ahhh mee thiyenne.... meka hamai mama kiuweth..
aniwaaaa hawasa gedara gihin up karala dennam machn... gedara com eke thiyenne...
OOka newe..Sunil perera kiyana eka newe
ahhh mee thiyenne.... meka hamai mama kiuweth..
aniwaaaa hawasa gedara gihin up karala dennam machn... gedara com eke thiyenne...
ow mama thama genichche malinga...gataluwakda eka?අහල බලන්න හරි එක ද කියල. එහෙම නෙමෙයිනම් මං තව ටිකක් හොයල බලන්නම් මගේ ළඟ තියන සිංදුවල ඕක තියනව ද කියල.
කවුරු හරි අප්සෙට් වුණාද කියලනම් දන්නෙ නෑ. මං කියුවෙ ඔයාගෙ ත්රේඩ් එක ගැන නෙමෙයි. ඊට පස්සෙ මේකෙ වැටිල තියන සමහර පෝස්ට් වලින් ත්රේඩ් එක වෙන පැත්තකට ගියානෙ ඒකයි![]()

okath ara wage thadiyataahhh mee thiyenne.... meka hamai mama kiuweth..
dapan..

වෙන මොකෙක් හරි ඕක කියන්වානං ඉතිං කොපියක් තමයි. ජිප්සීස්ල කියන තරං ගතියක් තියෙන්නෙ බෑ වෙන එකෙක් කියනවානං.OOka newe..Sunil perera kiyana eka newe
වෙන මොකෙක් හරි ඕක කියන්වානං ඉතිං කොපියක් තමයි. ජිප්සීස්ල කියන තරං ගතියක් තියෙන්නෙ බෑ වෙන එකෙක් කියනවානං.
බුදු අම්මෝ.... මට සතුට දරාගන්න බැරියෝ..... මෙන්න සින්දුව හම්බ උනෝ......![]()
![]()
උපදින මතු හැම සංසාරෙදිම සියලු සිතූපැතූ සම්පත් උඔට ලැබෙන්න ඔනේ මගෙ දෙයියො.....
තිල්ස් "මචන්" කොහේ ගිහිල්ලද මංදාතිල්ස් හම්බුනේ නෑ.. සිංදුව හම්බුනා...
