mage molee sayila marilada bn

ThadiBidiBoz

Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    kellek nisa mn winasa wuna bn prathipaththi paawa dunna hama deema kare eki wenuwen. dn eeki mawa daala gihin sathutin innawa mama malak gahala uda balan innawa. meh huttawal gahala paadam karata Mathaka hitinne na bn nodakin aparaade mage oluwa koloppan DM mn pissek wei da
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions

    චිත්තයක් නිසා පිස්සෙක් වෙන්න එපා බං.... හිතට හනින්ග් හිටියට වඩා ලස්සන කෙල්ලෙක් හොයාගන්නවා කියලා....
     
    හිතට ගත්තා
    දැන් අතට ගන්නද :P :D
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,423
    6,575
    113
    Land of Lions
    Podi Silva - පොඩි සිල්වා;18421114 said:
    හිතට ගත්තා
    දැන් අතට ගන්නද :P :D

    උබ අතට ගත්තා කියලා මට අව්ලක් නෑ.... උබේ හිතට සැටිස් නම්.... ;);););)
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සත පහකට ගනන් නොගෙන උඹ ෆන් එකේ කිසි මලක් නොගහ ඩීසන් පිට හිටු :cool:
    සිංහලෙන්ම කිව්වොත් රිදෙනව උපරිමෙන් එතකොට :lol:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    Podi Silva - පොඩි සිල්වා;18421255 said:
    මොකද්ද බන් අත අරින්න කියන්නේ :( :(
    link please දීපන් සුදා :P :P
    අහවල් එකේ නෙමේ යකෝ ඔය දාලගියා කියන ගෑණිව අතාරින්ඩ කිව්වේ :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1679092 :P:P
    ඔන්න මේවගේ කෑල්ලක් සෙට් වෙච්චාවෙ :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිං ඒකි උඹව අතෑරලා ගිහිල්ලා සතුටින් ඉන්නවා නම්, උඹ මලක් ගහලා උඩ බලන් ඉන්නවා නම් වැරැද්ද උඹගෙද ඒකිගෙද..? මුලින් තමන්ට ආදරේ කරපං.. ඊට පස්සෙ අනුන් ගැන හිතපං.. තමන් තමන්ට ආදරේ නැත්තං කොහොමද වෙන කෙනෙක්ට ආදරේ කරන්නෙ.. මේ ජීවිතේ හැමදාම සතුට ලැබෙන්නෙ නෑ.. එහෙම ජීවිතේ කිසි ලල් එකකුත් නෑ.. දුකත් තියෙන්න ඕන.. වේදනාව වැඩි තරමටයි මිනිස්සු හැදෙන්නෙ.. දරාගන්න බැරි එකා මැරෙනවා කාලකන්නියෙක් වගේ.. තමන්ට දෙයක් කරගෙනත් නෑ.. අනුන් වෙනුවෙන් දෙයක් කරලත් නෑ.. රටට වැඩකුත් නෑ.. ඉවසගන්න පුළුවන් එකා කාගෙන ඉස්සරහට යනවා.. ඌට දවසක සතුටු වෙන්න පුළුවන්.. තමන් ගැන.. දුක සතුට දෙකම සමසේ විඳගන්න පුරුදු වෙයන්.. පොන්නයෙක් වෙන්න එපා.. උඹට ජීවිතේ එපා වෙලා වගේ දැනෙනවා නම් එකපාරම මැරියං.. විඳවන්නෙ නැතුව.. ඒක උඹටත් සහනයක් උඹ හදපු වඩපු දෙමාපියන්ටත් සහනයක්.. ඒ මිනිස්සු හිත හදාගනියි.. ඒත් දුක් වෙයි කොන්ද පණ නැති පොන්නයෙක් මේ ලෝකෙට ජාතක කලා නේද කියලා..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,705
    6,283
    113
    ගග අද්දර

    ගෙඩියා රිදෙන්නම කියලා