැහැ වියදම් පැත්ත කන්ට්රෝල් නැත්නම්. ඒ ගැනත් දැන් උඹට හොඳට අත්දැකීම් තියෙනවනේ. මීට පස්සේ ඒ වැරදිත් හදාගනින්. යාලුවොන්වත් ඕනවට වඩා විශ්වාස කරන්න එපා. උන් හැමෝම උන්ගේ වාසියට විතරයි.(සමහර විට එකේදී මම වැරදි වෙන්න පුලුවන්, කරන්න දෙයක් නැහැ ඒ මගේ අත්දැකීම් අනුව. මගෙත් හිටපු බොක්ක මට ඔයිට වඩා පජාත වැඩ කළා. හැබැයි මට ලක්ස තුන හතරකට වඩා පාඩු වෙද්දී මම සතා අඳුරගෙන අයින් වුනා. දැන් කිසිම යාලුවෙක් ඔලුව උඩටනම් ගන්නේ නැහැ මම.) හැබැයි ආයෙත් මම කියන්නේ මැරෙන අදහස කරුණා කරලා හිතෙන් අයින්ම කරගනිං. එක හිතේ තියෙනකන් උඹට ගොඩ එන්න අමාරුයි. ගොඩ එන්න ට්රයි කරන හැම වෙලාවේම උඹට මතක් වෙයි මැරෙන එකත් එක ඔප්ෂන් එකක් නේද කියල. එතකොට ඒකට තමා හිත යන්නේ දුර්වල මානසිකත්වයක් තියෙන එවුන්ගේ. ඒක නිසා ඒ අදහස එනකොට තමන්ගේ පවුලේ අය ගැන, තමන්ට තියෙන හැකියාවල් ගැන, තමන් කරලා තියෙන හොද දේවල් ගැන, තමන් දියුණු වෙච්ච හැටි ගැන හිතපන්. උඹගෙන් උදවු අරන්, එකට ඉඳල උඹට කෙලවපු එවුන් ගැන හිතපන්, උන්ට වෛර කරන්න එපා. කවද හරි උඹ තැනකට ඇවිත් උන්ට පෙන්නනවා කියල අධිෂ්ටාන කරගනිං. උඹට ගොඩ එන්න පුළුවන් වෙන්න කියල ප්රාර්ථනා කරනවා මචං. ජය වේවා.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom