සෑහෙන්න පෙරුම් පුරල තමයි මේක හොයාගත්තේ....
Malinga තමයි මේ සදහා මහන්සි උනේ... ඒ නිසා මගේ හද පිරි ස්තූතිය පුද කරනව... සෑහෙන්න පිං මචන් කරපු උදව්වට...
ඉතින් තනියම රස විදින්නේ නැතුව එළකිරි කොල්ලො කෙල්ලො එක්ක බෙදාගන්න හිතුන....
මෙන්න සින්දුව
මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින් (නව සංගීතයෙන්) - දිනේෂ් නානායක්කාර
http://www.sendspace.com/file/brbo4n
අනේ මචන්ස්ලා... මම මේ ත්රෙඩ් එක දැම්මේ රෙප් ඉල්ලන්න නම් නෙමෙයි.. දෙන රෙප් ඔක්කොම මාලිංගට දෙන්න... එයා තමයි සින්දුව upload කලේ

Last edited:

thanx